හැමෝටම සුබම සුබ කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් ප්රර්ථනා කරනවා මුලින්ම, ගොඩ කාලෙකින් ආවා බ්ලොග් ඒක පැත්තේ අලුත් අවුරුද්දේ පටන් ගත්ත අලුත් වැඩක් java script කුප්පි මාලාවක් අද පළවෙනි ඒක මං මේකෙන් බලාපොරොත්තු වෙනවා java script ගැන ලොකු අවබෝදයක් හැමෝටම ලබාදෙන්න මේ කුප්පි මාලාව අවසානයේදී තනියම script…
GLOBE at Night campaign එකත් සමඟ සම්බන්ධ වී ඔබේ ප්රදේශයේ රාත්රී අහසේ දීප්තිය මැනීමට ඔබට 2012 වසරේ ලැබෙන අවසන් අවස්ථාව දැන් උදා වී තිබෙනවා.මෙම ව්යාපෘතිය සාමාන්ය ජනතාව සම්බන්ධ කරගෙන පියවි ඇසින් සිදු කරන රාත්රී අහස නිරීක්ෂනයන් පාදක කර ගනිමින් සිදු කරන ව්යාපෘතියක් වන අතර තම තමන් ගේ ප්රදේශ වල…
අද ලෝකය පුරා විසිරී සිටින සිංහල දෙමළ අපේම සහෝදර සහෝදරියන් හැමෝටම ගොඩක් වැදගත් දවසක්.ඒ තව පැය කිහිපයකින් උදාවන්නට නියමිත සිංහල හින්දු අලුත් අවුරුද්ද නිසයි. ඒ වගේම අද ලෝකය පුරා ඉන්න තාරකා විද්යා ලෝලීන්ටත් ගොඩක් වැදගත් දවසක්. එයට හේතුව මානව තාරකා විද්යා ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්යය දෙකක්…
අද මම ලියන්න යන්නේ මේ දවස්වල ලියන කැම්පස් ලයිෆ් සීරීස් එකේ ප්රධාන කතා මාලාවට පිටින් යන ලිපියක්. මොකද මේ ලිපිය ලියන්න සුදුසුම අවස්ථාව මේක බවයි මගේ හැඟීම. ඒ වගේම කියන්න කැමතියි තවමත් මට ලියන්න බැරිවුණ මාලුකට්ටා සහ චාටර්මාලි සීරීස් එකේ අන්තිම කොටස කැම්පස් ලයිෆ් සීරීස් එකේ අවසානයත් එක්ක ලියන බව. අපි…

නීල කොබෙයි රෑන ඇදී වී අහුලන ඉපනැල්ලේ මාල ගිරවු පේලි ගැසීලා නව අවුරුදු ගීත ගයනවා වක්කඩ ළඟ දිය සුළියේ තිත්ත පැටව් කලබලයේ ඒ තාලෙට වරල් සළාලා නව අවුරුදු නැටුම් නටනවා ඔංචිලි චිලි චිල්ල මගේ වැල්ල දිගට නෙල්ලි කැලේ ගසුයි වැලුයි මලින් පිරෙනවා ගම්මානෙට අවුරුදු එනවා නා වැටියම දළු දමලා නා අතු අග මල් පිපිලා…

ඔන්න හා හා පුරා කියලා අළුත් අවුරුද්දත් ලැබුවලුනේ.. මේ ටිකේ අපේ අය අවුරුදු හින්දද මන්දා වැඩි සද්දයක් නෑ.. ඉතින් ඒ මොකද කියලා බලන්න අපි දෙන්නෙක් තුන්දෙනෙක් විතර පොඩි මෙව්ව එකක් කලා.. ඒ මෙව්ව එකෙන් දැනගත්ත විදියට මෙන්න මෙහෙමලු අපේ ගොඩක් අය මේ ටිකේ ඉන්නේ... ❀ කට්ටියක් කන්න තියෙනව නම් මලත් කමක් නෑ කියල…

කොහෝ...කොහෝ... කොහේ ඉදන් කොහෝ කියනවදෝ අපේ ගමෙ රබන් පදේ නුඹට ඇහෙන වදෝ... කජු නාඹර රස මී අඹ ගස් යට වැහි වැහැලා කොහෝ අන්න අර බලපන් මී වද පැණි පිරිලා... කොහෝ...කොහෝ... බක් මාසේ මගුල් නැකැත් මටත් කියන වදෝ රබන් හඬට බඹරු නටන ලස්සන ගම් මැද්දේ.. කොහෝ නුඹත් ගී කියපන් සිංහල අවුරුද්දේ... කොහෝ...කොහෝ...…

කැලන්ඩරේට වැරදිලාවත්ද. අලේ තාම කොහා සද්දයක් නැත්තේ. ඔක්කෝටම කලින් කොහාට ඊ මේල් එකක් දාල් ඉන්න ඕනි ඉක්මනට ඇවිත් කෑ ගාන්න කියලා. චුට්ටි කාලේ නම් අපි කොහා එක්ක තරඟෙට කෑ ගැහුවානේ. දැන් කොහේ කෑ ගහන්නද. අප්ට නම් සද්දේ මතකයි. ඒත් කොහාට දැන් කෑ ගහන එක අමතක වෙලාද කොහේද. මං මේ ඉන්නේ ලංකාවේද. හුටා.... එක…

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී මී වදවලැ පැණි පුරවන්නී කුරුලු සරන් කන් පිනවන්නී මුළු ලෝ උයනක් කරවන්නී ජම්බු ගහට රත පොරවන්නී බක් මී ගහ කහ අන්දන්නී අඹ දළු ළා රත තවරන්නී ලෝ කත විසිතුරු කැරලන්නී එරබදු පැහැයෙන් දුලවන්නී නා ගස් සුවඳින් බැඳලන්නී විලේ නෙලුම් මල් පොබයන්නී නෙත ගිය ගිය පණවන්නී ගමේ මෑ පුහුලම්…

දිනක් මිතුරන් දෙදෙනෙක් වාහනයක ගමන් ගනිමින් සිටියි .. මාර්ගයේ ඉදිරියෙන් හතරමන් හන්දියේ ඇති color lights හි රතු දැල්වී තිබියදී නොනවත්තාම එය පසු කර ගමන් කළේය... 1 මිතුරා : උබට පිස්සුද යකෝ .... රතු වැටෙද්දී නතර කලේ නැත්තේ... 2 මිතුරා : අපේ අයියත් ඔහොම තම.. කවදාවත් රතු වැටෙද්දී නතර කරන්නේ නෑ.. ඊලග color…