අදත් වෑඩ ගොඩක් තිබුණ නිසා, මම ගෙදර ඉඳන් වෑඩ කරේ. වෑඩ වෑඩි දවසට ඔෆිස් ගියාම මහ කරදරේ. ලෝකේ නෑති වෙන වෑඩත් සෙට් වෙනවා ඒ අස්සේ. ඒ මදිවට කෝල්වලට ආන්සර් කරන්නත් වෙනවනෙ. ඒක නිසා නිදහසේ වෑඩක් කරන්න නම්, ගෙදරට වෙලා කරන්න ඕන. මුලින්ම කරන්න ගත්තෙ, මාළඹේ හොට් වෝටර් හීටර්ස්වල ඉන්ස්ටලේෂන් ඩ්‍රඩ්‍රොවින් එක. ඒකට…
Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…
The Astro Ananda crew started a new chapter of their astronomy related programmes just after four days later from star party 2011. their first step was Astro night camp organized by Nalanda Buddhist Colege Theldeniya held in 25,26th October. This school was located about 20 km away from kandy.. it…
මේක මේ ටෙස්ට් එකක්!සමාවෙන්ඩ අප්පා!
ශිවනාදන් මල්ලියේ බඩ ගිනි වෙලා හැඬුවා මව් නැති වේලේ නුඹෙ අම්මාට කිරි එරුණා මං බාලේ වැලි බත් ඉව්වෙ පළඳා පොල් කටු මාලේ ඇයි විරසක බවක් අපෙ හදවත් පතුලේ නෙළුම් මල තබා බුදු සාදුගෙ පතුලේ කපුරු පිච්චුවා අපි කෝවිල ඇතුලේ නටා කාවාඩි දේවාලය මිදුලේ පැදකුණු කළා කිරිවෙහෙරය කොත බැබළේ මහපටැඟිලි පොට්ටු තියලා නළල් තලේ…
පරිවර්තනය - ලක්ප‍්‍රිය නානායක්කාර. අපි හැමෝම පරාජිතයෝය. නමුත් හැබෑ පරාජිතයෝ ඉන්නෙ ‘ වෝල් ස්ටී‍්‍රට් ’ වල. අපේ සල්ලි බිලියන ගණනක් ඇප දුන්නම එගොල්ලන්ගේ පණ බේරුනා සමාජවාදීන් කියලා අපව නම් කරනව. නමුත් මෙහේ හැමවිටම තියෙන්නෙ පොහොසතුන්ගේ සමාජවාදයමයි. ඒ අය කියනවා අපි පෞද්ගලික දේපල වලට ගරු කරන්නේ නැතිලූ ඒත්…
මහ වෑස්සක් කඩා වෑටෙන්න ඔන්න මෙන්න තියෙනකොටම,එහෙනම් අදත්,හෑමදෙනාගෙම විසිල් එකයි,හූ හඩයි එක්කම ගිමන්හලට ගොඩවෑදෙන්නයි සුදානම් වෙන්නේ.අද පුදුම සෙනගක් ගිමන්හලේ,මුලු ගමම මෙතනට ඈවිත් වගේ මෙන්න වයසවත් බලන්නේ නෑතුව සීයා ඈවිල්ලා.. " කොල්ලො,අපිත් ඔය කාලේ ඔහොම තමා හොද හොද නෑටුම් නෑටුවා,උබ මගෙන් දෑකෑති පාර…
ගන දුර හැලෙන රෑ පින්නේ පැලට වෙලා අහසින් හැලෙන වැහි කෝඩෙට මුවා වෙලා පැදුරට වැටෙන කදුලක බර එකතු වෙලා සීතල සුලග ඇයි මේ හැටි නපුරු වෙලා කඳු යායට උඩින් අඬ සද බැස ගොසිනී මූසල රෑහි හඩ නැග එයි තුරු මතිනී ලග සිටි නුඹත් මා ලග අද නැති බැවිනී එක සද නොවේ සියයක් බැස ගියා වැනී පැල තුල වැතිර සීපද කිව්වා එකට යායක…
තරු මල් යායම පොඩි කර අහස් විලේ ඉර හඳ මිරිකා දිය කර සාගර යේ අඳුරේ උන්නෙමි ලොවම එපා වී මා හැර දා ඈ ගිය දවසේ ….. // දුක පැවසූවෙමි අසනා කෙනක් නැති පාලු මැකූවෙමි තනියට කෙනෙක් නැති තැවුනේ දැවුනේ පිරිසිදු … දිගටම කියවන්න →