මුල කොටස කියෙව්වේ නැත්තන් මෙතනින් කියවන්න වතුර තුවක්කුව - 01 කතාවේ ඉතිරි ටික... සඳුදා අපේ වෑන් එක මල්ලිලා ගන්න නැවැත්තුවට අපි බයිටාවත් අනෙක් අයියලා කවුරුත් අරලිය ගහ යට හිටියේ නෑ. අපි හිතුවා කට්ටිය අද නැතුව ඇති කියලා. ඔන්න ඉතින් මල්ලිලා නැග්ගට පස්සේ වෑන් එක හෙමින් හෙමින් ඉස්සරහට ගියා. (හෙමින් හෙමින්…
අපි හැමෝටම තිබෙන ගැටළුවක් තමයි පරිඝණකයේ ගබඩා කර ඇති වැදගත් තොරතුරු සුරක්ෂිතව තබා ගැනීම. මේ ගැන මගේත් අවධානය යොමු වුනේ පසුගිය දවසක මගේ මිතුරෙකුට වුන ඇබැද්දියක් නිසා. පරිඝණකයේ මෙහෙයුම් පද්ධතිය හදිසියේම ක්‍රියා විරහිතවීම නිසා එහි ගබඩා කර තිබූ දත්ත නැවත ලබා ගැනීම ප්‍රබල ගැටළුක් බවට පත්වුනා. සැලකිය යුතු…
“ඒකනං ඇත්ත තමයි බං .....ඒ උනාට බං මේ අපේ ගම තරං මටනං වටින්නෑ දිවියලෝකේ ගිහිං දැම්මත්..." පසුදින උදෑසන අවදි වූ ඔවුන් රැකියාව සදහා යාමට සූදානම් විය. “මට නං තිබ්බේ බාටා කෑලි දෙකයි ගිය කන්නේ කෙල්ලු විකුණලා තාත්තා අරං දුන්න කමිස කෑල්ල විතරයි. ඈ යකෝ.......පාරට බැහැල බැලිනං එක එක විසි විජ්ජන. අතට කරට…
Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…
කටුනායක කියන නම කණ වැකෙන සෑම මොහොතකම ඔබේ සිත තුල නැගෙන්නේ කිනම් චිත්ත රැපයක්ද ....? ඉදි කඩුල්ලෙන් පැන පොත් මිටියෙන් සමුගත්තද හය හතර නොදත් තුරැණු ලොවේ හෙට දවස ගොඩනගන්නට නේක වෙස් දරති ...කුප්පි ලාම්පුවෙන් ජීවිතය ආලෝකමත් කර සමාජගත වන මොවුන්ගේ හෙට ලොව සොප්නයක් වේවිද....? “රෑ වැඩ මුරය අවසන් වන කණි සමට…
World Environment Day ( WED ) is a day that stimulates awareness of the environment and enhances political attention and public action. It is on 5 June. It was the day that United Nations Conference on the Human Environment began. The United Nations Conference on the Human Environment was from 5–16…
තාරුකා 1 කොටස.. තාරුකා 2 කොටස... සීයා අසනිප උනාට පස්සෙ කවිඳු ගැනත් තාරුකා ගැනත් හොයලා බලන්න කවුරුත් උන්නෙ නෑ.චාරුනි නැවත ලංකාවට පැමින තාරුකාවත් කවිඳු වත් ඔවුන්ගේ පාසලේ නේවාසිකාගාර වල නැවැත්තුවා.ඒ වෙන කොට ළමයි දෙදෙනාම යමක් කමක් තේරෙන වයසේ උන්නෙ..ඒ නිසා චාරුනි පියල් ගැන දරුවන්ට කිවුවා..මුලදි ඔවුන්…
KMP ප්ලයෙර් නවතම වෙළුම නිකුත් වේ. මෙහි ඇති විශේෂත්ය වන්නේ සියලුම වර්ගයේ format වලින් ඇති videos අවරණය වන පරිදි සකසා තිබීමය.එනම් VCD, DVD, AVI, MKV, Ogg Theora, OGM, 3GP, MPEG-1/2/4, WMV, RealMedia, and QuickTime යනාදී සියලුම වර්ගයේ format ආවරණය වේ. 2008 දෙසැම්බර් මාසයේ kmp player ය පැන්ඩෝරා සමගම…
ASCII Code යොදාගෙන වැඩසටහන් සකස් කරන හැටි කියලා දුන්නට Key Board එකේ ඔක්කොම යතුරැ වලට ASCII Code දුන්නෙ නෑනෙ නේදKey Board එකේ ඔක්කොම යතුරැ වලට අදාල ASCII Code ටිකASCII Code යොදාගෙනart හොදට පුලුවන් අයට පුලුවන් ඉතින් අපට බැරි උනාටASCII Code ටික...වැඩි කතා ඕනේ නෑ පහල ඇති ..හිතන්න පුලුවන්ද පෝස්ට් එකට…
NEW YORK (AP) — Morgan Stanley , the lead investment bank in Facebook 's troubled initial public offering , will compensate retail investors who overpaid when they bought Facebook's stock in Friday's IPO, according to a source familiar with the matter. The person said the firm is reviewing orders…