Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සුබ නවවසරක් වේවා!.

ලහි ලහියේම බ්ලොග් මිතුරන් හැමෝටම අවුරුද්දට සුභ පතන්නයි හදන්නේ. හදිස්සියට කෙටියෙන්, මොකද මගේ අවුරුදු කුමාරය කලින්ම ආවනේ. කොහාටත් කලින් පනිවිඩේ කිව්වෙ එයා තමය් (පෙබරවාරී). ඉතින් වැඩ ගොඩය්, තවම මේහාට අලුත් කෙනෙක් නිසා හසරක් දන්නේ නෑ. දුක, වෙදනාව, සතුට හැම දෙටම එකම වචනයය් දන්නේ, " ඔහෑ! " බිලිඳු මුවක…

Fringe Complete Season 01 Download Links

කණගාටුවෙන් උනත් කියන්න වෙන්නෙ මේ සතියේ අවුරුදු වැඩත් එක්ක උපසිරසියක් දාගන්න වෙලාවක් තිබුනේ නෑ. ඉතින් එහෙමයි කියලා බ්ලොග් එක බලන්න ආපු ඔයාල හිස් අතින් යවන්නත් බැරි නිසා මම තවත් එක සුපිරි කතා මාලාවක Direct Download Links ටිකත් අරන් තමා ආවේ. වෙනද වගෙම තමා. ක්ලික් කරපු ගමන් බෑවෙනවා. ඇඩ් උඩ ක්ලික් කරකර…

සෝමලතා සහ දරුවෝ

සෝමලතා හැමදාම හිටියේ දරුවන්ගේ ලෝකේ. දරුවෝ හරිම පිවිතුරුයි. ඒ වගේම නිර්දය යි. කියන්න තියෙන දේ මූණටම කියන අය. ආයෙ ලජ්ජා බය ගැන හිතන්නේ නැහැ. මමත් කාලයක් සොමලතාගේ දරුවෙක් ව හිටිය. එක අතකට එහෙම කිව්වොත් ඒකත් වැරදියි. ගතින් දරුවෙක් නොවුනට මා නම් තවමත් සොමලතාගේ දරුවෙක්. මම සොමලතාගේ දරුවෙක් උනේ දෙකේ හෝ…

ටිෂූ නැත්තන් කුබුස්‌

පා න්, පහුගිය දවස් වල ලංකාවෙ ඈයිට ටිකක් උච්චාරණය කරගන්න අමාරු වුන වචනයක්. බෝනස්, බටා, තව තව දේවල් අවුරුද්දට ලැබුන හින්ද ද කොහෙද හැමෝම බොහොම සාමකාමී වෙලා. ජනතාව සාමකාමී වෙලා ඉන්න මේ වෙලාවෙ පොඩි ජෝක් එකක් කරල අපිට ෆන් එකක් දෙන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙ නැති එකනම් හරිම අපරාදයක්. දවස් දෙකකට විතර උඩදි…

ගැස්ට්‍රිටිස් (Gastritis) වලට හේතු මොනවද..?

ආහාර මර්ගයේ රෝග - 01 ගැස්ට්‍රිටිස් (Gastritis) යාලුවනේ මම මෙච්චර කල් මගේ බ්ලොග් එක ලියන්නේ මොනවා ගැනද කිය කිය හිත හිත හිටියේ ඊට පස්සෙ තමයි හිතුනේ ල0කාවේ අය කැමති ඇති ඒ ගොල්ලන්ට නිතර හැදෙන ලෙඩ ගැන කතා කලොත් හොදයි කියල. අද මම කතා කරන්න යන්නේ ගැස්ට්‍රිටිස්(Gastritis) ගැන. මම හිතන විදියට ල0කවේ මේ ලෙඩේ…

මගේ අලුත් අවුරුදු පැතුම...

මගේ අලුත් අවුරුදු පැතුම... සාමය දසත පැතිරුණු මේ අවුරුද්දේ වියවුල් ආරවුල් ක්‍රෝධය වියැකෙන්නේ සිත් තුල ආදරය සෙනෙහස ලියලන්නේ සතුටු සිනා මල් මුව අග පිබිදෙන්නේ සිංහල දෙමළ මුස්ලිම් වෙනසක් නැහැනේ අප හැම එකම බැම්මෙනි එක්වී අත්තේ මිනිසත් කමයි හැමතැන මුල්තැන ගන්නේ එක රට,එක කොඩිය යට අප අද ඉන්නේ වෙඩි හඬ,වෙඩි…

පිරී ඇත සන්තෝසේ...

කොහෝ හඬ නෑ ඉස්සර සේ රෑයියන් ඉගිල ගොස්, නෑ මායිමේ එරබදු මල් නැතත් රතට රතේ මගේ හිතෙ පිරී ඇත සන්තෝසේ... අවුරුදු කුමරා නැතත් වැඩියේ මා කුමරිය පිපුනා දෑස් මානේ හොරා කීපයක් වුවත් ඈ සිටියේ ඒ ටික වටී, නැතත් අන් සියළු දේ... දිගු කලෙකිනුයි ඈ අද දුටුවේ පෙරදා නැති රුවින් දිලුනේ හිමි නැතත් ඈගේ සෙනෛහේ වරක්…

සුභ අලුත් අවුරුද්දක් වේවා ...!!!

යාලුවනේ... ඔයාල හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ....! මේ තියෙන්නේ අවුරුද්ද වඩාත් සුන්දරව ගතකිරීමට උපදෙස් කීපයක්. මේ ටික මම උපුටා ගත්තේ පැරණි ඍෂිවරයෙකුගේ පුස්කොලපොතකින්...:D ලෙල්ල පිටින් කෙහෙල් එහෙම කන්න එපා කැවුම් කෑ විගස නින්දට යන්න එපා කිරිබත් එක්ක කෝලිකුට්ටු කන්න එපා අලුව කාල වතුර නොබී…

Face Book = වේදනාව (Facebook Parenting)

Face Book, ලෝකෙම ඉන්න අතිමහත් දෙමව්පියන්ගේ වේදනාව...මේ කතාව ඇමරිකාවේ අවාසනාවට සිදුවුණ ඇත්ත කතාවක් ගැන... මුලික වෙන්නේ ෆේස් බුක්.. කෙටියෙන්ම කියනවනම් කතාව පටන් ගන්නේ "පියෙක්" YouTube අඩවියට එකතුකරන වීඩියෝවක් සමඟ.. මේ තියෙන්නේ මේ සියලුම කතාවලට ආරම්භ වුණ වීඩියෝව... මේ සියළුවම ගැටළු ආරම්භ වෙන්නේ…