අවුරුද්දට ගමේ යන්න තමයි අපේ පරම පැතුම වුනේ . ගෙදර ගිනි මොලවන්න ඕන කියල අම්මගේ තදබල විරෝදය හින්ද කලාතුරකින් අවුරුදුවල ගමේ ගියේ නැකත් වලින් පස්සේ . ඒ ඇරුනම අනික් හැම පාරම නැකත් වලට කලින් ගමේ ගියා . ඇඹිලිපිටිය බස් එකේ ගියොත් කහවත්තෙන්ම බහින්න පුළුවන් . රත්නපුරේ බස් එකේ ගියොත් තව බස් එකකට මාරු වෙන්න…
මේපාර සයිබර් සැණකෙළිය නං එලටම තියෙන්න ඇති නේද?? අපිට ඉතින් හෙට ඉස්කෝලයක් කියල දෙයක් තියෙනවනේ යන්ට... නැත්තන් ඉතින් බුදියන්නෙත් ඔහෙම තමා... කොහොමින් කොහොම හරි ටොපික් එකට එන්ටර් වෙමු.. සියඹලා ජූස්! ටිකක් මොනවද වගේ නේ?? මේක මම ඇහුවේ පබිලිස් අන්කල් ගෙන්ද කොහෙද!!! මිනිහ ඉතින් හදන්නැති කෑමක් නැනේ..…
සිහින උළෙලට මම ආවද? මම ආවේ නැතිලු.. අයියෝ එහෙනම් වර්ණා කියලා ආවේ කවුද? :පි සිහින උළෙලට මෙදා සැරෙත් පරක්කු වී පැමිණීමේ කුසලානය මම දිනාගත්තා. මට හුරේ... දකුණු කකුල පෙරට තබලා ක්රීඩාංගනනෙට එද්දිම යකඩ යකා කෑ ගැහුවේ නැතැයි ඔන්න අදත් වෙනදා වගේම වර්ණා පරක්කු වෙලා එනවා කියලා. ඒ වෙලේනම් පොලොව පලාගෙන යන්නට…
සමරසිංහ මහත්තයා කියවමින් සිටි ලිපියෙන් ඇස් ඉවතට ගත්තේ කාමරේ දොර ඇරුන සද්දෙට. ඔළුව උස්සසලා බලද්දි වරුණි සමරසිංහ මහත්තයගේ මේසේ ළඟ. කණ්නාඩි දෙක ඇස් වලින් උඩට කරගත්ත සමරසිංහ, වරුණි දිහා බැළුවේ ඇයි කියලා අහන්න වගේ. “සර් මට හාෆ් ඩේ … Continue reading →
මේ දවස්වල තද වැස්ස, ඒ මදිවට හුළඟ. කල්ප විනාසේ ලංවෙලා වගේ එක දිගට පැල් බැඳගෙන වහිනවා කිසිම වැඩක් කොරන්න හිතෙන්නේ නෑ, ඒතරමට හීතල. කොරන්න පුළුවන් එකම වැඩේ ඉහේ ඉඳන් පොරවගෙන නිදාගන්න එක. උදේ හතට විතර නැගිටලා ඇඳෙන් බහින්න කම්මැලි කමට … Continue reading →
ශරීර ස්කන්ධ දර්ශකය(Body Mass Index) ශරීර ස්කන්ධ දර්ශකය යනු අපේ ශරීරයේ බර හා උස අතර අනුපාතය පෙන්වන දර්ශකයකි. මෙහි වැදගත්කම වනුයේ එය නිකන්ම නිකන් දර්ශකයකට වඩා අපේ සෞඛයය පිලිබද පැහැදිලි කරන නිදර්ශකයක් වීමයි. මෙය අපේ ආහාර රටාව, වයායාම වල යෙදිම, ඒ වගේම සමහර රෝග වලට ඇති අවදානම වගේ බොහෝ කරුණු පෙන්වනවා.…
The sacred mountain Located about 122 kilometers due east from Colombo is the sacred mountain Sri Pada. It is situated in the southern reaches of the Central highlands, and adjacent to extensive wildlife reserves. With no other comparable mountains nearby, Sri Pada rises prominently above the…
ගොඩාක් කාලෙකට පස්සේ ලිපියක් දාන්න හිතුවා.. දැන් කට්ටිය ගොඩක් යූස් කරන්නේ ISO Image Files නේ.. අලුත් ගේම්ස්, සමහර සොෆ්ට්වෙයා වගේ ISO විදියට දැන් එනවා.. එහෙම එන ෆයිල් එකක් USB එකකට වගේ කොපි කරන්න යද්දි ගැටලුවක් වෙනව නේද? මට දවසක් මේ ගැටලුව ආවා.. ඉතින් මං උත්තරයක් හොයද්දි මේක හම්බුනා.. ඔයාලට මේ ගැටලුව…
After I have upgraded to 2.6.38-9-generic kernel I got the following message and I have tried many thing but this is how I have solved the problem. Gave up waiting for root device. Common problems: -Boot args (cat /proc/cmdline) -Check rootdelay= (did the system wait long enough?) -Check root= (did…