ඔන්න අදත් මම ආවා දන්න සිංහලෙන් මම දත් දේ ඔයාලට කියලා දෙන්න.අපි කලින් පොස්ට් එකෙන් කතා කලේ අධි වේගී මාර්ගය ගෑනනේ.ඒ පොස්ට් එක බෑලුවේ නෑත්නම් මෙතනින් ගිහින් බලන්න . ඔන්න මම අද ඔයලාට මම කියලා දෙන්නම් GPS මගින් ක්‍රියාත්මක වන මාර්ග සිතියම් උපකරණය ගෑන.මේ පොස්ට් එක දාන්න හිතුවේ මලිත් කිව්වනේ මේ උපකරනය ගෑන…

අපි සාමාන්‍යෙන් Start > All Programs > Accessories > Command Prompt ගිහින් open කර ගන්න Command Prompt (CP) එක පටන් ගන්නෙ C:/users/ username කියන තැනින් නෙ ඊට පස්සෙ අපිට ඕන path එකට හදා ගන්නවා. වැඩියක්ම programming වැඩ වලට මේක පාවිච්චි කරන අයට ඒ ගැන අත්දැකීම් ඇති, CP එක open කරන වාරයක් පාසා ඕක set…

අප්‍රකට චරිතයක්...එහෙත් හැකියාවෙන් රටක් මවිත කළ චරිතාංග නළුවෙක්... හුදෙක් සෝඩා බෝතල් බඳු වූ සුපිරි තරු බිහි වූ මෙරටේ අසාමාන්‍ය හැකියාවෙන් පිරිපුන් නිහඬ චරිතයක්.... මිනිසුන් තුළ ඔබේ රංගන ප්‍රතිභාව පිළිබඳව කිනම් අදහසක් ඇත්දැයි මම නොදනිමි. එහෙත් ඔබේ අප්‍රමාණ වූ රංගන කෞෂල්‍යයෙන් සුඛිත මුදිත වූ චරිතයක්…

පසුගිය 25 වනදා ලංකාවේ ප්‍රදේශ කිපයකට බලපැ සුළන් තත්වය නිසා දැනට වර්ථාවන අන්දමට මරණ 17 ක් සිදුවෙලා තියෙනවා කියලා නිවුස් වලින් අහන්න ලැබුනා. ඇත්තටම අපේ රටේ තියෙන කාළගුණ විද්‍ය දෙපාර්තුමේන්තුවට මේ වගේ තත්වයක් ඇතිවෙන බව කල් ඇතුව දැන ගන්න ක්‍රමවේදයක් නැද්ද? එහෙම නැත්නම් මේ දෙපාර්තුමේන්තුවත් තවත් එක…

Send to menu ව කිව්වෙ මොකකටද කියන එක දන්නවනෙ ඔය මොකක් හරි file එකක් උඩ right click කලාම එන්නෙ send to කියල sub menu එකක් ඒකෙ තියනවනෙ desktop, my documents, compressed.. වගේ ඒවා ඉතිං මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද ඔතනට අලුත් folder එකක් දාගන්නෙ කියල . ඒ කියන්නෙ මොකක් හරි file එකක් උඩ right…

අවසන් කටයුතු දකුණු අප්‍රිකාවේදි සිඳු කෙරේ මෙයට ශෝකයට පත් නාවලපිටියේ කළවැද්දා ඇතුළු පාළක මණ්ඩලය. මල් වඩම් අනවශ්‍යයි. මිනී බෑන්ඩ් හැකි තරම් රැගෙන එන්න..

චෝදනා මඩ කැපිලි කෙටිලි දහඩිය මහන්සිය මධ්‍යයේ පඩිය අසරණ වී කම්පිත වී විලම්බීතව අකැප සේයාවෙන් මග බලා සිටී......... පසුවට ලියමි නිරුත්තර වී නිහඬ වී පඩි වැඩි වනතෙක් මග බලා සිටිමි......

Samsung Proxima ජංගම දු රකථන ගැන කතාකරද්දි සැම්සුන් සමාගම ගැන ඉතින් කතා නොකරම බෑනේ . ඹන්න සැම්සුන් සමාගමත් අලුතින් ජංගම දු රකථනයක් හදලා . මේ ජංගම දු රකථනයේ විශේෂත්වය තමයි මෙය අතේ පැලදිය හැකිවීම . තැන තැන mobile ඵක අමතක වෙනවට මේකනම් නියම වැඩක්.ඉතින් මේ ජංගම දු රකථනයට කියන්නේ ( Samsung Proxima )…

ගෙවුන දවස් හරියට මගේ නෙමෙයි වගේ. ඇත්තටම ඒ කිසිම තැනක මම හිටියේ නෑ, මම අමාරුවෙන් පයින් ගහලා ඈතට විසිකරපු දෙයක් මගේ ජීවිතේට බලෙන් ඇතුල් වෙලා කියලා ගෙවුන සති කිහිපයේම මට හිතුනා. කොයි තරම් ඒ සීමාවන් වලින් එහාට යන්න ඕනේ කියලා හිතුනත් හරියට කෝල්ලෑ ගෑවිලා වගේ මම ඒ වෙත ඇදිලම හිටියා. වෙනදා විදිහටම ඔහු කතා…
ඔන්න එහෙනම් අද ලියන්න හදන්නේ ebay ලිපි පෙලේ ඊලග ලිපිය. මේක මේ ලිපි පෙලේ ඉතාමත් වැදගත් වන ලිපියක් විදියට සලකන්න පුළුවන්. හැබැයි මේක අදාළ වෙන්නේ credit card තියෙන අයට තමා. ( අනිත් අයට වෙනත් ලිපියක් දාන්නම් ) අද කියන්න හදන්නේ කොහොමද ඔයාලගේ paypal ගිණුමට credit card එකක් add කරන්නේ කියලා. හරිම ලේසි…
