Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කඳුලේ දූපත-බලාපොරොත්තුවේ දූපත

දින කීපයක් තිස්සේ බෝට්‍ටුවක හිරවී ගමන් කිරීම නිසා එමා තෙහෙට්‍ටුවී සිටියා. අවුරුද්දක් වයසැති මල්ලී අම්මා අයර්ලන්තයේ සිට ඔසවාගෙන ආ පිහා‍ටු මෙට්ටයට වී නිදයි. අම්මාත් තාත්තාත් අළුත් බලාපොරොත්තුවකින් සිත් පුරවාගෙන පැද්දෙන බෝට්‍ටු බඳට හිස තබාගන නිදයි. දුඹුරු කෝට් බෑ අඳගත් දුම් උරමින් කාලය ගෙවන පිරිමින්ද…

තමුසෙගෙ තාත්ත නළුවෙක්ද?

පහුගිය දවසක මගේ ඉස්කෝලේ යාළුවො කට්ටියක් සෙට් උනා. සමහරු ඉස්කෝලෙන් අයින් උනාට පස්සෙ දැක්කමයි. ඉතින් හේමන්ත ඍතුවේ හවසක, ගිනි සීතලේ, තේම්ස් ගඟේ පාවෙන බෝට්ටුවක ඩෙක් එක උඩට වෙලා අපි පැය ගානක් තිස්සෙ පරණ පට්ටන්දර දිග ඇරිය. ඒ අලුත් වෙච්ච මතකයත් එක්ක මට හිතුන පරණ ඉස්කෝලෙ කතා ටිකක් කියන්ඩ. මම කලින් පෝස්ට්…

ඇඩ් සෙන්ස් ගන්න ලේසිම ක්‍රමය( AdSense tipz and tricks 02)

ඔන්න අදත් ඉතින් ඇඩ් සෙන්ස් ගැන තමයි ලියන්න යන්නේ. කලින් ලිපියෙන් කියාගෙන ආපු ඒවා කන්ටිනිව් කරන්න තමයි තියෙන්නෙ සහ මේක තමයි ඇඩ් සෙන්ස් ෆෝ බිගිනර්ස් යටතේ එන අන්තිම ලිපිය(මේකත් එක්ක ඉතින් ලිපි 2 යි තියෙන්නේ :D) ඊට පස්සේ මම ඇඩ් සෙන්ස් Revenue Sharing Programs ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනව මොකද…

ඇතුවත් බෑරි, නෑතුවත් බෑරි ජංගම දුරකථන - 1

මම මේ මාතෘකාව ගත්තෙ විශේෂ සිදුවීමක් පාදක කොටගෙන නම් නෙමෙයි. මේ ගෑන අතීතය නොදන්න අය දෑනුවත් කරන්න සහ මේවා භාවිතය ගෑන මගේ අදහස් කියන්න, මේකට අවශ්ය්‍ය වටා පිටාව සකස් කරන්න, මම ලංකාවෙ ජංගම දුරකථන ඉතිහාසය ගෑන බිඳක් ලියන්න හිතුවා. මම කුඩා කාලයේදි තිබුණේ රෑහෑන් දුරකථන පමනයි. එහෙම දුරකථනයක් තිබුනෙත්…

...:::මව් සෙනෙහස:::...

කුරුලු අම්මා තමන්ගේ පැටව්ව බලා ගන්නේ මොන තරම් ආදරෙන්ද.... අපේ දෙමාපියනුත් අපිව බලා ගන්නේ අපිට ‍රැකවරනය දෙන්නේ මොන තරම් සෙනෙහසකින්ද.... අම්මා කෙනෙක්ගේ හිත දරුවන් වෙනුවෙන් මොන තරම් උණු වෙනවාද.... ඒ උණු වෙන ගලා හැලෙන සෙනෙහසට දරුවෝ දුකක් දුන්නහම ඒක මොන තරම් දුකක්ද අම්මා කෙනෙක්ට.... අම්මා තමයි මේ ලොකේ…

බොරු Email?

අපි හැමෝටම දවසකට විවිදාකාරයේ email පණිවුඩ ලැබෙනවා. යාලුවොන්ගෙන්, වැඩ කරන තැනින්, ඉගෙන ගන්න තැනින් හැරුනම වැඩියෙන්ම මේ වගේ දේවල් එන්නෙ අපි Register වෙලා ඉන්න විවිධාකාරයේ වෙබ් අඩවි වලින් (facebook එහෙම). ඒත් එක්කම මෙහෙම එන email වර්ගයක් තමයි Scam emails කියන්නෙ. Scam email කියන්නෙ. අපිව රවටල අපේ…

Gaddafi Killed - Al Jazeera ( VIDEO )

Gaddafi Before He Was Killed Gaddafi Killed - Al Jazeera ( VIDEO ) Tripoli, Libya (CNN) -- Reports indicate deposed Libyan leader Moammar Gadhafi is dead, the National Transitional Council spokesman said Thursday. Revolutionary fighters attacked the house where Gadhafi was hiding, Information…

◄ නිකන් ඉඳල USA යන්න නොමිලේම Green Card Apply කරමු.

USA යන්න අපේ කට්ටිය Student visa, Tourist Visa අනම් මනං කීයකට apply කරත් visa එක ගන්න හරි අමාරුයි නෙ. ඉතින් නිකන් දෙන වෙලාවේ අතින් පයින් ගානක් යන්නෙ නැත්නම් apply කරල බලමුකෝ. 100% ක්ම free, සත පහක් යන්නෙ නෑ. බොරුවට ඕකට application දානවා කියල සල්ලි කඩාගන්න අයත් ඉන්නවනෙ. එයාලගෙන් දැම්ම කියල කිසිම…

ගුඩ් බායි ගඩාෆී

අහෝ ගඩාෆී ඉල්ලන්ම කාපී ගඩාෆී නොදැන වුන් ළෝක සත්‍යයන් කන්ට ඕනෑ වූ කළ කබරගොයාත් තලගොයා වන වග කළ කළ දේ පල පල දෙන වග ගහෙන් වැටුනු එකාට ගොනත් අනිනා වග කල හොඳ පස්සන් එලවන වග රජ කම් කළත් කළ කම් පල දෙන වග මාන්නය විනාශයේ දොරටුව වග සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක්ද ඇති වග ජනතාව බුද්ධිමත් නොවන වග වීරයා…

සුරඟන සිහිනය

දකින නෙත් පැහැරගත් රූපයෙන් වූ.. දුටිමි රූ බර ලදක් ඇසිපියන් ලූ.. මිහිමතේ නෑ රුවක් ඇය තරම් වූ.. ඒ ලෙසින් කුළුදුලේ මා පෙමින් ලූ.. කේශයන් දෙදණ තෙක් දික්වුනා වූ.. නිල් නෙතුත් දකින නෙත් සිරකරා වූ.. රත් පැහැ තොල් පිරෙයි හසකැනින් ලූ.. සිහි කලේ වීනසුන් දෙවිරදුන් ලූ.. පිරුනු ලැම තන්පටින් සැරසුනා වූ..…