Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

19. ගැටලූ හා විසඳුම්

උසස් පෙළ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට විවිධාරයේ ගැටලූ මතුවේ. ඒවා විසඳාගෙන ඉදිරියට යා යුතුය. නැතහොත් එම ගැටලූ ඔබේ අධ්‍යාපනයට අහිතකර ලෙස බලපෑ හැකිය. මූල්‍යමය ගැටලූ නිවැසියන් අඩු ආදායම් සහිති වූවන් වූ විට ඔවුන්ට සිය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යෙදවිය හැකි මුදල් ප්‍රමාණයද අවම වෙයි. එවිට ඔවුන්ට සිය පොත්පත්…

පඩු පැහැ සමනලයා

දහදියෙන් නැහැවුනු කම්මුල් තෙත මාත්තු කල ලේන්සුව කනප්පුව මත තැබූ මා ප්‍රධාන දොරටුව විවර කර නිවස ඉදිරිපස පඩියේ වාඩි උනෙමි. වේලාව හවස හතට කිට්ටු වන්නට ඇත. යාබද බොධි මළුව දෙසින් ඇසෙන ගාථා නාදය තවමත් බෝධි පුජාව අවසන් නොමැති වබට සාක්කී කීවේය. ගැඹුරු නින්දකින් පසු එක්වර අවදිව සිටි මා උන්නේ සිතිවිලි වලින්…

18. විභාගය බාහිර ක්‍රියාකාරකම් හා ප්‍රේමය

විෂය සමගාමි බාහිර ක්‍රියාකරකම් වල නිරතවීම ඔබට මනා පෞරුෂයක් ගොඩ නඟා ගැනීමට හේතු වෙයි. එහෙත් බාහිර ක්‍රියාකරකම් සඳහාද සැලකිය යුතු කාලයක් වැයකිරීමට සිදුවන නිසා එය විභාග ප්‍රතිඵලයට සෘණාත්මක බලපෑමක් ද එල්ල කළහැකිය.බොහෝ දෙනෙකුගේ ජීවිතයට වැඩි බලපෑමක් එල්ල කරන්නේ විභාග ප්‍රතිඵලය මිස බාහිර ක්‍රියාකරකම්…

17. අමතක වීම හා ඊට පිළියම්

අප ඉගෙන ගත් කරුණු අමතක වීම කාහටත් පොදු වූ සිද්ධාන්තයකි. එහෙයින් අමතක වීමට හේතු හා ඊට යෙදිය හැකි පිළියම් දැනගැනීම අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් වශයෙන් අපට වැදගත් කරුණකි. අප ඉගෙන ගත් කරුණු එල්ලවන යම් යම් බාධාවීම් නිසා අමතකවීම් සිදුවෙයි. තම අදහස් ආකල්පයන් සමග පැරණි දේවල් යටපත් වෙයි. එමෙන්ම පාඩම් කර අනතුරුව…

YouTube වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ලේසිම ක්‍රම ටිකක්..

ඔන්න අද මං ඔයාට කියල දෙන්න යන්නේ youtube video අපට ඕන විදියකට ඩවුන්ලෝඩ් කරගන්න හැටි කොහොමද කියලයි. මං ආකාර කිහිපයකින් ඔබට මේ ගැන කියල දෙන්න යන්නේ.. එනම්, බ්‍රව්සර් මෘදුකාංගයේ යෙදවුමක් ස්ථාපිත කිරීමෙන්.. වෙබ් අඩවියක් මගින්.. ඒ වගේම අන්තර්ජාල වේගය හරිහැටි නැතත් ගන්න හැටි.. ඔය වගේ ක්‍රම මගින් මේ…

12 වසෙර් ඉගෙනුම ලබන නිලුෂිකාගේ වකුගඩු ශල්යකර්මයට ආධාර ඕනෑ..

කොළබිස්ස මාවුස්සාව නව නීලවල ජනපදයේ අංක 52 හි පදිංචි ශ්‍යාමලී නිලුෂිකා දුලාංජලී දැරිය දරුණු වකුගඩු රෝගාබාධයකින් පෙළෙයි. ඇයගේ වකුගඩු දෙකම දුර්වලවීම නිසා වකුගඩුවක් බද්ධ කළයුතු බවද මෙම සැත්කම මැයිමස අවසන් වීමට පෙර සිදුකළයුතුබව ද ඇයට ප්‍රතිකාර කරන මහනුවර මහරෝහලේ අදාල වෛද්‍යවරු තීරණය කර ඇත. ඒ සඳහා…

16. ස්මරණය

ස්මරණ ක්‍රියාකාරකම් ක්‍රියාකාරකම් තුනකින් යුක්ත වෙයි 1. ආකේත කිරීම. 2. ගබඩා කිරීම. 3. සිහි කැඳවීම ආකේත කිරීම ඔබ ඉගෙන ගත් විෂය කරුණු මනසට ඇතුළු කරගැනීමට පෙර මනසට උරා ගතහැකි පරිදි සංකේතවත් කරගැනීම ආරක්ෂා කිරීමයි. උදාහරණයක් ලෙස ඔබ කෝස්ටික් සෝඩා නිපදවීම පිළිබඳව සටහන් පොත මගින් ඉගෙනීමේදී එහි ඇති…

15. විභාග දිනයේදී

ජායාරුපය: මෙතනින් විභාග දිනයේදී සිදුවිය හැකි හදිසි බඩේ අමාරුවක්, හිසේ කැක්කුමක්, දත් කැක්කුමක් වැනි දේකට කල්තියාම ප්‍රතිකාර සුදානම් කර තැබීම යෝග්‍ය වේ. විභාග දිනවලදී අසනීප වුවහොත් හැකි ඉක්මනින් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගත යුතුය. එහිදී තමා මේ දිනවල මුහුණ දෙන විභාගය පිළිබඳව වෛද්‍යවරයා…

14. විභාගය ලඟ ලඟ

විභාගය ආසන්න වත්ම බොහෝ දෙනා තුල ආතතිය වැඩිවෙයි. නිසියාකාරව පාඩම් නොකල අය පමණක් නොව පාඩම් කල අය තුලද මෙම තත්වය දැකිය හැකිය. පාඩම් නොකල අයගේ සිත තුල තමන් විභාගය අසමත් වේවි යන බියද පාඩම් කලත් අවශ්‍ය තරමට ප්‍රතිඵල නොලැබේවි යන බියක් පාඩම් කල අය තුලද ඇතිවෙයි. මෙහිදී නිව්ටන්ගේ නියමයන් වන, සෑම ක්‍රියාවකටම…

13. පාඩම් කිරීමේ ක්‍රමශිල්ප

1-ගැලිම් සටහන් අපට පාඩම් කිරීමට අවශ්‍ය කරුණු එකිනෙකට ඈඳා ගැලිව් සටහන් මගින් නිරූපණය කිරීමෙන් හොඳ මතකයක් ඇති කරගත හැකිය. මෙහිදී ශිෂ්‍යයා අදාල කරුණුවලට අදාලව සකසා ගත් ගැලිම් සටහන හොඳින් ධාරණයකරගත් විට අවශ්‍ය අවස්ථාවලදී ගැලිම් සටහන සිතේ මවාගත හැකිය. එහෙයින් අපට එහි ඇති කරුණු පහසුවෙන් සිහියට නගාගත…