Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

12. පාඩම් කල යුත්තේ කෙසේද ?

උසස් පෙළ පන්ති පටන් ගත්දා පටන් ක්‍රමානුකූලව පාඩම් කරගෙන ගියේ නම් එය ඔබට ඉමහත් පහසුවකි. තවද අධ්‍යන කටයුතු කරන විට එය ක්‍රමවත්ව කරගෙන යාම කලයුතුය. සෑම දිනකම පාසලේ/පන්තියේ උගන්වන ලද දේ දිනපතාම නැවත පාඩම් කිරීම කලයුතුය. එහිදී නොවැටහුන දේ ඇත්නම් පසුදින මිතුරෙකුගෙන් හෝ ගුරුවරයාගෙන් අසා දැනගතයුතුය. එහෙත්…

කවිය ඔබ

"ඔයා මොනවද කරන්නේ?" "කවියක් ලිව්වා, අනේ හොඳද බලන්න" "බාගයිනේ ලියලා තියෙන්නේ. " "ඉතිරි ටික ලියන්න හිතට එන්නේ නෑනේ" "චුට්ටක් කල්පනා කරලා ලියන්න" "බෑ... ඔයාම ඉතිරි ටික ලියන්න. ඔයා මහ ලොකු කවිකාරයනේ" "මම ඔය අනුන් ලියපු කවි බෑගවල අඩු පුරවන්න ගිහින් මගේ ප්‍රතිභා පූර්ණ කාව්‍යත්වය නැති කරගන්න කැමති නෑ…

11. පාඩම් කලයුතු තැන

අධ්‍යාපනය ලබන ශිෂයෙකුට සිය අධ්‍යාපන කටයුතු සිදුකිරීමට නිශ්චිත ස්ථානයක් තිබිය යුතුය. නිවසේ වෙනම කාමරයක් මේ සඳහා තෝරාගත යුතුය. මෙම කාමරය තෝරාගත යුත්තේද නිවසේ සාමාජිකයන් නිතර නිතර නොඑන කාමරයක් විය යුතුය. කාමරයට හොඳින් වාතාශ්‍රය මෙන්ම ආලෝකයද ලැබිය යුතුය. ආලෝකය ප්‍රමාණවත් නොවේ නම් ඒ සඳහා හොඳ තත්වයේ…

10. පාඩම් කිරීමට සුදුසු වේලාව

පාඩම් කිරීමට දවසේ අසවල් වේලාව සුදුසු යැයි පැවසීම උචිත නොවේ. මක් නිසාද යත් දවසේ අවදිව සිටින සෑම මොහොතක්ම පාඩම් කිරීමට යොදාගත හැකි නිසාය. මේ අනුව බලන සලකා බලන විට පාන්දර මෙන්ම රාත්‍රියේද පාඩම් කිරීමෙහි වාසි ඇත. අප පාඩම් කළයුතු වේලාව තෝරාගත යුත්තේ අපට වඩා සුදුසු යැයි හැගෙන කාලයයි. එමෙන්ම අලූයම 4 - 6…

09. අධ්‍යාපනය - සංගීතය

එක දිගටම මනස වෙහෙසා අධ්‍යාපන කටයුතු කරනවිට තේරුම් ගැනීමේ හැකියාව, මතක තබාගැනීමේ හැකියාව අඩුවෙනවා. එයට හේතුව වන්නේ මනස වෙහෙසීමත් සමග රුධිර පීඩනය, හෘද ස්පන්දනය, ස්වශන වේගය වැඩිවීමත් මාංශපේශී තද වීමත් මොලයේ කම්පන වේගය වැඩිවීමත් සිදු වීමයි. එමෙන්ම හොඳින් යමක් මතක තබාගත හැකි වන්නේ මනස විවේකීය හා තිව්‍රව…

08. අධ්‍යාපනය - තාක්ෂණය

තාක්ෂණය අතින් ඉහළ දියුණුවක් ලබා සිටින වර්තමාන සමාජයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්වද තාක‍ෂණය සිය අධ්‍යාපනයට යොදා ගැනීමේ පහසුව ලැබී තිබේ. එය උපරිම අයුරින් යොදාගත යුතුය. කැසට් රෙකෝඩරයක රූපවාහිනිය, පරිගණකය අධ්‍යාපනයේ උන්නතිය උදෙසා භාවිතා කළ හැකි ප්‍රධාන තාක‍ෂණික මෙවලම්ය. එමෙන්ම මේවා අධ්‍යාපනයේ උන්නතියට…

07.a. අපේ කාලයේ කථාවක්…… ( අස්වනු නෙළාගෙන ආ පුත්‍රයා)

අස්වනු නෙළාගෙන ආ පුත්‍රයා මා කාර්යාලයට එන විට උදේ නවය ද පසුවී තිබුණෙන් ගත ද, සිතද කලබලයට පත්ව තිබිණ. කාර්යාලයට ඇතුළු වන තැන ම මේසයේ රාජකාරියේ නිරත ව සිටි චිත්‍රක්කා ගේ දෑස කඳුළින් පිරී තිබිණ. ඇගෙන් ඒ ගැන විමසීඹට සිත් වූව ද ඊට පෙර රතු ඉරට කලින් අත්සන් කළ යුතු විය. මම වහා පොත අත්සන් කළෙමි.…

07. මිතුරන් - ඔබ

අප ආශ්‍රය කරන මිතුරන් අපගේ අභිවෘද්ධියට මෙන්ම පරිහානියටද හේතුවිය හැකිය. එය රඳා පවතින්නේ මිතුරන්ල මිත්‍ර ප්‍රතරූපකයන් හෝ කල්‍යාණ මිත්‍රයන් වීම මතයි. විභාගය ඉලක්ක කර අධ්‍යාපනය හදාරන ඔබට ඒ සඳහා කල්‍යාණ මිතුරන්ගෙන් ලැඛෙන උපකාරය ඉමහත්ය. ගැටළු සහගත තැන් මිතුරන් හා සාකච්ඡා කර විසඳා ගත හැකිය. ඔබ දන්න දේ…

සිතුවිලි අතර...........(1 කොටස)

ඇය ආදරය ආත්මයම කරගත් අවිහින්සකාවියක්...... ඔහු......ආදරයට ආදරේ කරපු, ආදරේ නිසා විඳවපු අහිංසකයෙක්..... ඒත්..... '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''…

06. දෙමවුපියන් - ඔබ

ජායාරුපය: මෙතනින් දෙමාපියන්ගේ එකම අරමුණ වනුයේ ඔබට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. ඔබට දෙමාපියන්ට දිය හැකි හොඳම තෑග්ග හොඳ අධ්‍යාපනයක් ලැබීමයි. දෙමාපියෝ දුක් මහන්සියෙන් උපයන මුදල් ඔවුන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා නොපැකිලීමෙන් යුතුව වියදම් කරති. එහෙත් සමහරක් එම මුදල් නාස්ති කරන්නේ කොතරම් නොසැලකිලිමත්…