අද සිට මගේ ඉඩහසර මාගේ ආදරණිය කවිකාර සොයුරියටද වෙන්වන වගයි......ඇගේ නම්න් කව් මම ඈ වෙනුවෙන් පල කරමි ක්ෂිතිජය අයිති අහසටද පොළවටද..... මල අයිති සමනලයටද බඹරටද.... සඳ අයිති කලුවර අහසටද පුංචි ඉරබටු තරුවටද.... ඔබෙ ආදරය අයිති ඇයටද මටද? ඉඩහසර :: නිහඩ Arenaව

අද දවසේ මම ලියන්න හදන්නේ ටිකක් අමුතු අදහසක්. මගේ ජිවිතයෙත් අපේ හෑමොගෙම වගේ විවිද අඩු පාඩු සිද්ද වෙලා,ජිවිතය අයාලේ යන්න මග පෑදිලා මගේම වෙලාවට වගේ ටික ටික හදාගෙන ජිවිතය කියන සුන්දර දෙය විදවන්නයි දත කන්නේ, මොනවා උනත් අපේ ජිවිත අපි හෑමදාකම කරන්නේ විදවන්න අපේ උපරිම දත කන එකයි.එත් අපි හෑමදාමත් හිතන්නේ…
ඔන්න අදනම් ආවෙ කට්ටිය ආස සින්දුවක් අරගෙන. මේ සින්දුවනම් කට්ටිය හොඳට දන්න සින්දුවක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙද? කේක් සින්දුව කිවුවහම අපේ අම්මලත් දන්නව මේ සින්දුව නම්. කට්ටියට ඉතින් දැන් අහල බලලම සින්දුව බාගන්න පුලුවන්නේ ඒක නිසා අහල බලලා ගන්න. මේ සින්දුවෙනම් මම Lyrics දෙන්නෙ නම් නෑ ඔයා දන්න…
කරුමෙකට වාසියකටද මන්දා මම පාවිච්චි කරපු උබුන්ටුවෙන් අයින් වෙලා මට Windows පාවිච්චි කරන්න වුනා. ඉතින් මේ ළඟදි මම පොඩි අළුත් වැඩක් කලා. මගේ මිතුරියක්ට ලැබුනා ලැප්ටොප් එකක්. ඒත් ඒකෙ පොඩි අවුලක් තිබුනා ඒකෙ ඉතාලි භාෂාවේ Windows එකක් තමා තිබුනේ. ඒ කියන්නේ හැම දේම තිබුනේ ඉතාලි භාෂාවෙන්. කරන්න තිබුන දේ…
අතොරක් නැතිව කියවමි එහෙත් කිසිවක් නොකියමි කඳුළු ඉඳහිට සඟවමි නුඹ නොදත් විට තුටු වෙමි අකුරු එක එක අමුණමි නුබ පුරා අතහැර යමි කවි මැවෙනු දැක හිනැහෙමි තරුයි නුඹ හට පෙන්වමි දින දසුන් කිසි නොතකමි සිනහසුණ දින හඳුනමි උණුහුමක සිත සතපමි කඳුළු බිඳුවක් සුරකිමි
මේක නම් උපුටා ගැනීමක්.මම මේක දැක්කේ කජුවත්ත එක්සත් ක්‍රීඩා සමාජය කියන ෆේ ස් බූක් පිටුවේ..ගොඩක් වටිනා ලිපියක් හින්ද තමා මේක ඔයාලටත් කියවන්න මගේ බ්ලොග් පිටුවේ දැම්මේ. ------------------------------------- >>>>>----------------------------------------- රාජ්කුමාර් පිල්ලෙයංපලම් නම් වූ ශ්‍රී ලාංකික දෙමල…

Mera brother ki dulhan හෙවත් "මගේ සහෝදරයාගේ මනාලිය " කියන්නෙ මේ වසරේ තිරගත වුනු තවත් සාර්ථක නිර්මාණයක් .ඉම්‍රාන් ඛාන් , කත්‍රිනා කයිෆ් සහ අලි සෆර් ගේ රංගනයෙන් හැඩවුනු මේ චිත්‍රපටිය නිෂපාදනය කලේ යාෂ් රාජ් සමාගම . මේ ලිපිය තුලින් චිත්‍රපටියේ මූලික තොරතුරු , ඡයාරූප එකතුව , ප්‍රචාරක පටය සහ තවත් විඩියෝ…

නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා …. // පවුරු බැඳ ගෙන සිතක වැජඹුනු රසවතී නෑ කොයි ගියා … // ආදරෙයි මම ආදරෙයි … // දම්මි තවමත් ආදරෙයි මහා පියකරු සිහින සිතුවමි මතුකලා රසබර හැගුමි දයා වන්තය යොවුන් සිතිව්ලි රස … දිගටම කියවන්න →