අධික කාර්ය බහුලත්වය නිස කතාවේ ඉතුරු ටික පබ්ලිශ් කරන්න පරක්කු උනා, ඒ ගැන සමාව ඉල්ලනවා මුලින්ම..... මහත් පරිශ්‍රමයක් දරලා මේ දෙන්නා දැකුම්ට ඔනී කිව්ව ගර්ල් හිටපු තැන හොයා ගත්තා, ඔන්න ඉතින් ප්‍රසන්නයි, දැකුමුයි එතනට ගියාට එතන ගොඩක් ලමයි ඉන්නවලු, දැන් මොනව කරන්නද ? ගොඩක් අය ඉන්න නිස කොහොමද හරි කෙනා හොය…
එය වුකලී තවත් එක් දවසක් විය, කොල්ලන් රැස්වන පිටියක පිහිටි “ගොඩක් කන්න” අවන්හලෙන් ගෙන එන ලද දිය යටින් යන වාහන දෙකක්ම ගිලදමා ඔෆිසිය අසල ගෙනවිත් හිටවන්නට යෙදුනු කැන්ගරුවෙකු පිට නැගී නිවෙස් බලා පිටත් වන විට වෙලාව මධ්‍යම රාත්‍රියට ආසන්න වෙමින් … දිගටම කියවන්න →
සිනාසුනත්, කතා කළත් අපි, දැනෙනවා අසම්පූර්ණ හැඟුමක් නුඹද නොපවසන මමද නොහඟවන කවදා කෙළෙසින් දකිමුද නිමාවක් බලාපොරොත්තුවෙහි......? නව ඇරඹුමකට... නෑ... හමු වීමටත් පෙර වෙන්වීමකට හැකිනම් නොසිතන්න නුඹ ගැන.... කිම නොහැකි සිත ගන්න නුඹෙන් ඉවතට... සැනසුමක් අඩුම තරමින් හැකියි නුඹට මගෙ හිත කියවන්න ඉඩ නොදෙන්න..
පහුගිය දවස් ටිකේ වැඩ වැඩි උන නිසා Blog එක පැත්තෙ එන්නවත් බැරි උනා. අපේ PHP පාඩම නැවත පටන් ගමු.අපි කතා කරමින් හිටියෙ Operators ගැනනේ.ඉතින් අද මම කියන්න හදන්නෙ අපිට ගොඩාක් වැදගත් වෙන තවත් Operator 1ක් ගැන.ඒ තමා Concatenation Operator එක. තව දෙයක් කියන්න ඕන මෙක තමා PHP වල තියෙන එකම String Operator…
ඕනම මනුස්සයෙකුට ළමා කාලය කියන්නෙ ඉමිහිරි මතකයක්.ඉතින් ළමා කාලේ ගැන මට තියෙන්න මතකය ටිකක් අවදි කරන්න හිතුනා. ඔය කියන කාලෙ මම අම්පාර මහ විදුහලක 2..3..වසරෙ හිටියෙ.එතකොට තාත්තා අම්පාර සමුපකාරෙට අයිති උක් ෆිල්ඩ් 1 ක් බාරව උන්නා.ඒ කාලේ මායි අයියයි ස්කෝලෙ ඇරිලා එන බොහෝ වෙලාවට තාත්තා දවල් කැමට ගෙදර ඇවිත්…
සති දෙකක් තිස්සේ මකුළුවෝ දැල් බැඳන් හිටිය නිසා මකුළුවෝ එලවන්න කොස්සක් අරන් ආවට බය වෙන්න එපා. මේ කොස්ස ගෙනාවේ මකුළුදැල් කඩල මකුළුවෝ එලවන්න. නැතිව බ්ලොග් එකට එන අයව එලවන්න එහෙම නෙවේ.පසුගිය සති දෙකේම බ්ලොග් පැත්තේ යන්න බැරි උනා. පෝස්ට් කරල චැට් එකෙන් නැතිනම් ඊමේල් එකෙන් කීව අයට පමණක් කමෙන්ට් කලාට මගේ…
ඔන්න Short-Kutz අද ඉඳල තවත් category එකක් ආරම්භ කරන්නයි යන්නෙ. ඒ Short-Kutz Movies (SK – Movies). මේකෙන් අපි ලස්සන චිත්‍රපටි ඔබට හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනව. අලුත් ඒවා වගේම පරණ ඒවත්. movie එකක් download කරගන්න කලින් හොඳ review එකක් දැක ගන්න තියෙනවනම් බය නැතුව download කරන්නපුලුවන්නෙ. අන්න ඒවගේ හොඳ…
CD හා DVD යනු පැරණි තාක්ෂණ විධික්‍රමයක් වුවත් එය තවමත් නොනැසී පරිගණක ක්ෂේත්‍රයේ පවතී.ඉතා කුඩා විමත්,විශාල දත්ත ප්‍රමානයක් බහාලිය හැකි වීමත්.තැනින් තැනට ගෙන යා හැකි වීමත් නිසා මෙම සංගත තැටි බෙහෙවින් ජනප්‍රිය වී ඇත. නමුත් අපි දන්න විදියටනම් මෙම CD හා DVD වල කුඩා සීරීමක් පවා සිදු වූ විට දත්ත වලට හානි…
In this post i would like to tell behavior of jsp page. Jsp is just like HTML but it has special tag for handle client request. in above figure you can understand how it work.JSP source code runs on the web server in the JSP Servlet Engine. The JSP Servlet engine dynamically generates the HTML and…
වණ්ඩු ආප්ප අහලා නෑති තවත් අය ඉන්නවද . . .? අද වෑඩට යන්න ලෑස්තිවෙන්න පරක්කු උනා. ඈඳුම් අයන් කරන්නත් තිබුනනෙ. ඒ මදිවට අද උදේ මාළඹේ සයිට් එකේ මීට්න් එක. වෙනදට සිකුරාදා තියන එකතමයි අදට දාලාතිබුනෙ. ඔෆිස් එකට යන්කොට වෙලාව 9.45 වගේ වෙලා තිබුන. සතුට බිල්ඩර්ස්ලා අරන්දීපු වෑල්ව්ස් ටිකත් ඈවිල්ලා තිබුනෙ, අපේ…