Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කල්පනා ලොව මල් වනේ

කල්පනා ලොව මල් වනේ... සිහින රජ දහනේ... ආදරේ...ආදරේ... නීල අහසේ තාරකා සේ... ඈ නුවන් දල්වා බලන්නී... ප්‍රේමයේ මායා දැළින් මා... සිත් නුවන් බඳවා තබන්නී... කල්පනා ලොව මල් වනේ... සිහින රජ දහනේ... ආදරේ...ආදරේ... මා වටා සහසක් නුවන් පා... ඈ රුවින් පිළිරූ මැවීලා... පාව යයි මුළු ජීවිතේ සුදු... මීදුමින් දැවටී…

ඔබේ හදවත හඳුනාගන්න – 2 : හදවත තුල විද්‍යුත් පරිපථයක්?

අප කතාකරමින් සිටින්නේ හදවතේ ව්‍යුහය පිළිබඳවයි. ඔබ දන්නවාද හදවත ක්‍රියාත්මක වන්නේ විද්‍යුත් පරිපථයකින් කියලා? එහෙම කීවාට, සියල්ලන්ගේම හදවත තුල වයර් කෑලි, බැටරි තියෙනවා කියලා බය වෙන්න එපා (කෘත්‍රිම හෘද ගතිකර/artificial pacemaker තිබෙන අය ඇරෙන්න). මෙම පරිපථය නැතහොත් “හෘද සන්නායක පද්ධතිය” … දිගටම…

''සමනලුන්ට වෙඩි තියන්න''

සතුට හරියට සමනල්ලු වගේලු... කොච්චර අල්ලගන්න උත්සහා කළත් ඒක ඒ තරම් ලේසි නෑ... ඊළඟ මොහොතේ ඌ කොයි පැත්තට හැරෙයිද කියලා කාටවත් කියන්න බෑ... සමනල්ලු පස්සෙ දුවලා දුවලා සිද්ධ වෙන්නෙ අපි හතිවැටෙන එක විතරයි... එහෙම වුණාම ඉතිං අපිටත් තරහා යනවා... සමනල්ලු වහලා ඉන්න මිනිස්සුන්වත් වැරදියට පේන්න පටන් ගන්නවා...…

Army Tatoo Matara

පච්චයටක් කියලනේ. tatoo කිව්වට ඒ කියන්නෙ ශ්‍රී ලංකා යුධ හමුදාව කරන යුධ හමුදා පිරික්සුම් පහන් සංදර්ශනයට. මේකට ලංකාව හතර වටේම ඉන්න හමු‍දාවෙ අය ‍එනවා. ගිය මාසෙ අනුරාධපුරේ තිබිලා තියනවා. ඒක මේ පාර මාතරත් තිබුනා. තිබුනේ උයන්වත්ත පිට්ටෙනියෙ. සැප්තැම්බර් 23, 24, 25 දවස්වල තමා මේක තියන්න හිතා ගෙන…

පශ්චාත්තාපය

සඳලුතලයෙන් ගිලිහුණ ක ඳුළක් මුව මත වැටෙන තුරු බලා සිටි නිදිකුම්බා මල.... ප ඳුර පිටින්ම ගලවා විසි කළෙමි ඈතකට... ක ඳුළ නොවැටුණි.... සඳලුතලයෙන් වැටුණි පහළට ක ඳුළු බි ඳුවේ අයිතිකාරිය.....

network 2

යාළුවනේ ගොඩක් කාලෙකින් මම ආවෙ කට්ටියට මාව අමතක වෙලාද දන්නනේ නැ.විභාගෙ ඉවර වුනාම එන්න හිතන් හිටියට ඒක හරි ගියේ නෑ.කෝස් එකකට යන්න වුනා.අද තමයි ටිකක් නිවාඩු. එදා මම network වල ටිකක් කිවුවනෙ අද ඉතින් ඉතුරු ටිකත් කියන්නම්... (මම අදත් කියන්නෙ තව network ගැන දන්න අය comment එකකින් හරි මට පොඩි help එකක්…