Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ටයි මාමා

නොයෙකුත් භූමිකම්පා සුළි සුළං ගැන ගිනිගත් සටන් හා මහ අවපාත එන දහසක් පුවත් අතරේ තිස්සෙම ඇසෙන රහසක් කියා ඔහු නික්මී ගොස් තිබිණ රේඛාවකින් ඇරඹුණු දිගු ගමන් පෙත පළලින් උසින් පැතිරී ඇත සතර අත මහ බරපතල් මුහුණක ගන රැවුල් කෙත මුදු ලෙස පිපුණු සිනහව තව මතක ඇත කැලේ මැදින් දුවගෙන ආ හරි හාවා වීනාවක්‌ වයා දුක්…

දිනු ඔයාගේ බූට් එක හරිම රසයි 5

හා හා පුරා කියල ඔන්න කාලෙකින් මම බ්ලෝග පැත්තට ගොඩ උනා.හප්පේ බැදිලා තිබුන මකුළු දැල් ගොඩ.මකුළු පැංචිද කොහෙද හැම වෙලාවේම දැල් බැදලා.බලන්න දුකේ බෑ.අන්තිමට පොස්ට් එකක් දාල තියෙන්නේ අගෝස්තු මාසේ දොළොස්වෙනිද.දැන් වෙනද වගේ දවසට පොස්ට් එකක් දාන්න තරම් වෙලාවක් ඇත්තෙම නෑ.අද ඉදන් පුළුවන් විදිහට දාන්න උත්සහ…

රෙජීම වෙනසක අරුනලු: ‘ඔක්යුපයින්ග් වෝල් ස්ට්රීට්’ හෙවත් මනුශ්යත්වය කරා නැවතත්………..

ලොව පුරා නිදහස් සුළං හමන්නට පටන්ගෙන ඇත. සැබෑ ප්රජාතන්ත්රවාදය….ජනතාවගේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අරගල බිම් නිර්මානය වෙමින් තිබේ. ටියුනීසියවෙන්, ඊජිප්තුවෙන්,ලිබියාවෙන් සිරියාව හරහා නිව්යෝර්ක්, ලංඩන්,ඇතන්ස්, මැඩ්රිඩ් මෙල්බර්න් වෙත මේ නිදහස් සුළඟ හමා එමින් ඇත. බෙලා, මුබාරක්,සලේ, ගඩාෆි, අසාද් වැනි පුද්ගල…

මාලු කරවල රස කර කර කනවද?

කෝ බලන්න කී දෙනෙක් ඉන්නවද? අත් උස්සන්න බලන්න. :O අම්මෝ සෑහෙන්න ඉන්නව වගේ ;) හරි හරි දැන් අත පහල දාන්ඩෝ.. මේ මොකද කටවල් ඇරගෙන? :D හහ් හහ් මේ කියන්න ලෑස්තිවෙන්නේ මාලු කරවල කන හැමෝම දැනගන්න ඕනෙ කියල හිතෙන කතන්දරයක්... ම්ම්ම්... මංනං ඉතින් කරවල මාලු එහෙම කන්නෙම නැති තරං. :) මොකක්? නැහැ නැහැ වෙජි නෙමෙයි…

ප්‍රේමය

හදවතේ සංවේදීම තැනින් මුලු සර්වාංගයම හිරිවට්ටා දහසක් හැඟුමින් කම්මුල් පුරවා ඇස් දෙක දීප්තිමත්ව බැබලෙන්නට වු කල ආදරය දැනෙන බව හැඟුනි මුලිකව අපුරු ආකර්ශනයකි ඇසිපිය අතර මැවෙමින් පෙනුනකි මත කිසිවකට අවනත නැති අරමුනු වෙනුවෙන්ම වෙමින් ගැති ගුප්ත වූ සිත් කවා කිති පුබුදු කරවීය නේක පැති එය ඇලෙන සුලු විය…

එක වරක් ඔබට මා එපා නම්

එක වරක්...ඔබට මා...එපා නම්... සිය දහස්...වාරයක්...එපා මට ඔබ එපා... මම මගේ.. පාඩුවේ..හඬ හඬා.. සිටින්නම්... ඔබ ඔබේ.. ලෝකයේ.. මිණි කිරුල පළඳින්න...// එක වරක්...ඔබට මා...එපා නම්... සිය දහස්...වාරයක්...එපා මට ඔබ එපා... ඔබේ හද පහුරුගා..වේදනා නොදෙන්නම්.. ඔබ යනෙන මාවතේ දැක ගන්න ඉඩ දෙන්න..// එක වරක්...ඔබට…

තවත් ලියුමක් හෙවත් නො(මිලේ) ලැප්ටොප් ගොං පාට්

ඔන්න ඉතිං තවත් සතියක් කැම්පස් ඉඳලා ගෙදර ආවා, එනකොට අර අරයා,කලිං ලිවුම් දෙකක් තුනක්ම එවලා තිබුනු එක්කෙනා,තවත් ලිවුමක් එවලා, ගෙදරට කෝල් කරපු වෙලාවක අම්මා ලැප්ටොප් කතාවක් කියපු හන්දා මමත් හෙන හැපි එකේ හිටියෙ, ඒත් ලියුම දැක්කාම නිකං එපාආආආආආආඅ වෙලා ගියා.. ඒක තනිකරම බැංකු ණයක් මත දෙන එකක්,ණයක් කිව්වට…

...:::නිදහසේ පියාබන්න ඇත්නම්:::...

කුරුල්ලෙක්ට මොන තරම් නිදහස තියනවද කුරුල්ලන් නිදහසේ සැරිසරනවා කුරුල්ලෙක්ට තියෙන නිදහස සුන්දරයි කුරුල්ලෙක් වෙන්න ඇත්නම් මටත් කුරුලු පිහා‍ටු මට ලැබුනොත් කුරුලු ලස්සන ජීවිතේ රස මටත් විදින්න ඇත්නම්