කතාව එක ... දෙවෙනි කොටස ! ‘ හොදයි ! එහෙනම් බලමුකෝ , උබේ රගපෑම කෙලවර වෙන තැන !’ යි හිතමින් , ගුරුන්නාන්සේ විවිධ මන්තර භාවිතා කරමින් , කිහිප වරක්ම , යකාට කතා කරන්න අණ කලා ! ඒත් , කිසිම හැල හොලමනක් නැතිව , ගුරුන්නාන්සේව සතපහකට මායිම් නොකර ඉන්න , මේ යකා දැකලා , විමලසේන ගුරුන්නාන්සේ ට , කෙන්තියකටත් වඩා…

පළවෙනි කොටස මෙතනින් කියවන්න. දෙයියොත් බමන්ත සද්ද කියලා නම මාරු කරලා ඇඟට කිටි කිටියේ හිරවෙන ඇඳුමකුත් දීල ගියා මිසක් අඩුගාණෙ කුණ්ඩලීනි යූසර් මැනුවල් එකවත් දීල ගියේ නෑ නේද කියලා බමන්ත සද්දට මතක්වෙලා ටික ටික මල පැන ගෙන ඇවිල්ලා දෙයියොත් එක්කම දෙයියන්ගේ පරම්පරාවත් මතක් කරන්න ගත්ත ගමන් එක පාරටම ඔන්න…

Our paper titled as “Interact: A Framwork to Generate Device Specific Smart User Interfaces” got selected to be presented at the International Conference on User Science and Engineering 2011 which was held at Malaysia on 29 th of November 2011 to 2 nd of December 2011. The paper was based on our…

මා සිතින් සිර කළා.... දිගු කලකට ඈස ගැටුනේ නුඹ ඉන්නවා දුර මානේ මගෙ සිත යළි පිබිදෙන්නේ නුඹ හින්දම ළදුනේ නුඹටත් නැහැ දැනුණේ දුක හැමදා වෙලෙන්නේ මෙතෙක් මඟ බලන්නේ නුඹ තවමත් නැහැනේ වෙන හදකට අතපා නුඹ ගිය හැටි පෙරදා මේ සිත කැති කරලා නුඹ යන්නම හැදුවා බැහැ තව ඉවසන්න නුඹ යන්නම යන්න මට ඉන්න කියන්න බැරි අවනත…

https://www.paypal.com/lk/mrb/pal=5YH74NGTF9YPY මේක නම් පිස්සු හැද්ලා ඉක්මනටම හොදවෙන නිව්ස් එකක්... නැ නෑ දැම්මනෙවේ තට ටිකකාලයකින් තමා පිස්සු හැදිලා ඉක්මනටම හොදවෙන්නේ... මේකයි සීන් එක.. කියවාගෙන යන්නකෝ.... මේකථාව දන්න ඈයොත් ඇති නැති ඈයොත් ඇති... මමත් දැනගෙන සතියක් විතර. මටත් මගේ ගුරුතුමෙක් තමා…

මම ජීවිතයෙන් පරාද වෙච්ච මනුස්සයෙක්..... මට ජීවත්වෙන්න අරමුණක් නැතුව හිටියේ.... කාත් කවුරුත් නැතුව.....ආදරෙන් පැරදිලා....ජීවිතේ මෙතනින් නවත්තන් ඕනේ කියලා හිතාගෙන හිටිය මගේ ජීවිතේට ඔයා ළඟා වුනේ අහම්බයකින්..... මම අදටත් දන්නේ නැ ඔයා මගේ ජීවිතේට ඇතුල් වුනේ කොහෙන්ද?කොහොමද කියලා.....හැබැයි ඒ…

ඔන්න ඉතින් එකෝමත් එක කලෙක ළමයෙකුට ආශ්චර්යයේ මාවතේ යන්න හිතුනලු. හැමෝම කියන දක්ෂිණ අධිවේගී මාවතේ ලස්සන, සුන්දරත්වය, වෙනස මොන වගේද කියලා ගිහින්ම බලන්නලු ඕන උනේ. ඉතින් ඔන්න වැඩේට තව යාළුවෙකුත් එකතු කර ගත්තා. දැන් දෙන්නටම මාර ආසාව හයි වේ එකේ ගිහින් බලන්න. එහෙමයි කියල ඉතින් එයාට කොයින්ද කාර්... කාර්…

Google සමාඟම මඟින් ලබාදෙන අංගයක් වන Google SketchUp මෘදුකාංගය 3D නිර්මාණ කරනට පහසු බවක් ලබා දෙයි.

පොඩි දෙයක් අරගෙන අවා ඔන්න..ඔයා රුපයේ තියෙනවා වගේ popup box ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න කැමතිද ? ඒකට කරන්න තියෙන්නේ පොඩි වැඩයි..ඔයා පහල තියෙන java script ඔයාලගේ බ්ලොග් ඒකට දාගන්න තියෙන්නේ.... Go To Blogger > Design > choose a gadget > Select HTML/javascript widget > පහල code ඒක code කරන්න /* Jquery…

2012 අළුත් අවුරුද්දෙ මුල්ම සටහන. ජෙට්ලයිනර් නැවේ ලබපු අත්දැකීම ගැනත් සටහනක් ... ජෙට්ලයිනර් එක ගැන නම් මේ වෙනෙකොට නොදන කෙනෙක් නැතිතරම්. ඒත් ඒකෙ සවාරියක් එක්ක කාලය ගත කරන්න ලැබෙන්නෙ සීමිත පිරිසකට විතරයි. ඒ සීමිත පිරිසෙන් කෙනෙක් වෙන්න මටත් අවස්ථාව ලැබුණා.. මේ සටහන ඒ ලබපු අත්දැකීම සහ දැකපු දේවල් ගැනයි.…
