Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Hotmail Story

As a free webmail service with over 350 million users, Windows Live Hotmail has placed the world's most popular web-based e-mail service while Yahoo! Mail and Gmail hold records for the 2 nd and 3 rd places respectively. In full, Hotmail is referred to as 'Windows Live Hotmail' which was formerly…

බුදුන් වහන්සේ රාවණ රජුගේ ආරාධනාව පිළිගෙන ලංකාපුරයට වැඩිසේක....! Lord Buddha Arrived to the City of Lanka by accepting the invitation of King Ravana

රාවණ රජුට බුදුන් වදාල ලංකාවතාර සුත්‍රය -2 රාවණ රජුට බුදුන් වදාළ ලංකාවතාර සුත්‍රයේ පළමුවන කොටසෙදි අපට හරියටම තහවුරු කරගන්න බැරි වුණ දෙයක් තමයි රාවණ රජු සිටියේ කුමන බුදුන් වහන්සේගේ යුගයේද කියන එක. ඒ ලිපියට ලැබුණ ප්‍රතිචාර අනුව නම් ඒ කාශ්‍යප බුදුන් වහන්සේ කියන මතය තිබුණා. ඒ වගේම අපේ සැබෑ ඉතිහාසය සොයා…

කඳුළු නොගනින

ඉඳහිටක දුර ඉඳන් හඬන හඬ හීන් සරකින් සවන වැකෙනවා ළඟ ඉඳන් සනහන්න නොහැකි දා සිනහවක් වී කඳුළු පිසිනවා මඟ දෙපස මා නිතර යනෙන අත නුඹේ රුවම දෙනෙත් ළඟ පිපෙනවා දෝතකට නෙලන්නට නොහැකි මුත් දුර තියා නුඹේ සුවඳ දැනෙනවා නිදි නොනිදි අතර මැද නතර වී හීනයක කොණක නුඹ තැවෙනවා දෑත දිගු නොකර හදවත වසා කඳුළු නොගැනම සිනහ මවනවා

අපි කොයිබටද ?

මම ඔබෙන් ටිකක් බැරෑරුම් ප්‍රශ්නයක් අහන්නද? “ ඔබ ඔබගැන තෘප්තිමත්ද ?” ඔබට විවිධාකාර පිළිතුරු තියෙන්න පුළුවන්. ඔබ සමවයසේ තරුණ ප්‍රජාව සමඟ සංසන්දනය කරද්දී ඔබ තෘප්තිමත්ද කියා මම ඇසුවොත් අනිවාර්යෙන්ම ඔබේ පිළිතුර “ඕව්” කියා මම විස්වාස කරනවා. මෙලෙස පිළිතුරු දීමට ඔබට මට අතිශය සාධාරණ හේතු තියනවා. නිදහස්…

ලස්සන පාවෙන Sharing Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න

කොහොම ද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ ලස්සන පාවෙන Sharing Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි...මේක නම් පට්ටම පට්ට ගැජට් එකක්...ඔයාලට මෙම Widget එකේ Live Demo එකක් මෙම බ්ලොගයේ වම් පස තිබෙනු දැක ගන්න පුළුවන්...කොහොම ද....හොඳයි ද....හරි එහෙනම් අපි බලමු කොහොම මෙය ඔයාලගෙ බ්ලොග්…

තරුවක් වෙන්නට වරමක් මට නැතුව ඇති...

ලොවක් එළිය කර නැගෙනා හිරු සේ නුඹේ රුව එළියක් වෙන්න ඇති එ හින්දම පෙර එක් දවසක දී නුඹ හමුවට මම එන්න ඇති... හිරු දැක හිනහෙන දහසක් මල් සේ නුඹේ සිනහව සුන්දර වෙන්න ඇති ඔය නෙතු අද්දර ‍රැදුනු සිනහවට එ හින්දම මගේ සිත බැදෙන්න ඇති... දවසම වෙහෙසි මැලවෙන තුරු සේ නුඹේ ගතේ විඩාව තියෙන්න ඇති නුඹ ළග ‍රැදි සිසිලට…

පේමතෝ

පසුගිය වෙසක් සමයේ ලියැවුනක්. පාදක ඡායාරූප/චිත්‍රක මූලාශ්‍ර: http://www.google.com , http://www.deviantart.com භාවිත මෘදුකාංග හා සේවා: Adobe Photoshop CS5 , UCSC Unicode Realtime Font Conversion Utility , Realtime Singlish

Astronomy for All – Yakkala [2011 December]

Remarking the second milestone of ගමින් ගමට Astronomy|Astronomy for All, Old Anandian Astronomical Association conducted a Sky Observation Camp and an Astronomy Workshop at Yakkala “Siyane” housing scheme on 16 th & 17th December this year. The event organized by “Siyane communal society” and…