Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Golmaal 3 (2010) ඇඟිල්ල පරිස්සම් කරගෙන බලන්න..

ඔන්න ආපහු සමාව........එනව කියපු දවසෙ එන්න බැරි වුනාට. මොකද අපි දෙන්නට අඟහරුවාදා පොඩි වැදගත් දවසක්...දැන් අහන්න එපා ඒ මොකද කියල......හිහ්..හ්. හරි හරි අපි හිතනව ඔයාල අපිට සමාව දුන්න කියල. ඔන්න ඉතින් ඒකටත් එක්ක පට්ට විදිහට හිනායන සිත්තමක් අරගෙන තමයි අද ඇවිල්ල ඉන්නෙ. මේ සිත්තමේ ඉන්න අයව අමුතුවෙන්…

ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි.

මහපාන්දර පටන්ගත් සිරි පොද වැස්ස නිමක් නැත. වැස්ස නිමවන තුරු සිටින්නට මට සිතක් නැත.. මුහුණට පුයර බිඳක් දමාගෙන හැඩවී මම ගෙයින් පිටවුනෙමි. කවදත් මා අශා කල රෝස පැහැති සුවිටරයත් වුල් මෆ්ලරයත් මට උණුසුම ගෙන දුනි. ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි. සිතල දෙසැම්බරය වඩ වඩාත් සුන්දර කරවන නෙක පැහැති ඩේලියා…

කරූ ජයසූරිය මැතිතුමා වෙත

අනේ දෙවියනේ මට උන වියෝ යා තිබුන එකත් අද මට නැති උනෝ යා ලණු දුන් එකා යන්තම් ගොඩ ගියෝ යා මේ වන් දුකක් කාටත් සිඳු නොවේ යා ගම් මට්ටමෙයි බිම් මට්ටමෙයි සැරි සැරු වා පන්සල් පල්ලි ගොස් ගොන් රැල රැවටූ වා කොළඹ ඉන්න යක්කුත් එක්ක බෑ එව් වා වැඩි වේගය කැඳවනවා නොවැ මරු වා

නාඳුනන ඇස්...

එක වචනයක් වත් මුවින් පිට කරන්නෙ නැතුව ඇස්වලට කතා කරන්න පුළුවන් කියලා ගොඩක් අය දන්නවනෙ. කොච්චර කලබලකාරී තැනක, දහස් ගණනක් දෙනා අතරෙ වුනත් ඇස් හතරක් හමු වෙලා කතා කරන්න පටන් ගත්තොත්... නාඳුනන ඒ ඇස් දෙකක් මොන තරම් නම් දේවල් කියනවද? ආයෙත් කවදාවත් හමු නොවෙන බව දැන දැනත් හුදු හිතවත්කමක් ඉක්මවා ගිය ඒත්…

ඉතිරි මුදල

ඇරුණු දොරින් කොරිඩෝවට බිත්තියකින් කෙළවර වෙන අසිහිය අන්ධකාරය රෝද පුටුව විස්මය කන් අදහන්න බැරි ඒ වචන පේලිය කරුණා බරිත නපුරු මුහුණ දොස්තර ටික් ටොක් ටික් ටොක් දුඹුලු බැඳුන තඩි ඔරලෝසුව "පුතා අපි යමු තව කොහේ හරි" "හ්ම්ම්ම්" "මේ දොස්තර විශ්වාසද?" "දොස්තර මොනව කරන්නද අම්මේ?" පසුබිමින් කතා බහ හිත යටින්…

විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් World Of Mysteries පිටසක්වල ජීවීන්(Aliens) 3

"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ…

පෙර දිනෙක මතකය

එකෝමත් එක කාලෙකට පෙර ලස්සනම ලස්සන පුංචි දවසක මතකයක් අදටත් හිත සතුටින් ඉපිලවනව මතකෙට නැගෙන හැම වරකදිම හමුවෙලා වෙන්වුනු බව ඇත්ත ඒත්............ ආදරේ හය හතර නොදත් මට ජීවිතයක් පුරාවට දකින්න ලස්සනම ලස්සන හීනයක් දුන් ඔබ කුළුදුලේ මගෙ දිවියට ආවමයි දැනුනෙ මේ හදවතේ කර්ණිකා කෝෂිකා වලත් ලේ දුවන බව පුංචි තොල්…

Sinhala Christmas Songs Collection - New & Old

WAU_tab('om6j32fckdbm', 'left-middle') ඔන්න අද මම ඔයාලට ගෙනාවා නත්තල් කාලෙට ගැලපෙන නත්තල් සිංදු 20ක්ම. මෙහි අන්තර් ගත ගීත අතර ඔයාලා අහල නැති ගීත කීපයකුත් අන්තර්ගතයි. Download කරගෙනම බලන්න.අය ඉතින් වැඩි විස්තර මක්කට ද ? ඔයාල තව මෙතන නැති ගීත දන්නවනම් Download කරගන්න link ඒකත් ඒක්කම Comment කරන්න.…

Kepler22b; the first Earth-like planet confirmed

Kepler-22b is the most Earth-like planet discovered yet. Orbitting a star at 600 light years away from Earth, it has liquid water on its surface. It was the 22 nd planet recorded by Kepler and is about 2.4 times the radius of Earth. Kepler is a space observatory(telescope) by NASA to search for…