(ආචාර්ය දයාන් ජයතිලකයන්ගේ තානාපති සේවය අත්හිටුවා නැවත කැදවූ 2009 ජුනි මාසයේ තරම් ඈතක දී පළ කළ මෙම ලිපිය නැවත පළ කිරීමට කල්පනා කළේ එහි කාලීන අවශ්‍යතාව සලකමිනි. ඉතිහාසයේ වරක් සිදුවූ යමක් නැවතත් සිදුවෙමින් තිබේ.) ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ දෑත් ශක්තිමත් කිරීමට යැයි පවසමින් රාජපක්ෂ රෙජීමය තුළට ඇතුළු…
ඈත දඹදිව ධර්මපාල කියල රජ කෙනෙක් හිටිය.ඔහුගේ පරම්පරාවේ සියල්ලන්ම නියමිත ආයුෂ වළඳල තමයි මිය ගියේ .කිසිම කෙනෙක් අකාලයේ මිය ගියේ නෑ .මේ රජතුමාගේ පුත් කුමාරය යනව දිසාපාමොක් ආචාරිය ලඟට ඉගෙන ගන්න.ඉතින් මේ දිසාපාමොක් ආචාරීන් ළඟ ඉගෙන ගනිපු වෙනත් තරුණ ශිෂ්‍යයෙක් මිය යනව.ඉතින් මේ සිදුවීම වෙලාවේදී ධර්මපාල පුත්…
ඔන්න එහෙනන් කුඹලත් නමෝ විත්තියෙන් සාටරේ ආරම්භ කරන්නයි හදන්නේ.....අපේ උගන්ඩා දාපු ශක්තිමත් අත්තිවාරෙමේ(ඌ එහෙම කියන්න කියල අපිට කිව්වා) පලවෙනි කබොක් ගලයි මේ.... සාටර් සිද්දි කොච්චර තිබ්බත් කොහෙන් පටන් ගන්නද කියල හිතා ගන්න බැරුව ඉන්න කොට අපේ අයියලගේ බ්ලොග් එකක දැක්ක එක වැකියකින් මගේ හිත අරන් ගියා අපි…
මේ පින්තූරෙ මුණුපොත හරහා දුටුව එකක්. බොහෝ දෙනෙක් දැක ඇති. නොදැක්ක අයටයි මේ. වැඩි විස්තර ලියන්න ඕනි නැහ . පින්තූරෙ සියල්ල ඇතුලත්. හැබයි වැරදි වැටහීමක් ඇති කරගන්න නරකයි. මේ කියන්නෙ විටමින් E ගැන එහෙම නෙමෙයි. ආහාර වලට එක්කෙරෙන දේ. කල්තබා ගැනීමට යොදන දෑ වගේම, වර්ණ ගැන්වීමට සහ රස ගැන්වීමට යොදන ඒවා. මෙම…
ඔන්න අපිත් හා හා පුරා කියලා බ්ලොග් එකක් පටන් ගත්තලු.. එදාට එදාට තුම්මුල්ල තක්සලාවේ වෙන සාටර් කතා අපේ විදියට නොදන්න අපේ අයට බෙදන්නලු මේක හැදුවේ. කියන්න නම් ගොඩක් ඒවා තිබ්බට මොකද මේක පරක්කු වෙන්න පොඩි අවුලකට තිබ්බෙ මේකට නමක් නැති එක. අපේ විශාරද මට්ටමේ බැචාලා සැට් එකට හොදින් කිව්වට නමක් නම් හරියට හම්බ…
නිල් අහසෙ වසන්තය - ජාතික සරුංගල් උත්සවය 2012 3වන වතාවටත් පවත්වන නිල් අහසෙ වසන්තය - ජාතික සරුංගල් උත්සවය ට අනුග්‍රහය දක්වන්නේ Kite Sri Lanka සංවිධානයයි. අගොස්තු මස 25 සහ 26 යන දිනයන් හි කොළඹ ගාලු මුවදොර පිතියේදී පවැත්වීමට නියමිත මෙම උත්සවය ගිය වර පැවතියේ මීගමුවීදීය. දිගම සරුංගලය, නවීකරණය කරන ලද…
දියවැඩියාව යනු භයානක ප්‍රතිඵල ගෙනදියහැකි රෝග තත්වයකි. මෙහි දිගුකාලීන හා කෙටිකාලීන අතුරුඵල මානව ඵලදායීතාවය පිරිහීමටත්, අධික සෞඛ්‍ය පිරිවැය සඳහාත් හේතු වේ . දියවැඩියා රෝගියකුට නිසිසේ ප්‍රතිකාර කිරීම සඳහා බහුවිධ අංශ ඒකාබද්ධ ප්‍රතිකාර සැලැස්මක් අත්‍යාවශ්‍ය වන අතර වර්තමානයේදි පුද්ගල හා සම්පත් හිඟතාවය…
සිප ගන්න නැවෙන විට තව ටිකක් ඈත් වෙන ආයිමත් උනුහුමට තුරුල්ලට වක ගැහෙන කිසිදාක එක් නොවුණු තවත් එක ජෝඩුවක් මුහුදු හුළඟට තැවෙන උන්ගෙ මග අවුරාන රතු ලයිට් ඔරවගෙන [ කස්සප ජයසිංහ ගේ ඉස්තරම් පින්තුරයකට ලියවුනු කොමෙන්ටුවකි. ස්තුතිය ඔහුට]
ඒ කාලෙ අපි පොඩි උන්. බාලදක්ෂිකා නිල ඇඳුම තමයි ඕනෑම රස්තියාදු ගමනකට ඇන්දෙ. මොකද, එතකොට ගෙවල්වල මිනිස්සු වගේම පාරතොටේ ඉන්න මිනිස්සුත් හිතන්නෙ අපි බාලදක්ෂ වැඩකට යනවා කියලා. එදා අපි ගියෙ රස්තියාදු ගමනක්ම නෙවෙයි, හොර ගමනක්. හිතේ තිබුණෙ බයක් සැකක් නෙවෙයි, දුකක්. අපි ගියෙ බාරයක් ඔප්පු කරන්නට! බාර වුණේ…
There are so many jokes in the internet today. Many pranks from Google as well. My personal favourite is Google Chrome Multitasking video . It looks real at the first site. When I was about to write this blog post on April Fool's pranks, I found Mashable's article which collected all the pranks…