ඇත්තටම මට හිතෙනවා ස්ටීව් ජොබ්ස් ගෙ මේ කතාව කියෙව්වට පස්සේ මගේ ජීවිතයටත් හිතන්න යමක් ලැබුන කියල. ස්ටීව් ජොබ්ස් ගෙ අභාවය ලෝකයට ඇත්තටම පාඩුවක්. එවැනි මිනිසුන් ලොව බිහිවෙන්නේ අතලොස්සයි. එවැනි මිනිසුන්ගෙන් වන සේවාව කියල නිම කරන්න බැහැ. ඒ අඩුව පුරවන්න තව එවැනි මිනිසුන් බිහිවේද යන්නත් ප්රශ්නයක්.ලෝකය…

විශ්ව විද්යාල ජීවිතයේ වසරක මතක සටහන් රූප පෙළකින් ඉදිරිපත් කරන්න බලවත් ආශාවක් කාලයක් තිස්සෙම තිබුණා ඒ වුණාට ඒක නිර්මාණය කරන්න වෙලාවක් තිබුණෙ නෑ. වසරක අධ්යයන කාලයක් ඉවර වෙලා නිවාඩු ලැබුණ නිසා වසරක මතක සටහන් අලලා රූප පෙළක් නිර්මාණය කරන්න අවස්ථාව ලැබුණා...... පාසල් කාලය අවසන් කරලා තවත් වසරක් විතර…
බලාපන් අපිලිවෙල මුලු ගහම වනසලා වසුරු ලා සෑමතැන පළාතම මහ ගඳයි කිචි බිචිය අමිහිරියි දබරයට අත වනයි චන්ඩ මාරුතයකට කැදලි යැයි වැනසිලා ඔය ලෙසට උන්නාම තොපටමයි හොඳ නැත්තේ ළමයි ටික වල් වෙනව ගෑණූ ටික පිට යනවා උඹත් කොටුවක් පනියි වෙන එවුන් ගෙට එනවා අහු උනෝතින් කියයි අනේ මට වැරදුනා ඔක්කෝම එක වගෙනේ ඔව් අපිට…

කතාකරන්ට හැකි වූ විට පොඩි ළමයෙකුගේ මුවින් පිට වන පළමු වචනය "අම්මා" ය. ඇය එතරම් අපට සමීපය. මේ කතාව මගේ මගේ මව ගැනය. වෘත්තියෙන් ඇය සාමාන්ය පෙළ විද්යා ගුරුවරියකි. විශ්රාම යන විට ඇගේ සේවා කාලය වසර 28 කට වැඩිය. දිනක් ඇය පාසලේ උගන්වමින් සිටින විට සිහිසුන් වීම නිසා එදිනම සවස රාගම පුද්ගලික රෝහලකට රුගෙන…
Click Here To Watch Part 1 Click Here To Watch Part 2
