
Latest posts
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting


ලසිත් මාලිංග - ලංකාවේ ක්‍රිකට්
කලින් ලිපියේ කතා කරපු ටොපික් එක පොඩ්ඩක් විතර ඇදගෙන යන්න හිතුනා,මොකද මාලිංග ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරිමේ කොන්ට්‍රෑක් එක සයින් කරන්න එක ප්‍රතික්ශේප කරලා.මේ ගෑන පොඩ්ඩක් විතර මගේ අදහස දක්වන්න හිතුවා.ගොඩක් සයිට් වල මේ නිවුස් එකට දක්වලා තිබුනු කොමෙන්ට් වලින් මාලිංගව පතුරු ගහලා තිබුනා,හෑබෑයි මම මේ…

සුනාමි අනතුරු ඇඟවීම් ඉක්මනට දැනගනිමු !!!!
අද දින (11) ඇතිවුන භූමිකම්පාව හා සුනාමි අනතුරු හැඟවීම් පිලිබදව තොරතුරු සැපයීමේදී කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කටයුතු කලේ මන්දගාමී ලෙසයි. ඔවුන්ගේ නිල වෙබ් අඩවිය යාවත්කාලින කිරීමද පවතින්නේ ඉතාම අසතුටු දායක මට්ටමකයි. කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින්ම ඔවුන් කෙරහි ඇති මහජන විශ්වාසය බිඳ…

AIRBUS A380 ගුවන් යානයේ නියමු කුටිය ඈතුලට යමුද?
කට්ටියට මතක ඈති නේද අපි කලින් පාරක් Discovery අභ්‍යවකාශ ෂටලය ඈතුලට එක්කං ගියා?මෙ පාර අපි හදන්නේ ඔයාලව Airbus A380 ගුවන් යානයේ නියමු කුටිය ඈතුලට එක්කං යන්න?Airbus A380 කියන්නේ මගි ප්‍රවාහනය සදහා ලෝකයේ බහුලවම පාවිචිචි කරන ගුවන් යානයක්.මෙයා පොඩිත් නැහැ හරි විශාලයි?මගි ප්‍රවාහනයට තටිටු 2 ක් ම…

සිතුවිලි අතර.....(5 කොටස)
ප්‍රදර්ශනයකදී අහම්බෙන් ඔහුට මුණගැහෙන ඇය නවෝද්‍යා.... අද එතැන් සිට.... පෙර කොටස් සඳහා..... සිතුවිලි අතර.... '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''' “ අපිට තමා අනිත් යුනිවසිටීස් වලින් එන අයට හෙල්ප් කරන්න…

රූපලාවණ්‍ය ලයිස්තුවක් ...
අපේ ඉස්කෝලේ එක එක වර්ගයේ ටීචර් ල ඉන්නවා. තරුණ අය, තරුණ ද නැද්ද කියල හරියටම කියන්න බැරි අය, තරුණ නැති අය , තමන් වයසයි කියල හිතන අය, බැඳපු අය නොබැඳපු අය සාමයෙන් සමාදානයෙන් ඉන්න අය, අනුන්ගේ ගේ වැරදීම හොයන අය හොඳ විවාහ ජිවිත ගත කරන අය, ඒ එක්කම තව තව අනියම් සම්භන්දතාත් පවත්වන අය.... මෙකි නොකී හැමෝම මෙතන…
ලෝකයේ පලමු Virtual Shopping Store එක තමයි මේ තියෙන්නෙ..
ලෝකයේ පලමු Virtual Shopping Store එක තමයි මේ...දකුණු කොරියාවෙ තමයි තියෙන්නෙ..., මෙහි රාක්කවල තියන බඩුවල Bar code එක ස්මාර්ට් 4න් එකෙන් අරගෙන ඒ හරහා තමයි ඕඩර් කරන්න ඕන... සෝල් නුවර සබ්වේ එකක තියන මේ Store එකෙන් ඕඩර් කරන දෙයක් තමන් ලබාදෙන ලිපිනයට deliver කරන්න තමයි System එක තියෙන්නෙ... වීඩියෝ එකත්…

පොඩි කාලෙ ජාතික ක්‍රීඩාව - Clip ගැසීම
මේ පෝස්ට් එක ගහන්න තිබ්බ එකක්. වැරදිලා කලිං පෝස්ට් වෙලා තිබ්බෙ. අග්නි ධාරා අහලා තිබ්බා කෝ පෝස්ට් එක කියලා. ඒක තමයි මේක. හෙහ්. මේවා අමතක වෙන්න කලිං ගහන්නෝනෙ. නැත්තං ආයෙ කවදා කියන්නද. කොහොමින් කොහොම හරි මේ කියන්න යන්නෙ පුංචි කාලෙ ඉදන් අපි නිවාඩුපාඩු වෙලාවක් ආවහාම ගහපු Clip සෙල්ලම ගැන. ඒ කාලෙ සුන්දර…
හැමදාම හොයනවා.
හැමදාම හොයනවා.. ඒත් හොයාගන්න බෑ.. වෙලාවකට ලඟටම එනවා.. ආයිත් ඈතට යනවා.. දැන් නම් දුරයි කොහොමත්.. ඒත් ලගින් හිටියා නේද ?? දැන් මතකද ඒවා..? මාව මතකද ?? වෙලාවකට එපා වෙනවා.. ඒත් ආසයි.. :( කොච්චර එපා කිව්වත් තාමත් ඕනේ.. රෙද්ද මට නම් මල වදයක් මේක.. ඒ උනාට ඕනේ.. හිත තාමත් ඉල්ලනවා.. ඔව් ඔව් ඔයාව ඕනේ.. ඔයාට…
