ඔක්කොටම කලින් කියන්න දෙයක් තියෙනවා. මතක ඇතිනේ මම මීට කලින් දාපු පොස්ටුවේ දැම්මා අවසානයක් ගැන. කට්ටිය බලනවා ඇති මොකද්ද මේ හරුපෙ කියලා. මෙකයි සීන් එක මටත් හැදුනා බ්ලොග් ලියන්න කම්මැලි වෙන ලෙඩේ. අප්පෝ ඒක හැදුනම තියෙන සනිපේ. හික්ස්... ඉතින් එකයි පහුගිය ටිකේ මේ පැත්ත පලාතේ ආවෙ නැත්තේ. ඔන්න ඉතින් ටික…
“සුදු මැණිකේ නැගිටින්න... දැන් හයට ලඟයි....“ කේතකීට අත්තම්මාගේ හඬ ඇසුනේ සිහිනයක් මෙනි. “හ්ම්ම්ම්ම්ම්.....“ කියමින් ඇය අනෙක් ඇලයට හැරී යලිත් නිදන්නට වුවාය . “ අනේ අනේ... අද යන්නේ නැද්ද.. රෑට රෑ වෙනකල් ඇහැරිලා ඉන්නවා. පාන්දර ජාමේ නිදාගෙන අපිටයි වදේ උදේට ඇහැරවන්න ගියාම... ඔනි එකක් කර ගන්න මම යනවා…

ආදරියේ , මං මේ post 1 දාන්නේ ඔයා වෙනුවෙන්මයි. ඔයා ඒක දන්නවා නේද මගේ වස්තුවේ. ඔයාගේ ආදරය හැමදාමත් මට ලොකු ශක්තියක් උනා. හැමදාම තනිකඩව ඉන්න හිතපු මට ඔයා නිසා අලුත් බලාපොරොත්තු ඇති උනා. ඔයා මගේ ජීවිතයට ඇවිත් මගේ තනිකම නැති කළා . ගොඩක් නරක වැඩ කරපු මාව ඒවායින් ගලව ගත්තා. ඔයාට ගොඩාක් ස්තුතියි මේ කරන හැම…

ඒබ්‍රහිම් ලින්කන් තම දරුවා ඉගෙන ගන්නා පාසලේ මුල් ගුරුතුමාට යැවු ලිපිය ආදරණීය මුල් ගුරුතුමනි, මගේ පුතාට කියාදෙන්න හැම මනුෂ්‍යයෙකුම සත්‍යවාදී හා සර්ව සාධාරණ නොවන බව.මේක මගේ පුතාට කරුණාකර උගන්වන්න. නමුත් කියාදෙන්න මගේ පුතාට හැම තක්කඩියෙකු, දුර්ජනයකු පාසාම ගුණ යහපත් වීරවරයෙකුත් මේ ලෝකයේ සිටින බව. ඒ…

අමුතුම පුසුඹ සුළඟකි ඉරිදාට කොටුව තුල විදේශික බසකින් හැසිරෙන කරදිය මිශ්‍ර සුළඟ තට්ටුව කැඩී ගිය ගල් බංකුවක් ලඟට ඇවිත් දණගාන කෙට්ටු හීනයක මම ඔබට අමිහිරිම කටහඩින් කීව සංකීර්ණම පෙමක් ගැන සරල ගීයක් කියන තැඹිලි පැහැ සිවුරක් ඈතින් පොඩියට යන එන වෙරළ මත භාවනාවට කමටහන් සොයා ඇවිදින වැඩ ඇරී ගෙදර යන ඉර අළුතෙන්…

සඳ තරුකැට දිදුලන අපගේ රාත්‍රියේ.. සිනහෙන පුංචි තරුවකට.. කුළුදුලේ පෑ ආල හැඟුමෙන්.. අඬගැසුවෙමි.. මේ අහස් ගැබ තුල සදාතනික ප්‍රේමයක් උදෙසා.. නමුදු.. එ සොඳුරු තාරකාවෙන්.. නොලද රිසි පිළිතුරෙන්.. එතෙක් ලොව සැනහූ මගේ සඳ කිරණද අවමව.. නැවත නො එනා එම.. ආලයේ කොමාවට අවසානයේ තිත තබන ලදී... පෝස්ට් එක කොහොමද ?

තත් සහිත වාද්‍ය භාණ්ඩවල ඉතිහාසය කොහොමද යාලුවනේ ඹයාලට ? අදත් මම පෙරදිග සංගීතය පැත්තට තමයි යන්න

මේකත් අර මගෝඩි මැණිකාගෙ කතන්දර ටිකක්.. මගෝඩි මැණිකා එපිසොඩ් 1ක කියෙව්වෙ නැත්නම්.. හොයාගෙන බලන්න.. මේ ලිපියට පස්සෙ, ලිපියට, පස්සෙ ලිපිය :D :D ( link එක දැම්මාම මුං කම්මැලි වෙනවා) :D මං කිවානෙ මේ මැණිකා කියන පොර රටෙ හැම තැනකම වගේ එක එක රස්සාවල් කරලා තියෙනවා කියලා, ඒ රස්සාවල් අතරට එකතු වෙන්න ඔනි තව…

ඔන්න මං ඔයාලට නොමිලේ බඩු ගන්න පුළුවන් කඩයක් අරගෙන අවා. ගොඩක් සයිට් වල නොමිලේ කියුවට පස්සේ සල්ලි ඉල්ලනවනේ. මේකනම් ඇත්තටම නොමිලේ. කරන්න තියෙන දේත් ගොඩක් සරලයි , මුලින්ම Sign Up වෙලා ඉන්නකෝ ( මෙන්න Link 1 ) ඊට පස්සේ E-mail එක ට ගිහින් Account එක Confirm කරන්න ඕන. එතකොට points 600ක් FREE හම්බෙනවා (මේක…

මෙක අද මට ආපු ඊමෙල් එකක් කියවලම බලන්න කො!!! යාලුවනෙ මෙ මගෙ ඊමෙල් එකට ආපු ඊමෙල්ස් වල පින්තුරුත් දාලා තියෙනවා මෙවා අරගෙන වැරදියට යොදා ගන්න එපා මෙවා මගෙ පිටරට යාලුවෙ දැක්කොත් අපෙ යාලුකම නැති වෙන්න ඉඩ තියෙනවා එක නිසා මෙක මිතුරන් අතරෙ පමණක් බෙදා ගන්න වැරදියට යොදා ගන්න එපා මං දැක්කොත් !!!!!! Hi…
