පින්තූරය www.favim.com වෙතිනි. සිතන්නට සිතුනු විට ජීවිතයෙ අරුණ ගැන අනන්තයෙ ඉම සොයා දුවන මඟ නැවතුමක කිනිත්තක අග පිපුනු මල් කැකුලු හිනා වෙල මට කීව, කටු පඳුරු සිප ගන්න හෙට මලක් පිබිදේවි ඒ මල පිපුනු පසු එහි සුවඳ මදි වේවි තවත් මල් සොය සොයා නොනැවතී ඔබ යාවි ජීවිතය විඳගන්න වෙලාවක් නැති වේවි ඒ මල නොවේ…
Source: http://reclaimyourqueendom.files.wordpress.com/2011/04/to-do-list.jpg to-doo [1] is a simple to-do list application written by me using google app engine [2] and python [3]. I wanted to make it as simple as possible yet serve the purpose. The syntax used is simple, more information are…
හ්ම් අද නම් ඉතින් බේබදු කතාවක් නෙමෙයි ඔන්න.අද කියන්න යන්නේ ලගදි දවසක වුන සිදුවීමක් නිසා හිතුන දෙයක් සහ මතක් වුන අතීත සිද්දියක් ගැන.හරි යමුකෝ අතීතෙට.ඉස්කෝලෙ දිග කලිසම ඇන්ද විතරයි.දන්නවනේ ඔය දිග කලිසම ඇගට දාගත්ත ගමන් එනවනේ මාර හැගීම් තොගයක්..වලි හැගීම් ලොකු හැගීම් පන්ඩ්ත හැගීම්,ආදර හැගීම්..මොකෝ ඉතින්…
අද මම ලියන්න යන්නෙ වෙනදට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්, Application එකක් ගැන. Operating System එකක් pen එකකින් install කරල තියෙනවද? OS එකක් pen එකකින් install/boot කරන්න නම් pen එකට live installer එකක් දාගන්න ඔනෙ. ඔයලට ලෙහෙසියෙන් මෙක කරන්න පුලුවන් Universal USB Installer එක පවිච්චි කලොත්. ඔනි…
හෝමෝ සේපියන්ස් මූලික නාමය ලද්දාවූ මනුෂ්‍ය වර්ගයාගේ වාසගම "වෙනස" වූ නියාවෙන් ජීවන ආකෘතික ශිෂ්ටාචාරයකට පිඹුරුපත් සැකසූ හිස් මොළ ඒකායන අරමුණක නතර වුණු අපූරුව දැක සුන් වී ගිය හදවත්......
මේ කතාව අපේ ඔඩිට් ෆර්ම් එකේ වෙච්ච ආතල් ස්ටෝරි එකක් අපේ බුවාලා ගියා ඔඩිට් එකකට ඔය කැලනිය හරියේ ජනප්‍රිය කොම්පැනි එකක ඉතින් නිතර ඔපිස් එකෙන් පනිවිඩ එනවා ඔඩිට් පෝගරස් එක ගැන අහලා එන්නෙත් අපේ යාලුවෙක්ගෙන් ඌත් ඉතින් හැම තිස්සෙම අහනවා ඔඩිට් ප්රොග්රස් එක ගැන අහලා අපේ යාලුවව බයිටි කරනවා. මිනිහට බොස් වගේ…
PC එක format කරලා අලුතෙන් Windows 7 install කරපු අයට මේ boot screen එක අලුත් දෙයක් වෙන්න බෑ. අලුතෙන් ඉන්ස්ටෝල් කරපු ලින්ක් එක windows 7 කියල පෙන්නද්දි වැඩ කරන්නෙ නැති පරණ option එකකුත් පෙන්නනව මෙලෝ වැඩක් නැති. ඕක අයින් කරගන්න එක බොහොම පහසුවෙන් කරගන්න පුලුවන් එකේ මොන එහෙකට තියන් ඉන්නවද? මෙහෙම කරලා…
ඒ හරියටම දෙදහස් පහ වසරේ ජුනි මස අට වෙනිදාය. හැංගි හොරා බැන්ඳ සෙනෙ ඒවනවිට අවසන්වී තිබුණි. අවසන් වූයේ සෙනෙහෙ නොව, හැංගි හොරා සිටි සමයයි. දෑවුරුද්දකට පසු ඔහූ ලංකාවට ආවේ අපේ විවාහය ලියාපදිංචිකිරීමේ උත්සවයටය. පාන්දරින්ම අප දෙදෙනා නිවසින් පිටත් වූයේ මගේ හොඳම මිතුරියගේ විවාහ උත්සවයට සහභාගීවීමටය. එනගමනේ…
අම්මො ගොඩකාලෙකින් බ්ලොග් එක පැත්තේ ගොඩ උනේ. බ්ලොග් කියවන්නවත් විදිහක් තිබුනේ නැ. කා ලය නැතිකම නම් නෙමේ පිස්සු පුසෙක් උනත් පහුගිය කලය ටිකක් ජිවිතේ ගොඩක් දේවල් වලට මුන දෙන්න උනා. නරක දෙවල්, හොද දෙවල් වගෙම ජිවිතේ කලකිරෙන සිදුවිම් කිහිපයකුත්. හිතනවා ඒ දෙවල් වලින් තවකෙන්ක්ට, මේ සමාජේට යමක් දෙන්න දෙයක්…