මේ සටහන ලියල තියන්න ටිකක් පහු උනත් ලියල තියන්නම ඕනෙ දෙයක් කියල හිතුනා.. පහුගිය 17 කොළඹදී පැවැත්වුනු රාත්‍රී ධාවන තරඟ (නයිට් රේස් ) බලන්න යන්න අවස්ථාවක් ලැබුණා.(ලැබුණා කියල කිවුවට ගෙඩි පිටින්ම රුපියල් 2000ක් දීල ගියේ.) මමත් මගේ යාලුවෝ දෙන්නෙකුත් තමා ගියේ.. ඇතුලෙදි තවත් කීප දෙනෙක් සෙට් වුනා..…

අහඹුද ! අද්භුතද ?!? අගෝස්තු 30 පාන්දරම ගෙදර ආපු ලොකු මමාලා ආච්චි අම්මා එක්ක පාන්දරම පන්සලට එක්කන් ගිය සෑම් ව, පාන්දර 5 පහුවෙද්දී එක්කන් අවා! සෑම් ගේ මුණ, වේලිච්ච කොළයක් වගේ පාණ්ඩු පාට වෙලා ගිහින්...! එයා බිම බලාගෙනම හිටියා කාත් එක්කවත් කථා කලේ නැහැ... පාන්දර ඉදන්ම වත්තේ පුටුවක් උඩට වැටිලා බලාගත්තු…

" පොතකින් පි ටුවක් " විශේෂාංගය තුළින් මාගේ වෑයම , මා රසවිඳි කෘතියකින් තෝරාගත් කොටසක් ඔබ හමුවේ තැබීමයි . මෙහි ලා වන සම්පූර්ණ විචාරණ අයිතිය ඔබ සතු වන අතර , ඒවා කෘතඥපූර්වකව භාරගනිමි . ඉතින් මා සහෘදය , දහසකුත් එකක් වැඩ අතර ඉසිඹුවක් ලද විටෙක කියවා බලන්න ..." පොතකින් පි ටුවක් " " පොළව යට ජීවත්වන…

හායි කස්ටිය...........කොහොමද ඉතින්. ඔන්න කාලෙකට පස්සේ අද ගේම් එකක් දෙන්නයි යන්නේ. නත්තල් තෑග්ගක් කියලා හිතන්නකෝ. ටොපික් එක දැක්කහම නම් ඔයගොල්ලන්ට හිතෙන්නේ මගෙ මොළේ කචල් කියලා........නෑ, මේ ගේම් එකේ අමුත්තක් තියනවා.......මේ පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කරපු කෙනෙක් ඉන්නවනම් මාත් එක්ක එකඟ වෙයි. ඔන්න ඉතින්…

Installing Windows 8 To Your Virutual Box First you should Download and Install the Virtual box to your computer.To download it use the following link Virtual box (Its free and Open source) If you already installed it go ahead and follow the steps below Download "Windows 8 Developer Preview" from…

ජීවිතේ හැම දෙයක්ම බලාපොරොත්තු. අපි මොනවා හරි දෙයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. එක්කො අපිට ඒක ලැබෙනවා නැත්නම් කවදාවත් ලැබෙන්නෙ නෑ. නන්නාඳුනන්නිට හිතෙන විදියට බලාපොරොත්තු මත තමයි අපේ ජීවිතවල හැම දෙයක් ම රැඳිලා තියෙන්නෙ. සමහර බලාපොරොත්තු කවදාවත් ඉටු වෙන්නෙ නෑ. ඒවාට අපිට හීන කියලත් කියන්න පුළුවන්. හීන ඉටු…

දෙකොපුල් කදුලින් තෙමා තොල්පෙති නලළත තබා නික්‌මුණ දා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන්යමේ සුහදිනියේ.... මින්පෙරදි අපි මේ වගෙ වෙන් වි යන්නට ඇති මේ කදුලු ගංගා ඉමේ කොතනක හෝ මගෙ ජීවිතේ ඉකිබිදී ඔබේ දෙනෙත් යලි යලි සොයයි අපි පතා ආව වගෙ වෙන්වී යයි ඔබ පපුතුරේ මා හිදී මගෙ පපුතුරේ ඔබ හිදී ලන්වෙන්න වෙන්නෙ නම් නෑ…

මෙහෙමයි මේක ඉතින් පොඩි ළමයින්ගෙ කතාවක්. මම පොඩි කාලේ අහපු එකක්. බ්ලොග් එක මේ ටිකේ පාලුවට ගිහින් තියෙන නිසා දාන්න හිතුනා. ඔන්න බනින්න ඔට්ටු නෑ කතාව කිසි කමකට නෑ කියලා. මොකද මේක උපදේශාත්මක කතාවකුත් නෙවෙයි. ඒත් ඉතින් නෑත්තෙමත් නෑ... හරි හරි ඔන්න වල්පල් ඉවරයි කතාවට එමුකො..…

ජිවිතේ හැම තැනම දුක සතුට මුසුව තියෙන හැටි මම ජිවිතේ පුරාම වින්ද දෙයක්.කාලයකින් බ්ලොග් 1 පැත්තේ එන්න බැරි තරමටම ජිවිතේ ඉස්සරහ ලොකු ප්‍රශ්ණ ගොඩකම මැදි වෙලා හිටියේ.අවුරුදු 20ක් විතර මාව බලා හදාගත්ත මගේ අදරණිය තාත්තට මේ නිහැදියාව තුලම මට සමුදෙන්න සිද්ධවුණා.දවස් 29ක්ම අම්පාර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ…

මේ සටහන අපේ කාලයේ ගුවන්විදුලි වැඩසටහන් ගැනයි, එනම් මම ආශාවෙන් ගුවන්විදුලිය අහපු යුගය ගැනයි මේ කියන්න හදන්නේ.ඒ කියන්නේ 2003 පමන සිට 2008 පමන වනතුරු. මුලින්ම මට මතක් වෙන්නේ සිරස ගුවන් විදුලිය, එහි නිහාල් වික්‍රම එදිරිසූරිය, ඔහුගේ 'මියැසි තොටුපල' වැඩසටහන, එය විකාශය උනේ අඟහරුවාදා රාත්‍රී 10 ට පමන, මාස…
