Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අමා මහ නිවන්

අමා මහ නිවන් කෙලවර පතාගෙන අපිත් හැමවිට උනුන් ලඟ දනින් වැදගෙන නිවන් පතනවා කල්ප කාලයක් කල පව් සැරයටියෙන් වෙර අරගෙන දකින දකින පන්සල් වල පව් හෝදනවා මිනීමරු දනෝ ගිනි බිඳ ඉතින් පරලොවට ගිය කල අපේ මහ දනෝ උන්ටත් නිවන් පතනවා සැමට පොදු බැනර් ඇඳගෙන සත්ගුණවත් මරු සිරාට වැලිකඩ ලඟ බෝධියකින් නිවන් පතනවා අමා මහ…

අසරණ වූ සොල්දාදුවෙක්

කාලෙකට පස්සෙ ආයෙ බ්ලොග් එක පැත්තෙ එන්න වෙලාවක් ලබුනා.අද මම ලියන්නෙ මෑතකදී මගේ හිත ගොඩාක් සසල කරපු සිද්දියක්.මේක මට ලියන්න හිතුනෙ ලියන්නා ගෙ බ්ලොග් එකේ තිබුන ලිපියක් දැකලා. මේක උනේ මම A/Lවලට ගාලු පන්ති යන දවස් වල.අපට හැමදාම පන්තිය ඇරෙන්නෙ හවස 4.00ට.ඉතින් හෙමදාම සෙට් වෙන්නෙ ඔෆිස් බස් එක තමයි.ඔයාලට…

ලස්සන Twitter Followers Box එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න

කොහොමද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න හදන්නෙ ලස්සන Twitter Followers Box එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි....ඔයාල දන්නවනෙ Facebook Fanpage ගැන..ඒ Facebook Fanpage වල තියෙන Like Box එක වගේ තමයි මේ Twitter Followers Box එක...ඔයාලට තාම වැටහීමක් නැත්නම් මේ ගැන මම පහළින් මෙහි Live Demo…

හොල්මනක් එක්ක ගමනක්! (10 කොටස )

අහඹුද ! අද්භුතද ?! ? 3 කොටස 10:45 යි වෙලාව… පහළට යන්න සෝපානයට ගොඩ වෙද්දීත් මගේ ඔලුවේ කැරකුණේ, ආච්චි අම්මා කියපු දේයි “බය නැහැ නේද තනියම ගෙදර යන්න...?!” ඇත්තටම බය නැද්ද තනියම ගෙදර යන්න? රන්දිලගේ ගෙදරදී මොකද්ද උනේ ඇත්තටම...!? බය වැඩි කමට උන දෙයක් වෙන්න ඇති...! කලන්තේ දාන්න තරම් බයක්...!? ආච්චි අම්මත්…

මම නොදන්න PHOTOGRAPHY.... 0004 (විල්පත්තු යන අතර මග..)

දවස් ගානකින් මේ පැත්තේ ආවෙ. අපි(අපෙ බැච් එකේ යාලුවො සෙට් එක ) විල්පත්තු සෆාරියක් ගියා. (වෙච්ච දේවල් ගොඩයි ඒවත් එක්ක වෙනම පොස්ට් එකකින් එන්නම්. ) එතකම් මම විල්පත්තුවට යන අතර මගදි ගත්ත ෆොටො ටිකක් බලන්න.

How to Make Sinhala Subtitle [HD VideoTutorial]

සිංහල උපසිරැසි හදන්නෙ ‌මෙහෙමයි සිංහල උපසිරැසි හදන්න උවමනා කරන දෑ. සිංහල යුනිකෝඩ් මෙතනින් ගන්න Realtime Singlish ගැන දැනගන්න Google Input Tools (සිංහල යුනිකෝඩ් සදහා සහ සින්ග්ලිස් ටයිප් කරගන්න මෙය ප්‍රයෝජනවත්) ඉහත සිංහල යුනිකෝඩ් සහ Realtime Singlish Software එක Installed කරගන්න. එසේත් නැතිනම් Google…

තැන්ක් යූ පාටි

ආ.. එන්න එන්න පෝලිමේ එන්න ළමායිස්.. හා.. හා.. පෝලිම් පනින්න එපා හැමෝටම කියෙනවා ඉතිරිත් වෙයි.... එහෙනම් ඔන්න මෙන්න මේක බෙදා ගන්න ඔන්න ඉතින් හැමෝටම බෙදාගන්න මම කේක් දෙකක්ම ගෙනාවා... අනේ ඉතින් කොහොම ස්තූති කරන්නද හැමෝටම කේක් නොදී. ඊයෙ රෑ 12.00ට හරියටම මට විශ් කරපු කවිඳූ අයියටත් , අපේ අක්කිටත් , උදේ…