Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අපේ ජනකතා - සෙංකඩගලපුර නම හැදුනු හැටි:1

මේ දවස් ටිකේම මං කල්පනා කර කර හිටියේ සෙල්ලිපියේ මොනවද කොටන්නෙ කියලා. හරි හමන් මාතෘකාවක් නැතුව හිටිය නොවැ. ඉතින් ඔන්න ඔය අතරෙ මට හිතුණා ලංකාවෙ තියෙන පැරණි ජනකතා ටිකක් කොටල දැම්මොත් හොඳයි කියලා. එහෙනම් ඉතින් අද ඉඳන් එක කතාව ගානෙ කොටන්න පටන් ගන්නම්කෝ.... බොහොම ඉස්සර කාලෙ ඔය සෙංකඩගල නුවර පැත්ත මහා…

නුඹ ලස්සනම ලස්සන හීනයක්....

හිමිදිරි පිණි සිසිලස විඳින්න බයයි මං. . ඒ සිසිලසට අකමැති නිසා නෙමෙයි මම.. හිරු තව පායන්න පායන්න පිණි කැට වියැළෙන්න වියැළෙන්න, දැනෙන දාහය සැර නිසා.. පිපුණු සේපාලිකා මල්වල සුවඳ සිඹින්න බයයි මං.. ඒ සුවඳ නොරුස්සන නිසා නෙමෙයි මට.. උදෑසන වෙනකම්වත් මල්වලට අතු අග ඉන්න වාසනාව නැතිව පරවෙලා යන නිසා.. මගේ…

රේල් පාර දිගේ 4 - බලන සිට අංක 8 බිම් ගෙය දක්වා

රේල් පාර දිගේ කතා මාලාවේ අනෙක් කොටස් ඔබ කියවා නැති නම් පහත සබැඳුම් ඔස්සේ ඒවාට යොමු විය හැකියි. රේල් පාර දිගේ 1 - ගමනට සුදානම රේල් පාර දිගේ 2 - කඩුගන්නාව සිට සිංහ කට දක්වා රේල් පාර දිගේ 3 - සිංහ කට සිට බලන දක්වා පසුගිය ලිපියේදී අප නැවතුනේ බලන දුම්රිය ස්ථානයේ. බලනේදී බලන දුම්රිය ස්ථානයේදී ගිමන්…

හිරු පායන ලොවක් ...

ජීවිතය... නාකපන වැස්සකට අසුවී මහා සුළි සුළඟකින් තුරුපත් බිඳවැටී ගැලූ වැහි වතුරින් පොළව සේදී ගොස් තිබුණු පොඩි හීන කඳු තැනින් තැන නායගිය ස්වාභාවික යැයි කිව නොහැකි විපතකට පසු පුංචි හිරු කිරණක් ආයෙමත් වැටිලාද? විශ්වාස කරන්නත් අමාරුයි මතක් වෙනවා අතීතය කල් වැඩියි හිතන්නට හිරු පායන ලොවක් ගැන තවම....

එක යායේ

එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබර ගොයා ලිඳට ගියත් අවසරයක් ගන්නට වේවී දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී එක යායේ... වලට වැටුණු එකා යකා වලටම…

එළිය ඔබ මගේ | Eliya Oba Mage

එළිය ඔබ මගේ මගෙ පිළිසරණේ කාට බියේ සිටිම්ද මම් සමිඳුණේ මගේ ජීවිතේ බලකොටුව ඔබේ එබී හිඳිම් කා ඉදිරියෙ හිමි ස‍ඳේ මට හතුරුව කඳවුරු බැඳ සිටියත් හමුදා නෑ සැලෙන්නෙ හදවත මගෙ බියෙන් මිරිකිලා යුධ සේනා නැඟැ සිටිතත් මා තැති ගන්වා ඇදැහිලි සිත මගෙ කොහෙත්මැ නොයයි පිරිහිලා අයැදිම් මම් එක වරයක් ඔබෙන් සමිඳුණේ එය මැ…

ඩයලොග් ජන්ජාලේ - ජංගම දුරකථන පාවිච්චි කරන අය මේ ගැන සැලකිලිමත් වන්න

මේක මීට මාස තුන හතරකට විතර ඉස්සෙල්ලා මට වෙච්ච ඇබැද්දියක්. අපි නැග්ගොත් ඉතින් පුවක් ගහෙත් දෙබලක් ලු නෙ! ඒ වුනාට ඒ වුනාට ජංගම දුරකතන පාවිච්චි කරන හැමෝටම මේ දේ වෙන්න පුලුවන්. මෙන්න මේකයි කතාව, කරන්න වැඩක් නැතුව චාටර් වෙවී හිටිය දවසක නිකමට වගේ හිතුනා මොබ්යිල් එකෙන් #132# ගහල මගේ ලියාපදිංචි විස්තර…

කිවුවද නහී - නොකිවුවද නහී

කිවුවද නහී - නොකිවුවද නහී යනු 'චිත‍්‍රපටයක' නමකි. එය චිත‍්‍රපටයක් ලෙස හඳුන්වන්නේ; චලන රූප ගොඩක්, සෙලෝලයිට් පටිවල සටහන් කරගෙන ඇති නිසාත්, අඳුරු සිනමා ශාලාවක තිරයක් මත තිරගත කළ හැකි නිසාත් ය. එම නමේ ඇති "නහී" යන්නට අර්ථ දෙකක් ඇත. එකක් හින්දි භාෂාව ඇසුරින් එන 'නැත' යන්නයි. ඒ අනුව මෙතැන කිව්වත්…