සිංහල බෞද්ධ දූපුතුන් වෙනුවෙන් කරන ලද විශේෂ දේශනය – අශෝක මැණික්ගොඩ සූරීන් ශ්‍රී බුද්ධ වර්ශ 2556/2012 නවම් මස 10 වන සිකුරාදා රත්නපුර වැලිමළුව විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වූ සුවිශේෂී දේශනය… අශෝක මැණික්ගොඩ මහතාගේ දේශනයට පෙර, පූජ්‍ය යක්කලමුල්ලේ පවර හිමි විසින් කෙටියෙන් පවත්වන … දිගටම කියවන්න →
....කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා..... අපේ හමුදාව කරපු වීර වික්‍රමයන් පිළිබද ලියැවුනු අපූරු පොතක්.... ඔවුන්ගේ හිතේ තිබුනු ආදරය... දයාව... ලෙන්ගතු කම....සහෝදර බැදීම..... තර්නල් හරෙන්ද්‍ර රණසිංහ විසින් ලියැවුනු මේ පොතේ එක් කොටසක් වන "ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද???" මේ බ්ලොග් අඩවියේ පළ…
මේ වීඩියෝ එක උපුටා ගත්තේ "මචං" චිත්‍රපටයෙන් අපේ අතරේත් මේ වගේ අසරණ මිනිසුන් ඇත..ඔවුන් තුළත් ආදරය ඇත... -------------------------------------------------------------------------------------------- ඔබේ ළග ඇති මෙවැනි වීඩියෝ මට ඊ මේල් කරන්න -- dakendheera@gmail.com
කාලයක් මට මේ පැත්තට වත් එන්න බැරි වුනා..කොහෙද යන ඩෝප් කාරයෙක් මාව හැප්පුවනෙ.සෝ බටපොලයට ඌයිය වෙල හිටිය..ඒකයි එන්න බැරිවුනෙ.. මේ කතාව මං හොස්සපිටෑල් එකේ ඉන්නකොට අහපු එකක්..බටපොල ඉන්න කවුරුත් දන්න පොරක් ගැනයි මේක..බටපොල අයගෙන් නං ඉතිං මිල්ටන් කියල කිව්වම නොදන්න කෙනෙක් නෑ..(ඔව් ඔව් බොල මාරගහ හන්දියෙ…
ඔන්න ඉතින් කාලෙකින් ආයිත් ලිපියක්.මම දැන් ඉන්ටර්නෙට් මනී වලට අත ගහපු නිසා වෙලාවක් නෑ.කොහොමහරි ඒක හරි ගියා.දැන් මම ෆිවර් වලින් මාසෙකට රුපියල් 30000 ක් විතර ගන්නවා.ඒ ගැනත් මම පස්සෙ ලිපියක් දාන්නම්. මේකෙ කොටස් තුනක් ඉස්සෙල්ල ගියා. මෙහි පලවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න. මෙහි දෙවන ලිපිය බැලීමට මෙතන…
Microsoft 's upcoming Windows 8 series -- featuring an upgraded cloud computing service -- marks a "rebirth" of its operating systems, chief executive Steve Ballmer said. Ballmer described Windows 8 as the "deepest, broadest and most impactful" Windows software ever created by the US tech giant,…
Verizon Wireless on Monday confirmed that the DROID RAZR, RAZR MAXX , HTC Rezound, and DROID 4 will receive global roaming capabilities later this summer, enabling the handsets to access voice and data services in more than 200 countries, Droid-Life reported. “Customers will see a notification on…
තවත් දක්ෂයෙකු සොයා ගෙන SOFT ZONE | KALUTARA අපි ගියා කළුතර දිස්ත්‍රික්කයෙන් බැහැරව.. ගම්පහ දිස්ත්‍රික්ක්යේ ගනේමුල්ල ප්‍රදේශයට..ඔබට මතකද? අපි ඔබට කලින් ලිපි වලදි කිව්ව දක්ෂයකු සොයා යන ගමනක් ගැන.. අපි අදින් එය පටන් ගත්තා.. අපි ප්‍රථමෙයන්ම සොයා අවේ අපේ කලායේ තරුණ ගායකයෙකු සොයා..ඔහු නමින් සම්පත්…
දිගු කලකට පසු ගම්පහ ගියෙමි. රාජකාරිය අවසන් කර බස් රථයක් කරා එන විට ගම්පහ අතිරේක පන්ති අවසන්ව ගැහැණු ලමෝ එක සීරුවට බස් නැවතුම කරා ඇදී එමින් සිටියහ. මමද යුහුසුලුව බස් රථයක් වෙත නැගගත්තේ අසුනක් ලබා ගන්නා අටියෙනි. අවාසනාවක මහත ඇන්ටි කෙනෙක් ප්‍රියකරු ගැහැනු ලමයෙකු ලඟන් ඉඳගත්තා පමණි. දැකුම් කලු යුවතියක්…
ජාත්‍යන්තර ගුවන්තොටුපළ පළමු කොටස. න්ජිලි ගුවන්තොටුපලේ සිට මා වැඩ කරන ආයතනයට රැගෙන යන්න ඒ ආයතනයෙන් දෙදෙනෙක්ක් ගුවන් යානය ළඟටම ඇවිත් හිටියා.හරියට පිට කොටුව බස් ස්ටැන්ඩ් එකට අඳුරන්නේ නැති කෙනේව ගන්න එනවා වගේ.ඇතුලේ සම්බන්ධතා වලින් ඕනෙම තැනක ඇවිදින්න පුළුවන්.ආරක්ෂාවක් ගැන ඒ හැටිම තැකීමක් නෑ.ගුවන්…