අහන්න ආස සිංදුවක් (3).......
නිරෝෂා විරාජිනීගෙ සිංදු අතරින් දිවුල්ගනේ එක්ක කියන මේ සිංදුවට මං හරිම ආසයි. මේක මුලින්ම ඇහුවෙ දැනට අවුරුදු ගණනකට කලින් සීගිරිය ඉස්සරහ තිබුණ සජීවී රූපවාහිනී සංගීත ප්‍රසංගයකදි. එදා ඉඳන් අද වෙනකම් එක වගේම ආස සිංදුවක්.......

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
නිරෝෂා විරාජිනීගෙ සිංදු අතරින් දිවුල්ගනේ එක්ක කියන මේ සිංදුවට මං හරිම ආසයි. මේක මුලින්ම ඇහුවෙ දැනට අවුරුදු ගණනකට කලින් සීගිරිය ඉස්සරහ තිබුණ සජීවී රූපවාහිනී සංගීත ප්‍රසංගයකදි. එදා ඉඳන් අද වෙනකම් එක වගේම ආස සිංදුවක්.......

ගොඩක් කාලෙකින් ආයෙත් ලියන්න ගත්ත. අද ගොඩක් වෙලාවක් නැහැ. ඒත් පොඩ්ඩක් හරි ලියනව කියල ආව. පහුගිය දවස් දෙකේ මෙහෙ නිවාඩු “Thanksgiving” වලට. නවීන “thanksgiving” සමරන්නෙ තෑගි දිනය(present-day) පදනම් කරගෙන උනත් මේකෙ ආරම්භය ඊට වඩා එහාට යනව කියල තමයි කියන්නෙ. රතු ඉන්දියානුවන් අස්වැන්න නෙලාගෙන ඉවරවෙලා…
මා කෙතරම් ඔබට ආදරය කරන්නේද ? කෙතරම් නුඹට ආදරය කර ඇත්ද ? එත් ඒ කිසිවකට m% තිඵලයක් වේද යන්න මා නොදනිමි . මා තවත් ඉදිරියට නුඹට ආදරය කරන්නෙමි . උදේට මහා ගංගාවක්ව මා හදවත් ඉඩෝරයට අස්වැසිල්ලක් වු ඔබ සන්ද්‍යා වට මහා ගිනි කන්දක් සේ මා ඉදිරියේ පුපුරා යයි . නමුත් නුඹ නිසාම ගිනියම් වන හදවත නුඹගෙන්ම සිසිල් කර…

Do you Know? Two buckets of safe water a day is the minimum a child needs to live, yet 4000 children die every day because they don't even have that. Also More than 1 billion people on the planet don't have access to clean drinking water. Water is P recious, So Don't Waste It..!! Add your…

Google Music ගැන මීට කලින් අහල තියෙද? අහපු අයටයි නාහපු අයටයි දෙගොල්ලන්ටම ඉස්සෙල්ල පොඩි හැඳින්වීමක් කරන්නම් මේ අළුත් Google හාදය ගැන. 2011 නොවැම්බර් 16 වෙනි දින තමයි Google Music, officially launch උනේ. Music Streaming Service / Online Music Store එකක් විදියට කලඑළි බහින මේ හාදය iTunes වලට ලොකු…
සුපිරි එකක් මරු මචන් බයවෙන අය බලන්න එපා ගොඩාක් බය හිතෙන්නෙ නම් නැ ඉතින් Screenshots

1 කොටස මෙතනින් කියවන්ඩ...... 2 කොටස මෙතනින් කියවන්ඩ...... 3 කොටස | රජ කඩුව "ගුඩ් මොනින්ග් ස්ටුඩන්ට්ස්.........."ඒක පාරම ඇහිච්ච මියුරු කටහඩකින් මුළු පන්තියම සයිලන්ස් උනා....කොල්ලොන්ගේ කටවල් ඇරිලා...පන්තිය පුරාම පිච්ච මල සුවදක් පැතිරිලා ගියා....මමත් පස්ස හැරිලා බැලුව කව්ද කියල.....…

Mujse fraandshi Karoge චිත්‍රපටියේ DVD නිකුත් වීම පිලිබඳ අපි කලින් ලිපියකින් ඔබට ඉදිරිපත් කලා භාගත කරගැනීමේ සබැඳිය සඳහා මෙතනින් ඒ ලිපියට පිවිසෙන්න පුලුවන් . මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ චිත්‍රපටියට අදාල සියලුම තොරතුරුත් (ඡායාරූප ,විඩියෝ පට ඇතුලු ) , චිත්‍රපටියට අදාල අපේ විචාරයත් ඉදිරිපත් කරන්න .…

මීට මාසයකට පමණ පෙර නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක් විසින් පැහැරගෙන ගිය රාගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන මොහොමඩ් සාලි නියාස් හෙවත් ලොකු සීයා අභිරහස් අන්දමින් මරා දමා සිරුර ඉටිරෙදිවලින් ඔතා ගලක් බැඳ අක්‌කරේපත්තුව මුහුදේ ගිල්ලවා තිබියදී අක්‌කරේපත්තුව පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා. පැහැරගත් කණ්ඩායම…

සිරසේ අපි දන්න මරික්කාර් මහත්තයාටත් අපි නම්ගම් විලින් නොදන්නා මහඑවුන් පොඩිඑවුන් හැමෝම වෙතටයි.., අප යුඑන්පී කාරයෝ හෝ රනිල් වාදියෝ නොවන මුත් සිරස වාදීන්ව සිටියෙමු. ඒ නිසාම මෙවැනි ලිපියක් ලිවීමේ අවශ්‍යතාව උදා වී ඇත. උතුරේ යුද්ධය ඉතාමත් දරුණුව ඇවිලිගිය කාළයේදී පවා සිරස සුපර් ස්ටාර් වැඩසටහන පැවැතිණි. ඒ…