Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

විනිසුරු දිපාලිගේ සතුට

ජෙනරාල් ෆොන්සේකාට වසර 3 ක් සිර දඬුවම් නියම කරමින් සුදු කොඩි නඩුවේ තීන්දුව දුන් කුප්‍රකට දීපාලි විජේසුන්දර මහාධිකරණ විනිසුරුවරියට අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස උසස් වීමක් ලබා දී තිබේ.ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද මෙම පත් කිරීම පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා අද ඉදිරිපත් කර තිබිණ.ඇයට වඩා…

ඕස්ට්‍රේලියාවේ ගිම්හාන මල් සමය - උඩගේ වික්‍රමසේන

විස්සට තිහට රෑ දාවල් රස්ණය ඇති දවස් වල වායු සමන පංකා ලඟ ඉන්නෙ ඇයි ද ගෙවල් තුළ වටපිට ලස්සනයි හරිම ගස් වැල් මල් පිරී පල චමත්කාර වේ රට තොට තතු විමසා බලන කල සුවඳ දිදී හතර අතේ ගුමු ගුමු නද යනව පැතිර සිරියාවයි මල් පිපිලා ගස් වැල් වල අපේ ගෙදර මී මැස්සන් හා බඹරුන් රොන් ගන්නව නෑ හිරිහැර දසුනකි මේ සදාතනික…

TrustPort Internet Security 2012 ජෙනුයින් එක {Serials}

කොහොම ද යාළුවනේ....ඔන්න මම දැන් ටික කාලෙකට පස්සෙ ලිපියක් දාන්න යන්නෙ....වාර විභාගෙත් දැන් ඉවර වුනා නේ...ඒක නිසා දැන් මාර ෆන් අප්පා.....හරි...දැන් කතා ඇති...මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ TrustPort Internet Security 2012 කියන වයිරස් ගාඩ් එක ගැන තමයි...ගොඩක් අය මේ ගැන අහල නැතුව ඇති..ඒ වුනාට මේක ඉතාමත්…

ZTE MF 100 ඩොන්ගලය unlock කරමු..

මුලින්ම කියන්න ඕන මගේ ගාවතිබුනු මේ MF 100 ඩොන්ගලයක්. මට මේ unlock ගන්න ඔන කම තිබුනත් අන්තර්ජාලයේ අපේ සිංහල බ්ලොග් ලියන කිප දෙනෙකුම මේක අන්ලොක් කරන හැටි ලියලා තිබුනත් මම ඒ හැම ක්‍රමයක්ම අත්හදා බැලුවත් මට බැරි උනා මගේ ඩොන්ගලය අන්ලොක් කර ගන්න. මොකද දිලා තිබුනු සමහර සොෆ්ට්වේයා නිසියාකාරව වැඩ කරේ නැ.…

හොල්මන් ද මනසේ සෙලවීමක්ද?? (02 කොටස )

හොල්මන් කතාවේ 2 ( මේක මම නෙට් එකෙන් හොයා ගත්තු හොල්මන් pic එකක් ) මාස 3 කට කිට්ටු කාලයක් සැනසිල්ලේ හිටියා... පෙනිලා නොපෙනෙන අයගෙන් කරදරයක් නැතුව.....එත් පෙරේදා ඉදන් පටන් ගත්තා පරණ කරදර අයෙමත්...! මේ වෙන දේවල් මනසේ සෙලවීමක් විතරක් වෙනවා නම් මම වඩා කැමතියි...!! එත් ඇත්ත, පේන දේට වඩා, පොත්වල තියෙන…

සැමදෙයක්ම බ්ලොග් අඩවියටත් ෆේස්බුක් පේජ් එකක්

ඔන්න ආයිත් බ්ලොග් එක ලියන්න පටන් ගත්තා.සතියක් විතර යනකන් ලිපියක් දාන්න බැරි වුනා.ඒකට සමාවෙන්න. මම මේ කියන්න යන්නෙ මගේ බ්ලොග් එකට හදපු ෆේස්බුක් පේජ් එක ගැන.මම මේක හදලා සතියක් විතර වුනත් මට ඒ ගැන ලිපියක් දාන්න බැරි වුනා.ඉතින් මේකෙ නමත් බ්ලොග් එකේ නමම තමයි.ඒ කියන්නෙ"සැමදෙයක්ම"කියන එක.ඉතින් මේ ගැන වැඩි…

මට දැන් කම්මැලියි දෙයියනේ...

නිවාඩු ලැබිල දැන් මාසෙකුත් පනින්න ඔන්න මෙන්න. ජනවාරි වෙනකම් නිවාඩු. ඊලග සිමාසිකයට තියෙන reference පොත් ටික senior යාළුවෙක්ගෙන් ඉල්ලගත්ත. දවස් තුනක නිවාඩුවට මාතර ආච්චිලගෙ ගෙදරට ගිහින් ආව. උදේට නැගිටල අර ගත්තු පොත් කියවනව. දවල් දොලහට කෑම කනව. ඊට පස්සෙ නිදා ගන්නව. තුනට විතර නැගිටල ආයෙම පොත් කියවනව.…

මතක සටහන්

දෙවන කාලඡ්ඡේදය සඳහා ශාලාවේ කොනක තිබූ අටේ පන්තියට යමින් සිටියෙමි. "තිලංගනී" ඇතුළු උසස් පෙළ පන්තියේ කෙළි රෑනම කොරිඩෝවේය. තිලංගනී විශේෂ වූයේ මුළු පාසලෙන්ම මාදුටු හුරුබුහුටි ,සිරියාවන්ත කෙළි පොඩ්ඩ ඈ නිසාය. තවත් වරක් ඈදෙස හැරී බලන්නට ඕනෑම කෙනෙක් පෙළඹෙනවාට සැක නැත. ඇස්වහක් කටවහක් නැත, පෙනුම වාගේම…

පුංචි යකා

පුංචි යකා හිටියේ කොට්ටම්බ ගහේ තුන්වෙනි දෙබලේ. අඟල් හයක්වත් නැතිවුණාට නෙරපු බඩගෙඩියයි, කොට මහත කකුල් දෙකයි නිසා ටිකක් භයංකර පෙනුමක් තිබ්බා. ගොඩක් නෙමෙයි- පොඩ්ඩක් විතර. සමහරවිට කට දෙපැත්තේ තිබුණ ඇබින්දන් දළ දෙක හින්දා වෙන්නත් ඇති. දෙබලේ තිබ්බ පොඩි බෙනේ තමයි පුංචි යකාගේ ගෙදර. එහෙම කිව්වට බෙනේට ගියේ…