Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

...:::ලස්සන:::...

ලස්සන කියන්නේ මතු පිටින් දකින ලස්සන නෙමේ.... ඇතුලාන්තව තියෙන ලස්සන තමා හොදම ලස්සන තියෙන්නේ.... මතු පිටින් දකින දේට වඩා ඇතුලාන්ත දකින දේයි ගැබුරු සත්ත්‍ය....

...:::ජීවිතත් මල් වගේද:::...

ගොඩක් මල් පිපෙන්නේ උදෑසනටයි ඒ මල් මොන තරම් සුවදද මොන තරම් සුවද වුණත් පිපෙන මල් දහවල් වෙනකොට ගිහි ගහන මද්දහනට ඒ මල් පර වෙනවා.... ජීවිතත් මල් වගේද?....සුන්දරට පේන දේ අපි හිතන තරම් සුන්දර නැහැ....

...:::මිනිස් අප:::...

අතේ ඇගිලි පහ පස් විදියක් මිනිස් අප වෙන එකින් එකාට වෙනස් අපි සිතන සිතුවිලි විවිධාකාරයි.... ඒ විවිධාකාර සිතුවිලි ඔස්සේ නැගෙන ඵල අපමණයි සීමාවක් නැති තරමට අපමණයි..

...:::ආදරය:::...

ආදරය ගොඩක් සුන්දර හැගීමක් ආදරයට කවුරුත් ආදරේ කරනවා.... ආදරය බොළද සිතුවිල්ලක් වුවත් ආදරයට නොයෙකුත් දේවල් වෙනස් කල හැක

...:::ජීවිතේ සල්ලිම නෙමේ:::...

ජීවත් වෙන්න අපි නොයෙකුත් දේවල් කරනවා.... සල්ලි වලට අද සමාජය ගහ මරා ගන්නවා.... තුට්‍ටු දෙකට මිනි මරන මේ සමාජය තුල ජීවත් වෙන අහින්සක මිනිසුන් සල්ලි නිසා ජීවිත බිලි වෙනවා....

නුඹ ඇයි කුරිරු මෙතරම්.....

ගිගිරුම් දිදි වහින්නේ මහ වැසි, වැහි වළාකුලේ හිරු කිරණ අහිමිද මහ පොළවට..... උණුසුමෙන් පොළව ඉරිතලමින්, හිරු රැස් නපුරු ඇයි මහපොළවට ..... කෙලෙස දරන්නද අහසේ නපුරුකම්..... වැහිබිංදු සමඟින් හිරු රශ්මිය ඇත්නම් එකලෙස , සරු ඵල නෙලා ගතහැක පොලෝ තල‍යේ උතුරන ස්නේහයෙන්....

Drivers Backup කරමුද ?

කොහොමද කස්ටියට ගොඩ දවසකට පස්සේ තමා බ්ලොග් එක පැත්තේ ආවේ මං අද කියන්න යන්නේ අපේ computer එක format කරන්න ඉස්සෙල්ලා computer එකේ drivers ටික backup කර ගන්න පුළුවන් පොඩි software කැල්ලක් (Driver Grabber) ගැන මේකෙන් පුළුවන් අපේ computer එකේ දැනට install කරලා තියෙන සියලුම drivers backup කර ගන්න පුළුවන්…

බුල්ටෝ හාමි නිසා ගැලවුණු ජනූගෙ දත් හාමි...!!!!

ඉතිං කොහොමද යාලුවනේ.....??? ජනූගෙ කතා කියවන්න ඔයාල කාලෙක ඉඳල බලන් ඉන්නව කියල නං ජනූ දන්නව. ඒත් ඉතිං පුංචි කාලෙ වගේ අම්මල කන්ඩ බොන්ඩ හදල දෙනකල් බලන් ඉන්ඩ විදියක් නෑනෙ දැන්....!! රස්සාවක් කරන්ඩ, සල්ලි හොයල මල්ලි බබා එක්කල එක කාමරේක නතර වෙලා එයාටයි මල්ලි බබාටයි කන්ඩ බොන්ඩ උයන්ඩ, තව කොච්චර නං වැඩද…