තාරුකා කියන්නේ ලස්සන ගෑනු ලමයෙක්..එයා මේ ලෝකෙට එන්න කලින් ඉඳලම එයාට උනේ අසාධාරනකම්.දෛවය කොච්චර එයාට අසාධාරණකම් කලත් ඇය ඒවට නොසැලි මූණ දුන්නා.දැන් ඇය ප්රාථමික පාසැල් ගුරුවරියක්.මේ ඇගේ කථාවයි.. (නම් ගම් වෙනස් කරාට මෙය සත්ය කථාවක් මේ කථාවේ චරිත අදටත් අපි අතරම ඉන්නවා.....)…

ඉබේ එළියට එන්න හිටි වීරයා ගබ්සා කළේ අප මහ රජාණෝ කලලය ඇවිදිනා අතරේ නගර පුරා වීදි බසින ජනයා ජය ගොස නගති උන්නැහේට දීලා ඉඩ පිටු අතර පත්තර වලින් ඈතට යන එතුමාය කලින්දා ක්වෙට් එන සතියේ තායි රටේ එයටත් පහුව ලන්ඩන් වතිකානු යති බ්රසිල් යන්නෙ මේ අතරේ කවදාද නොදන්නා ප්රශ්නයකි ඇති හිතුවක්කාර අලාභය ගුවන් සේවේ…
චිත්රපට බලන්න ආස අයට චිත්රපට බැලීම ඇබ්බැහි කරවන චිත්රපටයක් ගැන කියන්නයි මම හදන්න්නේ..චිත්රපටයේ නම ෆ්ලයි බොයි.චිත්රපටය හදලා නිකුත්කරල තියෙන්නේ 2006 වර්ෂයේදි.චිත්රපටයේ කතා තේමාව හරි සරලයි.ඇමරිකානු ගුවන්භට පිරිසක් පළමු ලෝක යුද සමයේදි ජර්මානු හමුදාවට පහර දිම සදහා ප්රංශ හමුදාව හා එක්වෙයි.ඔවුන්…

දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම හා රුධිර පීඩනය පාලනය කිරීමෙහිලා ව්යායාම කිරීම අතිශයින්ම වැදගත් වේ. ව්යායාමයන්හි නිරත වීමෙන් රුධිරයේ සීනි හා මේද අම්ල සඳහා යහපත් බලපෑමක් ඇති කරයි. ව්යායාම ඔබේ සිරුරේ ශක්තිය දහනය කිරීමටත්, බර පාලනය කිරීමටත් උපකාරීවේ. එමෙන්ම මානසික ආතතිය අඩු කර ගැනීමටද එය…

අප සියලු දෙනාටම පවතින ගැටලුවක් තමා අපගේ පෙන් ඩ්ර්යිව් එක ඒ වගේම මොබයිල් phone එකේ මෙමරි sticks,මෙමරි cards අන් අයගේ භාවිතයෙන් වලක්වා ගන්න එක.දැන් බයවෙන්න දෙයක් නෑ.ඔන්න ඒකටත් අලුත් software කෑල්ලක් ඇවිල්ලා.මේක හදුන්වලා තියෙන්නේ USB Secure® 1.6.6 කියලා.මෙම software එක PC independent software එකක් ඒ…

කලින් "ජනප්රිය කෙනා" කතාව වගේ නෙමේ. මේ කතාව සම්පූර්නයෙන් ඩයරියේ ලියලා තිබ්බා. කලින් "ජනප්රිය කෙනා" කතාවේ 95% ක් විතර ලිව්වේ මතකයෙන්. හරි මේ වැඩේ උනේ මම නවය වසරේ ඉන්දැද්දි. ඒ කාලේ මම ඉස්කොලේ ගියේ ස්කූල් වෑන් එකකින්. අපේ ඉස්කොලේ ලමයි එකේ 8 ක් විතර හිටියා. වෙන ඉස්කෝලවල ලමයි පවා හිටියා. මම වෑන් එකේ…

දන්නවනේ ඉතින් අද්්යාපන චාරිකාව කීවම ඉතින් ඉස්කෝලෙන් අර හැම අවුරුද්දෙම යන එක තමා මේ .ඔන්න ඉතින් OL පන්තියේ කස්ටිය ඔන්න ඔය චාරිකාවක් යන්න ලෑස්ති වුනාලු (මේක X නම් විද්යාලයේ වුනේ)ඉතින් යන්න ඕන තැන එහෙම තීරණය කර ගන්න ගියාම හෙන අර්බුදයක් ඉතින් කට්ටියට ඕන ඉතින් මැක්සාම ෆන් එකක් ගන්න පුළුවන් ප්ලේස් එකක්…

උඹ ඇඩුවදා ? නෑ ඇඩුනා.. මොකටද ඇඩුවේ / දුකටද ? නෑ ආදරේට කාටද බං කෑල්ලටද ?? නෑ අතීතයට මොකක්ද බං අවුල ?? මං ලඟ නෑ උඹ තාමත් ඒකිට ආදරේද ?? නෑ උඹ අඩන්නේ උඹට ඒකිව ඕනද ? එපා, එහෙනම් පොන්*යා වගේ අඩන්නේ මොකද හු#%$^^$^$^ ?? ආදරේ හින්දා
සංවේදී නායකයෝ ... ආඩම්බරකාර තාත්තලා ... දුටුගැමුණු පර පුරක නෂ්ටාවශේෂ වෙච්චි ඇමැත්තෝත් .. දැහැමින් - සෙමින් රට කොරන කල .. පැවිද්දන්.. සිවුර එලලා බිමට මහවාසලෙන්.. දන් කුඩ .සිඟාගෙන ... මනරම් බණ දෙසන කොට .. දේශප්රේමී .. සැදැහැවත් දෙවිවරු වැඩ ඉන්න රට .. අනේ අම්මපා ඉන්න බැරි හැටි ගෑනුන්ට පති වත නොබිදගෙන…

ඔන්න යාලුවනේ අලුත්ම Windows මෙහෙයුම් පද්ධතිය වන Windows 8 හි දැන් අපටත් අත්හදා බලන්න පුලුවන් වෙන විදියට Microsoft සමාගම නිකුත් කරලා.මේක නිකුත් කරේ පසුගිය පෙබරවාරි 29 වෙනිදා.මෙම සංස්කරණය හැදින්වෙන නම තමා Consumer Preview.තාක්ෂණික නාමය windows 8 build 8250.Microsoft නිල වෙබ් අඩවියෙන් මෙය නොමිලේම…
