Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Thalidomide disaster - නූතන වෛදය ඉතිහාසයේ සිදුවූ බිහිසුනුම ඛේදවාචකය

නූතන ලෝකයෙ රහසේ ක්‍රියාත්මක වන ගෝලීය අධිරාජය්‍යයේ මූලිකම මුහුනක් වන්නේ බහුජාතික ඖෂද සමාගම් වන අතර එය වර්තමානයෙ කෙතරම් දුරට පැතිරී ඇත්දැයි කියනවානම් යම් රටක අනාගතය පවා තීරනය කිරීමට සමත් බව කියවේ. ඖෂද නැමැති රසායනික හේතුවෙන් මියගිය මුලුගනන මෙතෙක් පැවති ලෝක යුද්ද වලින් මියගිය ගණනට වඩා වැඩි බව පැවසේ.…

සම්මා සතිය සහ යෝනිසෝ මනසිකාරය...

සම්මා සතිය කියන්නේ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ තියෙන එක පියවරක්.. යහපත් සිහිය පිහිටුවා ගැනීම කියලයි අපට කියා දුන්නේ.. යහපත් සිහිය කිවුවහම මං හිතුවේ... කරන්න තියෙන වැඩ ටික අමතක කරන්නෙ පටලවා ගන්නේ නැතිව ඉන්න එක කියලා.. ඒත්.. සම්මා සතිය කියන්නේ ඊට වඩා ටිකක් එහාට ගියපු එකක් කියලා දැන් තේරෙනවා.. ඒ කියන්නේ…

අද ඔක්තෝබර් විසිහත්වෙනි බ්‍රහස්පතින්දා

සාමාන්යෙන් බදාදා තියෙන මට්ටක්කුලියේ සයිට් මීටින් එක අදට දාලා තිබුණා. මදුසන්ක ඊයේ රෑ කතාකරලා ඈහුවා මීටින් එකට එනවද කියලා. මම ඒත් ඈහුවා එන්න තත්වයක් සයිට් එකේ තියනවදත් කියලා. කොහොමහරි ඉතින් යන්න තීරණය කරා. ඒක නිසා උදේ මදුසන්කවත් රත්මලානෙන් අරගෙන තමයි මට්ටක්කුලියෙ යන්න ගියෙ. මට්ටක්කුලියට ගිහින් සයිට්…

PresumptionX

PresumptionX කියන්නේ නමක් හිතාගන්න බැරිව ඉන්න කොට අහම්බෙන් හොයා ගත්තා නමක්. මෙම බ්ලොග් අඩවියත් මම කලින් ලියන්න ගත්ත ඒව වගේම මගදි නතරවෙයි ද කියල නම් මම දන්නේ නැහැ. ඒත් මම මේක දිගටම ලියන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ බ්ලොග් අඩවියට ඇතුලත් කරන ලිපි ගැන දැන්ම කියන්න මම දන්නෙ නැහැ. ඒව ඒ ඒ වෙලාවට හිතෙන දේවල්…

ප්‍රාර්ථනා

වසන්තයට නෑවුම් පෑතුම ඉඩොරයට වහන් වෙලා දිය පහරක් නිල් ගගුලක් සොය ඈදෙමි ආල හිතක් හිරි වෑටිල පෙම් මල් හිත රිදෙන නිසා නිල් නෙතු යුග අලුත් සදක් නිල් තරුවක් සොය ඈදෙම් සිහින රෑයක් සිනසුන මුලු ලොකය බොලද නිසා මගේ හදවත පහන් ටෑබක් තරු එලියක් සොයා ඈදෙමි කවි දෑසක් කාලේකින් ඔන්න මම ආවා.ගොඩක් දවසකින් මෙහෙට පය…

The Truth about Tea | තේ පානය

“Tea is the most common consumed drink in the world after water with a per capita worldwide consumption of around 0.12 litre per year” Black, oolong, green and white tea are all an agricultural product from the leaves of Camellia sinesis. The differences in colour and taste are related to…