2012 අවුරුද්දෙ අප්‍රේල් පළවෙනිදාට ( මෝඩයගෙ දවසෙ ) ලෝක ප්‍රදාන පෙලේ සමාගම් වලින් තම පාරිභෝගිකයන්ට කරපු විහිලු ටිකක් තමයි පහල තියෙන්නෙ. Gmail Tap ස්මාර්ට් ෆෝන් වලට මොස් කෝඩ් BBC Penguins පියාඹන පෙන්ගුයින් Google Maps for NES මතකද අපි පොඩිකාලෙ TV එකට කනෙක්ට් කරල සෙල්ලම් කරපු play station ඔන්න දැන්…
හුළඟ ගහගෙන යන්න තරම්..මගේ අත අතරුනොත් අයම මට මේලෝකේ දකින්න වෙන්නේ නැ.අනේ මගේ අත අතරුනොත් ... එල්ලිලා ඉන්න මහා පර්වතයෙන් මාව පල්ලෙහාට වැටෙනවා.ඇඳගෙන ඉන්න කමිසේ කොයි වෙලේ ගැලවිලා ගහගෙන යයිද දන්නේ නැ. මහ දවල් කට්ට අව්වේ මේ පර්වතෙන් පල්ලෙහාට මං කොහොම වැටුනද කියල අදහසක් නැ.දැන් තියන ලොකුම උවමනාව මේකෙන්…
A record 6032 cities and towns across A record 150 countries and territories participated in Earth Hour 2012, Saturday March 31 at 8:30PM. This is the way that how to celebrate the Earth Hour 2012... Photo Credit: Earth Hour WWF Colombo, Sri Lanka Philippines Cebu Kids Love Earth Hour Nepal Lumbini…
මේ ක්‍රි.පූ 103 වන සියවසයි. අනුරාධපුර වළගම්භා රජ දවසයි. සොලීන් වෝලයන් රාජ්‍යය ආක්‍රමණය කරයි. රජු පලා යෑමට තීරණය කරයි. අනුලා හා සෝමා දේවියත් පුතුන් දෙදෙනාත් කැටුව රජතුමා රජ වාසලින් නික්මෙයි. සෝලීන් සේනා පිරිස නික්ම යන රථය ලුහුබදියි. රජතුමා වේගයෙන් රථය පදවයි. රථයේ පිරිස වැඩි හෙයින් වේගය අඩාල වන…
Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…
හදවතේ හරි මැද ඔය ආදරය සලකුණු කරගෙන මග බලන් හිටියා මම බොහෝ කල් ඔබ එනතුරු යලි මා සොයාගෙන.. දිගැටි නෙතු අයිනක කැටි වී දිලිසුනු කඳුලු බිංදුව වැටී කම්මුල් දිගේ රූරාගෙන බදා ගත්තා ඔබ හාදු දුන් මේ රෝස කම්මුල.. සිරකොට සුරතින් අල්ලාගෙන ආ ජීවිත මගක කෙලවර පාලු වී තනිකම දැනෙන විට හිත දිව ගියා යලි යලිත් නතර…
කැම්පස් ලයිෆ් 1 කැම්පස් ලයිෆ් 2 කැම්පස් ලයිෆ් 3 ඉතිං යාලුවනේ කලින් ලිපියෙන් මම කිව්වේ අපේ පුරුපුරු කැම්පස් එකට ගිය හැටියි, රැග් එකට අහුවෙච්ච හැටියි ගැන නොවැ! කොහොමහරි ඉතිං ඊළඟ දවසෙ පූසා කැම්පස් එකට ගියේ අයියලා එන්න කිව්ව විදිහට ෆුල් ජෙන්ට්ල්මන් වගේ සැරසිලා. උදේ හතහමාරට විතර මෑන්ස් කැම්පස් භූමියට…
මේ කතාවට මගෙ අතිජාත මිත්‍රයො දෙන්නෙක්ම සම්බන්ධයි. එකෙක් 'භානුක' , අනෙකාගෙ නම 'ප්‍රශාන්ත'. නම් දෙකම ඇත්ත නම් නෙවෙයි, හැබයි හුඟක්ම ළඟින් යන නම් දෙකක් දුන්නේ ඕං. පාසල් කාලෙ ඉඳන්ම අපේ කොලු නඩේ හිටපු රොමැන්ටික් බුවා තමා 'භානුක'. මූ කොහෙන් හරි මොකක් හරි පටලැවිල්ලක් හදා ගන්නවා කවුරු හරි කෙල්ලෙක් එක්ක.…
චම්පා කිව්වම 60 දශකයේ විතර හින්දි චිත්‍රපටයක් නැත්නම් ගෑණු ළමයෙක් ව තමයි අපිට මතක් වෙන්නේ . චම්පා රාජධානිය ... වියට්නාමයේ රට මැද හින්දු රාජධානිය ....හිතන්නවත් බැහැ නේද . මගේ ඉතිහාස පොතේ තිබුනෙම නැති පිටුවක් . කොටින්ම බුරාභිධාන අහල නැහැ කියන්නේ අපේ ඉතිහාස පොත් වල තිබුනේ නැහැ කියන්න ආයේ මොනවද වෙන…
හරි ... එදා අපි දැන ගත්තා ජාව, අපගේ පරිගණකයට install කරගන්නේ කොහොමද කියලා. අද ලියන්න හදන්නේ ජාවා අපගේ පරිගණකයේ වැඩ කරන හැටි. ජාවා දැම්මයින් පස්සේ අපි ජාවා සදහා පාත් එකක් සැදිය යුතු වෙනවා. එය සාදන ආකාරය පහත රූප මගින් තේරෙවි. එමගින් තමයි අප අදාල programme එක Run වීමට අවශ්‍ය දත්ත, ගැජට් ලබා ගැනීම හා…