පිපුණු මලක හැඩ දෑස සලා සිතුම් විහඟ කැල වසඟ කලා මඟතොට රැදි නෙත් දහක් වසා මතකද අප නෙත් කතා කලා කවුරුද ඔබ මා ඉන්නේ කොතැනා නොම විමසා පෙම ඉඟිමැරුවා සොඳුරු වසන්තෙක මොහොතක සුවපා වෙන්වූවා අප සුසුම් දරා පිපුණු මලක හැඩ … දිගටම කියවන්න →
බොලිවුඩයේ රංගන ශිල්පිනියන් අතරින් ලෝකය පුරාම අවධානය දිනාගත් රංගන ශිල්පිනිය තමයි ආශ්වර්යා රායි කියන්නෙ , ලෝක රූ රැජින විදිහට කිරුල් පලඳපු ආශ්වර්යාගේ සිනමා ගමන බොලිවුඩයෙන් එපිටට හොලිවුඩය දක්වාම විහිදුනා . සුපිරි රංගන ශිලිපිනි ජුලියා රොබර්ට්ස් වරක් ආශ්වර්යාව හැඳිවුයේ ලෝකයේ ලස්සනම කාන්තාව විදිහට .…

බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේලා අතුරින් එක් දළදා වහන්සේ නමක් තවුතිසා දෙවු ලොවෙහිය, තවත් දළදා වහන්සේ නමක් නා ලොවෙහිය, තවත් දළදා වහන්සේ නමක් ගන්ධාර දේශයෙහිය, තවත් දළදා වහන්සේ නමක් සිංහල දේශයෙහිය.
පසුගිය ලිපියෙන් අපි කතාකළා cloud computing කියන්නේ මොනවගේ දෙයක්ද කියන එක. මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ එහි ඇති වාසි අවාසි ගැන විමසා බලන්න. Cloud එකක host කරන්න පුළුවන් application වර්ග මෙතෙකැයි කියලා සීමා කරන්න බැහැ. නියමාකාරයෙන් middle-ware තියෙනවානම් ඉතා සංකීර්ණ … දිගටම කියවන්න →
"නිශ්ශංකමල්ල රජතුමා" කෘතිය "කුසුම්සිරි විජයවර්ධන" මහතා විසින් ලියන ලද කෘතියකි. නිශ්ශංකමල්ල රජතුමාගේ රාජ්‍ය කාලය තුළ කර වූ සෙල්ලිපි, ස්මාරක හා රජතුමා භාවිතා කළ ප්‍රචාරක සන්නිවේදන විධි ක්‍රම මෙම කෘතියට ඇතුළත් කර ඇත. මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.

"ලොකු අක්කා" කෘතිය "ආර්. ආර්. සමරකෝන්" මහතා විසින් ලියන ලද කෘතියකි. එක්තරා ගමක ගුරුවරුයක් විවාහ වූ පසු ඇය ගෙවන දුෂ්කර ජීවිතය මෙම කෘතියට තේමාව වී ඇත. මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.

"හෙද සොයුරියකගේ මතක සටහන්" කෘතිය හෙද නිළධාරිණී "සෝමලතා වෛද්‍යරත්න" මහත්මිය විසින් ලියන ලද කෘතියකි. තම වෘත්තීය ජීවිතය තුළ ලබා ගත් අත්දැකීම් ඇසුරෙන් මෙම කෘතිය ලියා ඇත. මෙය "ස්ටැම්ෆර්ඩ් ලේක්" ප්‍රකාශනයකි.

අහන් ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුණනවා... මේ ගීතය ඔබ බොහෝ දෙනෙක් දැනටමත් අසා ඇති බව මම හිතනවා. ගීතයට අයිතිකරුවන් දෙදෙනෙකු සිටියත් මේකලා ගමගේ සොයුරිය ගායනා කරන මෙම ගීතය මම හිතනවා යම් විශේෂයක් එක් කල හැඟුම්බර ගීතයක් කියලා. ඔබත් රස විදලා බලන්න... අහන් ඉන්න - අහගෙන ඉන්න මගෙ හිත..මොනවද..මුමුණනවා…

"දඟර තරප්පුව" කෘතිය "සුනන්ද මහේන්ද්‍ර" මහතා විසින් ලියන ලද කෘතියකි. එක්තරා පුද්ගලයකු වැඩිහිටියකු බවට පත් වූ පසු තමන් කුඩා කළ විසූ දෙහිවල නිවසට ගොස් අතීතාවර්ජනයක් කරන ආකාරයට මෙම පොත ලියා ඇත. මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.

අද ඔෆිස් එකේ කරන්න තිබුණ වෑඩ ගොඩක් තිබුණ නිසාත්, මගේ අඩෙන්ටිටි කාර්ඩ් එක අළුත් කරගන්න ග්‍රාමසේවක මහත්තයා හම්බවෙන්න යන්න ඕන නිසාත් දවෙල් වෙලා වෑඩට යන්න තීරණය කරා. උදේ ඉඳන් ඔෆිස් එකේ තිබුණ වෑඩ වගයක් කරේ. මාළඹේ ඩ්‍රොවින් එක තාම ඉවරකරගන්න ලෑබුනේ නෑහෑ. ඒකත් පුළුවන් තරමට ඉවර කරා. ඊළඟට ඉන්සුලෙෂන් වෑඩේට…