Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

The Story of Android

Heard of Android? May be you just have used it. Android is an operating system for mobile devices. Developed by Open Handset Alliance; headed by Google and is released under a free software license. These days it is considered the best selling mobile platform in the planet. Open Handset Alliance is…

මී රාළට

මී රාල ඔන්න ඇටෙව්වා උගුලක්‌ අහුවෙන එක ඔහෙගෙ වැඩක් පනට ආදරේ ඇත්නම් ඔහේ දාන දාන වෙට්ටුවලට උගුල් අටවගන්න තරම් අපි මහ උගුල් කාරයින් නොවේය ඔහෙත් එක්ක ඔට්ටු සෙල්ලමක් කරන්න අපට නොමැත වෙලාවකුත් මෙහෙම සමාවක් දෙන්නෙත් පින පව අදහලා නොවේ මේ පොළොවේ පය ගහන්න අපිත් එක්ක ඔහෙටත් ඇති උරුමෙ නිසා එක ගෙදරක ඉන්න බැහැනෙ…

ආරම්බවූ අවසානයක්

සියල්ලේ අවසානය එහිම ආරම්භයයි ආරම්භවූ සියල්ලම අවසාන නොවෙයි ආර්ම්භය-අවසානය අතරමැද ජීවයයි ඇරබුම අවසැන වුනෙන්--ජීවිතය ශුන්‍යයි ............................... .. .................. ......... ... .

ආරුகம் Bay – රළ බිඳෙන තැන

කාලෙකට පස්සෙයි මේ බ්ලොග් එක ලියන්නේ. සෑහෙන කාලෙකින් චාරිකාවක් යන්න අවස්ථාවක් ලැබුණේ නෑ. හේතුව ඒකයි. ඒත් පහුගිය දවසක, ආරුගම්බේ යන්න අවස්ථාවක් හම්බ වුනා. ඒ නිසා මං හිතුවා ඒ චාරිකාවේ විස්තර ඔබත් එක්ක බෙදාගන්න. කවුරුත් දන්නවානේ ආරුගම්බේ කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ පුරාම ජනප්‍රිය වින්ඩ් සර්ෆින්…

කුමුදුණිය ඔබයි මගේ... (හිතට දැනුනු සිංදුවක් ගැන...)

සඳ මඬල නුඹම විය - ඝණ අඳුරු රැයේ මට පන්හිඳක රැඳුනු ඔබ - ගීතයක්ම විය.. නොදැනීම අවදි කරනු මැන ඔබ හඬින් - මා සිතුම් ලොව... කුමුදුණිය ඔබයි මගේ - පිපුනු හද විලේ කුමුදු මල මගේ... නැඟුනු සඳ ඔබයි රැයේ - අඳුරු විජිතයේ සඳ එළිය වගේ... සඳවතිය මගේ... අඳුර මැද සැරූ ඔහේ - ළපටි සිත මගේ එළිය දුටිමි නතර වී - කැල්ම ඔය…

බ්ලොග් අඩවියකට ෆේස්බුක් ලයික් බට්න් එකක් දාගන්නා ආකාරය----How To Add Facebook Like Button to Blogger (Blogspot) Blogs

ඔන්න කාලෙකින් ආයිත් බ්ලොග් එකට පෝස්ට් එකක් දානවා.මේ දවස්වල ඉන්ටර්නෙට් මනී පැත්ත ගැන පොඩ්ඩක් බලනවා.ඒක හින්දා පෝස්ට් එකක් දාන්න වෙලාවක් වුනේ නැහැ.හැබැයි ඉස්සරහටනම් කොහොමහරි ලිපි දාන්නම්.මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ අධ්‍යාපනික දේවල් විතරක් දාන්න කියල හිතාගෙන.ඒ වුනත් දැන්නම් තාක්ෂණික දේවලුත් දානවා.…

ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශයේ පික්ෂු හැදෙන... නෑ නෑ අනාවැකිය නෙවේ පාපොච්චාරනය.....

අභි අයියාගෙ ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශයේ පික්ෂු හැදෙන අනාවැකිය මුලු බ්ලොග් අවකාශෙම කැලබීමක් ඇති කරා. ඒ පෝස්ට් එක කියෙව්වයින් පස්සෙ අපි ආපහු සෙට් වෙන එකක් නැද්ද කියලා හිතුවෙ නැති එකෙක් ඉන්න විදිහක් නෑ.... ඒත් අභි අයියා තාම පැහැදිලි හේතුවක් කියලා නෑ නෙ ඇයි එහෙම ලිව්වෙ කියලා එක ලග මේකට අදාලයි කියලා…

කලකට පස්සේ... ෂ්ෂ්ෂ්...

කොහොමද ඉතින් කලකට පස්සේ... කට්ටියට දැන් මන්තරකාරි මතකත් නැතිව ඇති. මා ඉතින් යන්න යනවා කිව්වා වගේම මා ගියා වගේ උනා නොවැ. මන්තරකාරිට මොනවා උනාද කියලත් හිතනවා ඇති. මන්තරකාරිට වැඩ ගොඩාක් තිබුනේ නෑ. අලුතෙන් කැම්පස් ගියේ නෑ. එක්සෑම් තිබුනේ නෑ. අලුත් රස්සාවකට ගියේ නෑ. ලෙඩ උනේ නෑ. එතකොට මන්තරකාරිට මොකද…

නුඹට මගෙ හිත ගාව තව ආදරේ බෝම

දඟකාර සුලං වැල් බඳ වටා එතෙන විට දැනේ මට සෙනේ සූව නොවිඳි රසයක් සේම නොහික්මුනු ඔබෙ ඇස් මා වටා සරන විට නොදේ තව ඉවසුමක් බදා සිපගමි මේම අකීකරු මගෙ හිත සසල වෙයි නිරන්තර ඔබ මගේ හිත පුරා ඇවිදිනා විට මේම නිසන්සල හීන කැටි සසලෙනා මොහොතකට නොසන්සුන් පැතුම් පොදි දරාගමි මම කෝම විටක මා සනසවන විටක මා සලිතවන නුඹට…