අද ලිපිය වෙන්වෙන්නේ යාළුවෙකුගෙන් මට ලැබුණු විද්‍යුත් තැපැල් ( e-mail ) පණිවිඩයක තිබුණු අලංකාර,ඒ වගේම දුර්ලබ දසුන් කීපයක් වෙනුවෙන්.බලන්න,මේවා කලින් දැකලා තියෙනවද කියලා..... ලෝකයේ උසම දම්වැල් මෙරිගෝ රවුම උස මීටර් 117කි.පිහටියේ වියානා නුවරයි. නවසීලන්තයේ පාක් ලේක්හි මළ ගිනි කන්ද සැන්සිබාරයේ මුහුද මැද…

ම මත් හිතන් හිටියෙ ජනවාරි 7 ගාල්ලෙ තිබුන ගෙට්ටුගෙදර් එක ගැන පෝස්ට් එකක් දාන්න ඒත් , ගියපු අය දාල තිබුන පෝස්ට් ටික ඔක්කම් කියෙව්වට පස්සෙ මට හිතුන මට, අලුතෙන් දාන්න දෙයක් ඉතිරි වෙලා නෑ කියල. අනික එදා වෙච්ච සමහර දේවල් මම දැන ගත්තෙත් මේ පෝස්ට් වලින්. මොකද එදා මම හිටියෙත් පියවි සිහියෙන් නෙවෙයි කොහෙද නෙ.…

මා ආදරෙයෙන් සනහාලූ ... …මගේ පුන්චි සමනලී …මා හට ආදරයේ මුලකුරු කියාදුන්... …මගේ පුන්චි සමනලී …වෑටුනු හෑම විටකම මා නෑගිටුවාලු... …මගේ පුන්චි සමනලී …ජීවිතය දිනන හෑටි මට කියා දුන්... …මගේ පුන්චි සමනලී … …ඒ සියල්ලක්ම මා වෙනුවෙන් කල... …මගේ පුන්චි සමනලී අද මා ලග නෑ... …නොදෑනිම ඔයා නෑතුව වසර දෙකක් ගත උනා…
බස් එකේ පැය 3 ක් කෝච්චියෙන් ගියත් ඒ වෙලාවමයි...කොලබ යන්නයි ගෙදර එන්නයි මේ වෙලාවම යනවනේ, බුස් එකේ යනවා නම් බෙල්ල කැක්කුම හැදෙනකන් ,කෙල පෙරා ගෙන නින්දක් දානවා. කෝච්චියේ නම් සද්දේ හින්ද ඇහැරිලා ඉන්න පුළුවන්කමක් යන්තන් තියනවා. කඩුගන්නාව හරියෙන් යනකොට නම් බිංගෙවල් ටිකක් හරි බලා ගන්න පුළුවන්නේ. කොහොම…

යාලුවනේ මෙක තම්යි මගේ පලවෙනි Blog 1. මීට කලින් අසාර්ථක website 1ක් කරලා හොඳටම චාටර් උනා. (ඒක මෙතනින් බලන්නකෝ) . ඉතින් ඊට පස්සෙ තමා මගේ යලුවෙක් කියපු නිසා මන් blog1ක් පටන් ගන්න හිතුවේ.ඒ යලුවගෙ නම තම්යි ප්‍රවීන් චන්දිමාල් (එයා ගේ විස්තර මෙතනින් බලා ගන්නකෝ) . ඉතින් යලුවනේ මන් කැමතියි ඔයාලට ඕන දේවල්…
හිත වටකර කොටු කරන්න බැරි හින්දා මට වාරු නැති මගේ හිත උකසට දුන්නෙ ඔබට නාහම අයිතිකරගනිද්දි සින්නකරේට කොහොමද කියල දෙන්නෙ සන්තකේම එච්චරයි මට මටම මම නැතිව හූල්ලන මේ ජීවිතේට ඇයි ඉතිං වද දෙන්නෙ ආදරෙත් ඉල්ලල තව..

එකල සුංදර ගමක් ඌ තෙල්දෙණිය ගැන තාත්තා කියද්දි මට මතක් වෙන්නෙ ලස්සනට උස ගස්වල දම් පාට මල් පිපිලා, ඒ මල් පාර පුරාම වැටිලා ලස්සන රෙදි පාපිස්සක් වගේ, රූස්ස අතු මුලු නගරයම හෙවන කරනවා සිසිල් කරනවා.. තාත්තා කියන විට මට ඒක දැනෙන විදිය මේ බ්ලොග් එකේ අකුරු කරන්න මට තේරෙන්නෙ නැ.. ඒ තරම්ම සුංදරත්වයක් ඒ නගරයේ…

gamaya: තිමීස් මැදුර... : පහත් තැනකින් බසින නිති නීතියකි ලංකාවෙ ඇති හරස් වෙන්නට ඊට හැකි අයම වෙති ලොකු දානපති වැරැදි නිවැරැදි සෙවුම වුව විශාරද මිල මත යැපෙන සොර...
ඔන්න අද මම අරගෙන ආවේ ෆේස්බුක් ට්‍රික් එකක්. දැන් බුකියෙ ඉන්න ගොඩදෙනෙක් ෆේස්බුක් ටයිම්ලයින් පහසුකම පාවිච්චි කරනවනේ. (ඇත්තම කිව්වොත් ඉතින් මමත් පාවිච්චි කරනවා) ඉතින් ඔය ටයිම්ලයින් එකට ලස්සන කවර් එකකුත් දාගන්න එපෑ. එහෙම දාගන්න ගියාම මට හම්බවෙච්ච ලස්සනම ටයිම්ලයින් කවර් තියන අඩවි කිහිපයක් මම පහළින්…

පහත් තැනකින් බසින නිති නීතියකි ලංකාවෙ ඇති හරස් වෙන්නට ඊට හැකි අයම වෙති ලොකු දානපති වැරැදි නිවැරැදි සෙවුම වුව විශාරද මිල මත යැපෙන සොරකමක් වෙයි ඇස් වසන පරතෙරක් අප හට නොදැන.... ඇමැති මැති රජිදුන්ට රාජ නීතියෙන් වැඩ ඔවුන් අත කරකැවෙන චක්‍රයයි එය ලෝයර්ගෙ කිවිසුමට වුව තිගැස්සී ගැහෙන අයව නිති වෙලන තද…
