ජීවිතය යලිත් නැවතී ඇත ඇරඹූ විගස ඇරඹුමට තිබූ බොහෝ කලයකට පසුව අවදි වූ හීන පොදි අසරණයි නිදාවැටෙම්ද යලිත් නැත්නම් මියැදන්නද සදහටම සිතාගත නොහී තෙරපවයි හදවත නොකල වරදකට වරදකරු වී ඇත ලෝකය නඩු තීන්දුව දී හමාරයි වරද? "every youth wants to be unique, that is, YOU! But the world all around you, is doing its…
සුභ ගමනක්? කුමක්ද මේ සුභ ගමන? හුඟාක් අය හිතාගෙන ඉන්නව ඇති හොර වැඩකට වෙන්නැති කියලා. එහෙම හිතන්නත් සාධාරණ අයිතියක් තියෙනව අපේ ඇත්තන්ට තියෙනවා අද රටෙ තොටෙ සිද්ද වෙන දේවල් දැක්කාම. සවස් යාමයට තමා මේ හමුවීම යොදාගෙන ඇත්තේ. මට මේ ශනිදාව ජීවිතයේ වැදගත් ශනිදාවක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම මම…

ආදරේට මේතරම් ලෝභවෙන්න මට හිතුනේ ඔබේ නෙත් මුන ගැසුන විට නොසිතුසේ………….. 1 නිහඩ කවියක් වෙලා මා වටා දැවටිලා ආදරය සිත්තම් කලා ලෝභකම වඩවලා…………..
අපේ ගමේ රියල් පොරක් ගැන තියන සාටර් ස්ටෝරි එකක් තමා අද බ්ලොග් මාද්‍යට පටස් කරන්න යන්නේ. පොරට අපි රෙජිස්ටර් කරලා තියන නම තමා ජුන්ඩයියා කියන්නේ මේකට බොහොම සාදාරන හේතුවක් තියනවා. ඒ මොකද්ද කියනවා නම් අදාල අවයවයට සම්බන්ද වැරදීමක් පොරට වෙලා තියන නිසා.. චික් චික් කියලා ඔයාලට ලාවට හිතෙනවා ඇති නේද ඒත් ඉතින්…

Photo Lanka සමූහයේ "Picture of the Month - Jan 2012 Challenge" තරගයෙන් තෝරා ගන්නා ලද්ද්කි. ඡායාරූපයේ අයිතිය www.flickr.com/photos/apsphotos/ සතුය . මා ලියා ඇති වචන වල අයිතිය කියවන ඔබ සතුය

මේ චිත්‍රපටිය ටිකක් පරණ නැත්නම් 2005 වසරෙදි නිකුත් වූවක් වුවත් මට කවදාවත් එය නැරඹීමට නොහිතුනේ එහි තේමාව මට ගෝචර වූවක් නොවන නිසයි. ඒත් මට අහම්බෙන් මේක නැරඹීමේ අවස්ථාව ලැබුනා පසුගිය සතියෙ. මම මොනතරම් මගේ මහත්තයාව මේක බලන්න සහභාගි කරවගන්න හැදුවත් මට ලැබුනු උත්තරේ වුනේ 'අනේ ඔය $%^&*....' කියන එක…

ශ්‍රී ලංකාව පීළිබඳව වැරදි මත ජාත්‍යන්තරයෙහි පල කිරීම උදෙසා,මෙවකට තිබෙන ඊළාම් අවතාර බොහෝ වෙහෙසක් දරයි හදිසි යේම මොවුන්ගේ හිස එසවීමට හේතු වී ඇත්තේ ලබන සතියෙහි ජිනීවා හී දී රැස්වෙන එ.ජා. මානවහිමිකම් කවුන්සිලය නිසාවෙනි, මේ කොටී අවතාර වලට අවැසි වී ඇත්තේ අප රට ගැන අප රටෙහි පාලනය සහ රණවිරුවන් ගැන සාවද්‍ය…
ඉඳලා ඉඳලා බ්ලොග් එකක් හැදුවට ඒකට මුකුත්ම දාන්නත් බැරි වුනා. මොනාව හරි දාන්නම් කියල ඉද්දි කැම්පස් යන්නත් වුනා. අන්තිමේදී එහෙ වැඩට හිර වුන නිසා බ්ලොග් එක ගැන බලන්න අමතකම වෙලා ගියා. ඒත් යාලුවෝ කීපදෙනෙක්ම කිව්වා බ්ලොග් එක හොඳට කරන්න කියලා. එක්සැම් එකත් ඉවර වෙලා ටිකක් ෆ්‍රී වුන එකේ මටත් හිතුනා බ්ලොග් එක…

පුංචි සංදියේ පටන්ම මගේ හිතේ ලැගුම් ගත් ඔබ තවමත් මුණ නොගැසුනේ කිමදැයි නොදනිමි මම දකින දකින අය තුල සෙව්වෙමි ඔබ නිරතුරුව බිඳුන සිත පමණමයි සිටියේ නෑ ඔබ කිසි තැනක යෙහෙළියයි ඔබ මට මවකි මට නිරතුරුව රැජිනයි ඔබ මගෙ සිහින ලොව එහෙත් කොහිද තවම ඔබ? වෙහෙසයි දැන් මට හොඳටම තවත් වාරු නෑ මගෙ හිත අද ඒවිද හෙට එයිද? තව…

තාරා අධිශ්ඨානයක් කර ගත්තා.. බ්ලොග් එක පාලු වෙන්න දෙන්නෙ නෑ කියලා. සතියකට එකක් වත් අඩු ගානේ පෝස්ට් දානවා... එහෙමයි කියලා සතාටම මඩ ගගහ ඉන්න පුලුවන් යෑ.... ඉහින් මම අතීතාවර්ජනයක් කරන්න පටන් ගත්තා... ඒ කිව්වේ අර "දුමී බබා කාලේ" වගේ "තාරා බබී කාලේ" එහෙම නෙමෙයි.. ඊට වඩා ටිකක් ලොකු කාලේ... අපි අව්වේ ගමනක්…
