හේමා නෝනා ඇවිදින් පින් බත් බෙදුවයි පන්සල් ගානේ ගොස් පනහේ චෙක් බෙදුවයි නිව්ස් වලින් වරුවක් අපි මඩ ගැසුවයි ලයිව් දෙන්න මැට්ටෝ පිරිසක් යැව්වයි ඉස්සෙල්ලාම කෑවේ පොඩි පොඩි පාර ක්ලෙමෝ එක්ක කෑවා ඊළඟ පාර මූලස්ථානෙටත් ආවා තඩි ගල් පාර දරුණුම ප්‍රහාරේ රනිලගෙ ගල් පාර රනිල් ගල් වලට කැමතියිනේ.... හෙහ් හෙහ්....

රොහානි වීරසිංහ නාගරික කාන්තාවක් වුවත් චිත්‍රාංගනී නගරයෙන් සැතපුම් ගණනක් දුර ගෙවා ගෙන රාජාංගනයට ගියේ තම එකම දියණියගේ සතුට වෙනුවෙන්. තම සහෝදරයාගේ පුතාට උක්කුවා ගුරුන්නාන්සේ ලවා සීනි මතුරවා දීම ඇගේ එම ගමනේ අරමුණයි. ඉතින් චිත්‍රාංගනී අපිටත් උක්කුවා ගුරුන්නාසේගේ ගෙදරට යන පාර කියනවාද? මේ දවස්වල මගෙන්…

අරමුණක් යනු ජීවිතයේ තවත් එක් අධිෂ්ඨානයකි. ඔබ අප සියළු දෙනා අපේ ජිවිතයේ යම් යම් අවස්‌ථාවන් හි දී ඇතිකරගත් අරමුණු පෙරදැඩිව ක්‍රියා කරයි. නමුත් බොහෝ පුද්ගලයන් එම අරමුණ කරා ළඟා වීමට නොහැකිව පසුතැවෙයි. අරමුණු කරා ළඟාවීමට හැකි වූ සුළුතරයක් පිරිස ජයග්‍රාහකයින් ලෙසින් අරමුණ කරා ඉක්‌මනින් ළඟාවිමට නොහැකි…

අද පොස්ට් එකටනම් ගොඩක් අය කැමති වෙයි කියල මම හිතන්නේ. හැමෝම රේඩියෝ අහලනම් තියෙනවනේ, ඒත් රේඩියෝ චැනල් එකක් පටන් ගන්න එක ගොඩක් අමාරැ වැඩක් කියල නේද හිතාගෙන හිටියේ, දැන් නම් ඒක ඒ තරම් ලොකු වැඩක් නෙමෙයි. මේ පහලින් තියෙන ලින්ක් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න විතරයි අවශ්්‍ය. www.iradeo.com මෙ තියෙන්නේ මම…

ලැබුණ මුල්ම අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත්තා ස්‌ථාවර වෙන්න තව ගොඩක් දේවල් කරන්න ඕනේ... - බියංකා වන්දනා හි හිරුණි, උත්පලාහි චතු, නිල්දිය රළ නිලූ හා අවසරයි පියාඹන්න මධුෂිකා ලෙස සතියේ සෑම දිනකම පාහේ ඔබේ ආලින්දයට ගොඩවෙන ඇය නමින් බියංකා ෆොන්සේකා. පසුගිය කාලයේ වැස්‌ස නුඹ වාගේ හි තාරකා හා බාගෙට නෑයෝ ඉල්මා…

නෙළුම් පොකුණ රඟ හල නෙළුම් පොකුණ රඟ හල ගුවනට දිස්‌වන අයුරු චීන රජයෙන් අප රටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු "නෙළුම් පොකුණ මහින්ද රාජපක්‌ෂ රඟහල" ඊයේ (15 දා) සවස විචිත්‍රවත් උළෙලකින් ජනාධිපතිතුමන් හා චීන රජයේ විශේෂ දූත පිරිසකගේද සහභාගිත්වයෙන් විවෘත කෙරිණි. අනාදිමත් කාලයක සිට පවතින ශ්‍රී ලංකා චීන මිත්‍රත්වයේ…

සිරිලක් අම්මා පිළිගැන්වූ දා චාමර රුවන්තිලක සහ ලාල් රූපසිංහ එක්ව ගැයූ ‘සිරිලක් අම්මා’ සංයුක්ත තැටිය පසුගියදා දොරට වැඩිණ. මේ දෙදෙනාම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත උපාධිධාරීන් වන අතර වෘත්තියෙන් රජයේ සංගීත ගුරුවරුන්ය. 2007 වසරේ ජාතික රූපවාහිනි සංස්ථාව මගින් පැවැත් වූ ස්වර්ණජෝති සම්මාන උළෙලේ වසරේ…

ශ්‍රීමාලි කරුණානායක වන ඇය යොවුන් රංගන ශිල්පිණියක්. ඇය අරුන්දතී ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසියාය. වැස්ස නුඹ වගේ, පූජනීයයි, උත්පලා සහ විකාශයවීමට නියමිත ලොබ නොසිදේයා ඇතුළු ටෙලි නාට්‍ය රැසක රඟපෑවාය. තිලක් ගුණවර්ධන මහතා යටතේ ඈ නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා. ඇය එමඟින් අධිෂ්ඨානය පමණක් නොව හැදෑරීමකුත්…

පුංචි පා තබමින් සිනා කැට අහුරු විසුරුවමින් ගේ පුරා දුව පනින දූ සිඟිත්තිය ‘අ’ යනු ‘ආ’ යනු කියන දිනය උදා වනතුරු මාපියන් පුළ පුළා බලා සිටියේ සතුටත් තුරුළු කරගත් නොඉවසීමකින්. දු පැටික්කියගේ කේන්ද්‍රයත් බලා අකුරු කියවීමේ මංගල්ලයට සුබ දිනයක් යොදා ගත් අම්මා අකුරු කියවන්න ගෙනා පොත් අල්මාරියේ හැංගුවේ දෝණි…

In the last week of November, StatCounter claimed that Google Chrome version 15 has become the Worlds' most popular web browser! Still Microsoft's Internet Explorer is the most popular one collectively with all its versions-StatCounter claims... StatCounter says, 23.6 percent of the browsers…
