Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඔබ අන්සතු ලදක් කියා ඇයි මට කිව්වේ.... (2)

ක වුරුහරි කෙනෙක් මේ කතාවේ දෙවැනි කොටස කියවන්න නොයිවසිල්ලෙන් බලන් වුන්න නම්, (මම දන්නව කවුරුවත් එහෙම හිටපු නැති විත්තිය) ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා හා අනුලා ද සිල්වා මැතිණිය වෙනුවෙන් මම සමාව ඉල්ලනව.මොකද "විජයබා කොල්ලය" ත්, "අත්තටු මැවිලා" ත් (මුල් කෘතිය I Am Tha Wings by Christine Wilson) යන කෘති දෙක…

රාමා, සීතා සහ අබ්දුල් කලාම්

අපේ අසල්වැසියා වන ඉන්දියාවෙන් අපිට නිතරම විවිධ දේවල් ලැබෙනවා. ගොඩක් වෙලාවට හම්බවෙන්නෙ හොඳ දේවල් වලට වඩා නරක දේවල්. කොහොමත් පුරාණ කාලේ ඉඳන්ම ඉන්දියාවෙන් අපිට ගොඩ වෙලාවට ලැබෙන්න පරිප්පුම තමයි. ඉන්දියාවත් බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද ලංකාවට පරිප්පු වලින් සංග්‍රහ කරන්නෙ කියලයි. සමහරු කියනවා ලංකාවෙ ජනාවාස…

ලිංගික කුහකත්වය හා ලිංගික ජිවිතය හා ජිවිතවීමෙ සතුට....

මෙ අභිත අයියායි, ප්‍රියායි, දිල්, රංග තුන්දෙනා මරාගෙන තිබුනා මෙ සාකච්චාව එලියට ඇදලා.. පොඩි එකා වුනත් මුකුත් නොකියා ඉන්න එක හරි මදි නිසාත් රත් වුණ වෙලාවෙ තැටියට පිටිගුලියක් දාගෙන රොටියක් පුච්ච ගන්න ඔනා නිසාත් සටහනක් දමන්න ඔනා කියලා හිතුනා මෙ සම්බන්දව. එතකොට අපි මෙ ගැන ලියන්න ලියන්න අපි මෙ ගැන නොදන්න…

අකලට වියෝ වූ මිහිඳු මල් කැකුළ...............

මියගිය අනුෂ්ක අද උදැසන මහින්ද විද්‍යාලයේ සිසුවෙක් ගෙල වැල ලාගෙන මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ අනුෂ්ක මදුෂාන් නමැති 13 වසර විද්‍යා අංශයේ ඉගනනුම ලබන සිසුවෙක්. ඇඹිලිපිටියේ පදිංචි මෙම සිසුවා සියදිවි හානි කරගෙන තිබෙන්නේ මහින්ද විද්‍යාලය ඉදිරිපිට වූ තම බෝඩිම තුලදීය. මේ සඳහා ඇද ඇතිරිල්ලක් භාවිතා කර…

ඩෙස්ක්ටොප් එකට අලුත් හැඩයක්-2 පරිගණකය 3D කරමු!! (Windows Xp සහ 7)

ඩෙස්ක්ටොප් එක විවිධ ආකාරයෙන් තබා ගන්න පරිගණක වලට අලුතින් එකතු වු පිරිස් මහත් ආශාවක් දක්වති. විවිධ තේම්, අයිකන්, පිංතුර ආදිය දමා ගෙන ‍පරිගණකයෙන් වැඩකිරීම කෙසේ වෙතත් ඩෙස්ක්ටොප් එක ලස්සනට තබා ගන්න සමහරු ප්‍රිය කරති. 3D ආකාරයට මෙම මෘදුකාංග මගින් අලුත්ම අත්දැකීමක් ලබා ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. මෙය…

ආතල් එක - තමන්ගේම කියලා 3D ගේම් එකක් , ගේමක් නැතුව සදා ගැනිම

හාආආආආආආ හුඟ කාලෙකට පස්සේ , හුඟකාලයක් ගිහිල්ලද අනේ මන්දා , මට අද ටිකක් කචල් වගේ............... . අද මම කියන්න යන්නේ මම මේ දවස් වල හෝ ගාලා කරලා ඉවරකරපු වැඩේ ගැන . මගේ අතිජාත මිත්‍රයෙකුට මරු වැඩක් වුණානේ. මරු වැඩේ තමා අපේ A/L project බාරදෙන්න කියලා විභාගයට ලබන මාසෙට ඉස්සෙල්ලා , නමුත් මගේ යාලුවා…

මගෙ QR-Code සටහන්

මෙ සදහා ඔබගෙ ජංගම දුරකතනයෙ QR ස්කැන්රය මගින් ස්කැන් කරගන්න මාගෙ වෙබ් අඩවිය මාගෙ ජංගම දුරකතන අංකය මුහුණ පොතෙ ගිණුම ටුවිටර් ගිණුම

හීනයක් වෙලා හැමදාම ඉන්නවද ඔයා?

කාලෙකට පස්සෙ හිත සතුටින් පිරිලා පිම්බිලා, තවත් හිතන්න බැරි වෙන්නම,කවදාවත් තාත්වික වෙන්න බැරි හීනෙකට, හිත පැටලිලා,තාත්වික නොවුනාම මොකද,හීනය සැබෑ ලෝකයට වඩා ලස්සනනම්.. හිතට මහා ලොකු සැහැල්ලුවක් දැනෙනවා, අමතක වෙලා ගිය මගේ හීන මවන පුරුද්ද ආයිත් ඇවිත්... ඒකට ස්තූති කරන්න ඕනි ඉතින් ලඟදි වෙච්චි සිද්දි…

HOW HEALTHY ARE YOUR EATING HABITS?

Try the Automated quiz here.... HOW HEALTHY ARE YOUR EATING HABITS? » test maker TRY THIS QUIZ………… HOW HEALTHY ARE YOUR EATING HABITS? Put a tick to every statement that you can honestly agree with and see how you measure up. 1. I eat at least five portions of fruits and vegetables a day (One…

කොල්ලනේ, දාපල්ලා කමෙන්ට් එකක්.......

වයසට ගියත් මම තාම තරුණයි කොල්ලනේ.... උඹලට වගේ හයිය නැති උනාට මමත් ෆිට් එකේ ඉන්න කෙල්ලෙක් තාම. වෙනසකට තියෙන්නේ උඹලා මම දිහා බලලා හිතන විදිහ විතරයි... කොල්ලනේ, දාපල්ලා කමෙන්ට් එකක්.......