Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Windows Phone Mango For Our MangoFriends!

My Dear Mango Friends, Microsoft has begun rolling out Windows Phone 7.5 “Mango,” the newest version of its smartphone software.Mango mobile first introduced in May, comes with a slew of new features designed to improve the user experience. “ Our top goal was product satisfaction , ” Microsoft’s…

අපේ ජනකතා - දෙයියන්නේවෙලේ පැල්කවි තරගය

Techno එක බලන්න ගිහින් ගෙදර එනගමන් හිතුව අද නම් කොහොමහරි සෙල්ලිපියක් කොටන්න ඕනැ කියලා. ඉතින් නාල කරල එහෙම කොම්පියුටරේ ඉස්සරහ වාඩිවෙලා අපේ ජනකතා සීරීස් එකට තවත් කතාවක් එකතු කරන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ. එහෙනම් කට්ටියම හරි බරි ගැහිල වාඩි වෙලා කතාව කියවන්ට පටන් ගන්නව හොඳයි. මහනුවර පැත්තෙ තියෙන…

දහම් පාසලේදී කල කුමන්ත්‍රණය..

ලංකාවේ දහම්පාසල් අතරින් ඉතාම හොඳටම ක්‍රියාත්මක වෙන්නේ කීපයක් විතරයි නේ,ඒ වුනාට මම ගියපු එක දහම්පාසලක්වත් අවාසනාවට වගේ ඒ කැටගරි එකට වැටුනේ නෑ. මේක මම දහම්පාසල් යන්න පටන්ගත්තුම කාලේ වෙච්ච කතාවක්. ඔය දහම්පාසල් ගීතයේ තියෙනවානේ එක පේලියක් "ඉසිකෝ මන් හැම බිඳ හැරලා " කියලා, ඔය ඉසිකෝ කියන වචනයේ තේරුම මම…

තෙවසරයි සරසවි මතකයට!!!

පෙර නොකියවූ පොතක මුල් අකුරු කරද්දී නොලියාම පෙරවදන පසුවදන ලියාදුන් සදාදර මතක බිම ගෙවුනු සරසවි දිවිය අද දිනට තෙවසරක් නුඹට බැඳි මතකයට

සඳක් නම්

සඳක් නම්... බැස යන්න තිබුනා.. හඬන අහසට අඳුර දී... මලක් නම්...ගිලිහෙන්න තිබුනා... ක‍ටු අගට ලස්සන නොදී...// පරෙවි තුඩකින් විළඳ දුන්නට... ගිරවියක වළඳන්නේ නෑ... කඳුළු බිඳුවක ‍රැ‍ඳෙන ගින්දර... හිනාවක් හඳුනනේ නෑ... සඳක් නම්... බැස යන්න තිබුනා.. හඬන අහසට අඳුර දී... මලක් නම්...ගිලිහෙන්න තිබුනා... ක‍ටු අගට…

ලාන්කීය මෑතිවරණ හා දේශපාලනය

චන්දෙ කිව්වම ඊයේ වෙලා තිබුණ සිද්ධිය අමතක කරන්න බෑහෑ. මේ වගේ පුන්චි චන්දයක, මිනීමෑරුම් කිසි කෙනෙක් බලාපොරොත්තුවෙන්නෙ නෑතුව ඈති. මම කිව්වෙ මහ චන්දෙකදි නම් මේවා සාධාරණයි කියන එක නෙමෙයි. දෑන් කාලෙක ඉඳන් තිබ්බ මෑතිවරණ, සෑලකියයුතු තරම් බරපතල සිද්දීන් නෑතුව ඉවර උනා. ඈත්තටම අපක්ෂපාති ශ්‍රි ලාන්කිකයන්…

මම දකින හෑටි . . . .

ඔන්න මම ගිය බදාදා කිව්වනේ, මට්ටක්කුලියෙදි නිසූපාගෙ PC එකෙන් බ්ලොග් බල බල කාලා, අළුතින් බ්ලොගයක් කරන්න හිතුනා කියලා. ඔන්න ඉතින් මම හා හා පුරා කියලා අද පටන් ගත්තා ඒ වෑඩෙත්. මේකට මම සතියකට සෑරයක්වත් පෝස්ට් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා, කාලීන දෙයක් ගෑන මගේ දෑක්ම ලියන්න. ඒක කියවන්න හිතෙයිද දන්නෙ නෑහෑ.…

ඔන්න අපිත් කැම්පස් ගියාලු

ඔන්න කැම්පස් ගිහින් සති අන්තෙට ගෙදර ආවා.. :D දැන් මේ බ්ලොග් එක ලියන්න වෙන්නෙ දින පොත වගේ තමා, නෑ නෑ වැරදුනා,සති පොත වගේ.. මෙලෝ අයිඩියාවක් හිතට එන්නෙ නෑ කවියක්වත් ලියන්න :/ සික් රොබොට්ටෙක් වත් හිටියනම් ඔලුවට එන ඒවා ඒ වෙලාවෙම ලියලා දාන්න තිබුනා, කොහෙද අතේ සතේ නෑනෙ :/ :/ කැම්පස් එක ගැන කියමුකො..…

Slider ගැජට් එකක් බ්ලොගයට එකතු කර ගමු

ඔන්න මම අද ඔයාලාට ගෙනවා නියම බ්ලොග් ගැජට් එකක් මම හිතනවා කට්ටියම කැමති ඇති කියලා මෙ Slider ගැජට් එක බ්ලොගයට එකතු කරගෙන නව වෙනසක් බ්ලොගය තුලින් දකින්න. ඔයාලා බ්ලොගයෙට මෙ ගැජට් එක මගින් අලුත්ම වෙනසක් එක්කරගන්න පුලුවන් වේ මෙ ගැජට් එක බ්ලොගයට එකතු කරගන්න කැමති අය ඉන්නවා නම් මම සටහන් කරන විදියට වැඩේ…