හිතුමතේ බ්ලොග් එකක් පටන් ගත්ත එක ඒ එකතු උනු අයට කරපු අසාධාරණයක්ද මන්දා.. මාසෙකට පොස්ට් 5ක් විතර දාන්න හිතාන උන්නත් ජිවිතෙත් එක්ක කරන යුද්දෙත් එක්ක මේ මාසේ නම් දාන දෙවෙනි පොස්ට් එක මේ.. තරහ අවසර... මේකත් ඉතින් ගොඩාක් ලොකු පොස්ට් එකක් කියලා හිතුමතේ හිතන්නේ නම් නැ... හෙට ඉතින් නත්තල සමරන සහෝදර…
මෙන්න යාලුවනේ අලුත් ආරංචියක් කියන්නයි හදන්නෙ.. :eek: මේකයි විස්තරේ, අන්තර්ජාලයේ FB එකේ, blog වල සැරිසරන ඔයාගෙ කම්මලිකම නැතිකරන්න, ඔන්න අපි ආව Online Radio Channel එකක් අරගෙන . අපි "FMCOLOMBO" සමහර අය දන්නවත් ඇති, නොදන්න අය ඉන්නවනම් ඔන්න දැන් දැනගන්න.. අපි දැනට මාස ගනනක ඉඳං මේ වැඩේ කරගෙන යන්නෙ. අපේ…

ඔන්න අදනම් ආවේ ගේම් එකක් ගැනවත් සොෆ්ට්වෙයාර් එකක් ගැන කියන්නවත් නෙවේ. අද ආවේ අපි කවුරුත් දන්න යූටියුබ් අඩවියෙන් ලබාදෙන නවතම පහසුකමක් ගැන ඔයගොල්ලන්ට හඳුන්වා දෙන්න........ඒත් දැනටමත් චිත්‍රපටි යූටියුබ් මගින් බලන්න පුලුවන්නේ...........ඒත් ඒ තියන්නේ විනාඩි දහයක විතර කෑලිවලට කඩපු චිත්‍රපටිනේ. ඒත්…

කවිකාර සිත බල කරයි ලියන්නලු කවියක් සිත් යාය සිහින අසරණයි සිතේ නැහැ සිතිවිලි බිඳක් ඔබ සිහිනයක් වගේ දුරයි සිතට නෑ නිවනක් ආදරෙයි මම ආදරෙයි කියන්නට නැහැ ඉඩක් අහස තරහින් මඟ හරියි කියන්නට බැහැ දුකක් වරු ගනන් දුක් අසා ඇතිවී අහස මිතුදම් හැර ගිහින් හංස ගීතයෙන් ඔබ්බට.. අද තවලමෙත් කවියක්.. පුංචි වෙනසකටත්…

පියානෝ ගහන එකනම් මම දන්න විදිහට හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒත් ඉතින් පුළුවන් ද කියල දැනගන්නත් එක දවසක් හරි ගහල තියෙන්න ඕනෙනෙ. මමනම් අල්ලලාවත් නෑ පියානෝ එකක්. අද මම ගෙනාවේ මේ වැඩේට සුපිරි ගැජට් එකක්, ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ Virtual piano zip file එක ඇරල exe එක රන් කරන්න.

සිහින01 |||| සිහින02 |||| සිහින03 |||| සිහින 04 ================================================= කොසොල් රජතුමා:- "භාග්‍යවතුන් වහන්ස, පෙර සහ පසුපස දෙපැත්තෙහිම හිස් තියන අශ්වයකු ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් කනවා දැක්කා. එක තමයි අම දැකපු පස් වන සිහිනය. " බුදුරජානන් වහන්සේ:- "රජතුමනි, අනාගතයේදී අධාර්මික…
Mausam කියන්නේ Romance වර්ගයට අයත් මේ වසරේ තිරගත වුනු සාර්ථක චිත්‍රපටියක් . ශහිඩ් කපූර් සහ සෝනම් කපුර් ගෙ රංගනයෙන් හැඩ වෙන මේ චිත්‍රපටියට පාදක වෙන්නෙ පන්ජාබ් තරුණයෙක් සහ කාශ්මීරයේ තරුණියක් අතර ආදර කථාව .විවිධාකාර හැලහැප්පීම් එක්ක ගලා යන මේ දෙන්නගේ අපුරු ආදර කථාව තමයි චිත්‍රපටිය තුලින් ඉදිරිපත්…

මට,...... යන්න BMW නැති උනත් පාරේ බස් ඕන තරම තියෙනවා.. Hornut එකක් පෙනුමට නැති උනත් පැදගෙන යන්න උනත් පුළුවන් මදුරුවෙක් තියෙනවා. Ipad වගේ නොවුනත් කතාකරනවා ඇහෙන ෆෝන් එකකුත් තියෙනවා. මාස ගානකට සැරයක් හේදුවත් ගද නොගහන ඩෙනිම් දෙක තුනකුත් තියෙනවා ටිකක් ඉරුනට වතුරු යන්නේ නැති සපත්තු දෙකකුත් තියෙනවා. මොනරු…

අපේ ජීවිත පුරාවටම ඇත්තේ වක්‍ර ( චක්‍ර ) ඇයි මෙහෙම කියන්නේ මේකෙන් අදහස් කලේ අපි මොනවා කලත් කාලයත් සමග අපි හිටපු තැනමයි හරියට අපි හැම දේමකරකර ඉදලා මැරුණාම ආපහු අපි තොත්ත බබාලනේ නැද්ද මම අහන්නේ ... ? ඒකත් මාර වැඩේතමයි . අපි ජීවිතය ජයගන්න කියලා මොනවද කරන්නේ .. ? ඕ ..! වැරදුනා මොනවද නොකරන්නේ ... ඔබත්…
