රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...... ගනංකාර ලොක්කා : සබරගමු පලාතේ සිංහරාජයට මායිම් වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ගනංකාර ලොක්කෙක් ගැන හරි අපූරු ප්‍රවෘත්තියක් රාජ්‍ය සේවය පිණිසයි වෙත වාර්තා වෙනවා...
හුඟාක් කාලෙකට පස්සෙ ගිය සිකුරාද මෙහේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙ එකමුතුවකට සහභාගි වෙන්න ලැබුණ… මගේ රැකියාවෙ ස්වභාවය නිසා මට ඒ වගේ දේවල් වලට සහභාගි වෙන්න ලැබෙන්නෙ හරි අඩුවෙන්… මොකද මෙහේ අනෙකුත් රැකියාවන් කරන හැමෝටම වගේ සති අන්තය නිවාඩු… ඉතින් ඒ අය ඔය වගේ එකමුතු වෙලා කරන වැඩ දාගන්නෙ සති අන්තෙට……
බෙදුම්වාදය දේශපාලනිකව පරාජය කරනවා වෙනුවට දෙමළ විමුක්ති කොටී සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම සදහා ලාංකික සමාජයේ කැමත්ත ලබා ගැනීමට රාජපක්ෂ රෙජීමය දක්ෂ වුණි. වෙනසකට ලක් වූ ලාංකික සමාජ මතය ඊටත් වඩා දක්ෂ ලෙස කළමනාකරණය කරමින් තම පැවත්ම සදහා මහජන මතය නිර්මාණය කර ගැනීමට රෙජීමයට හැකිවී තිබේ. දෙමළ විමුක්ති…
සිතක ගිම් නිවූ ඔබෙ සෙනෙහස, මහමෙරක් මැයි වියලුනු කතරට දිය පහස සොයා ආ මේ මඟ නතර වුනා ඔබෙ නෙතු පියන් යට... මිරිඟු සයුරක නොදුටු දිය බිඳක සොයා දිය බිඳක් වියලුනු සිතක, නොවූ නුඹ වියලුනු රලු සයුරක, ගිම් නිවූ නුඹමයි මේ දිය දහර ගෙවන්න මේ දිවිය නුඹෙ සුසුම් යට හිතයි හිනහෙන්න මට නුඹ ලඟ ලඟම දෑඟිලි බැඳන් අවසරයි…
මේ මම කියන්න යන්නේ අපේ එකෙක්ට උන සත්‍ය කතාවක්. අපි මේකෙ කතා නායකයාට කියමු රූකඩයා කියලා මේක එයාගේ ඇත්ත නම නෙවෙයි . ඒක නිසා හොයා ගන්න බෑ. මේකට තියෙනවා පොඩි ලෙඩක් හැම තිස්සේම ගෑස් බටේ ලීක් එකක් කොයි වෙලාවෙත් සද්ද දා ගෙනමයි. ඉන්නේ අපි දවසක් ගියා සිරීපාදේ නගින්න. කොල්ලො 20ක් විතර ගමනට එකතු උනා. ඉතිං…
අර්නෙස්ටෝ ගුවේරා ලා සර්නා දුටුවෙමි නුඹව T එකක පිටුපස ඇදෙනවිට KFC මමත් ගන්න ඕනා මාර ගති කීයද දන්නෑ.....
හුඟ දවසකින් මේ පැත්තෙ ඇවිත් යන්නත් බැරිවුණා. . . . නිවාඩු කාලය අවසාන වීමත්, යාළුමිත්රාදීන්ගේ නැවත පැමිණීමත් එක්ක කාලවේලාව හොයාගන්න අමාරුයි රස්තියාදුකාරයෙක්ට. . . මේ අතර නේක හේතුසාධක එමටයි. යුරෝපයේ පාපන්දු වසන්තය ආරම්භ විම නිසා දිනපතා කොහේ හරි සෙට් වෙලා මැච් එකක් බලන එක එක් හේතුවක්. වසා තිබුණ…
Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…
The Samsung Galaxy S2 remains the best selling handset of 2011 Let’s start with the size. The Galaxy S2 is a big device measuring 125mm x 66mm yet in an extraordinary 8.49mm chassis. This could prove to be too big for a lot of people and one-handed use could be limited to only those with large…