දැන් බුකියටත් නොයන නිසා අද උදේ පාන්දරම රිංග ගත්තා එලකිරියට ඒකේ මොකෙක්ද සිරා සිංදුවක් හොයලා තිබ්බා Hirimal Hinawaka කියලා අර කුලියට මිණි මරන්න කියලා දීපු නාට්ටියේ ගිය එකක්.. (රන් සමනලයේ එකේ බං) අම්බෝ.. ඒක බා ගත්ත ඔන්න පට්ට සිංදුව බොහෙම අමාරුවෙන් ලිරික්ස් ටිකක් කොටා ගත්තා.. ඒකත් එලකිරියේ මොකකේද එකෙක්…
ඔන්න යාලුවනේ මම මගේ මේ පොස්ට් ඒකෙන ඔයාලට ගෙනවා මේ දවස වල ගොඩක් කට්ටියට තියන ලොකු ප්රශ්නයට විසදුමක්.මේක මටත් කාලයක් ලොකු ලෙඩක් වෙලා තිබුන. ඒ තම ඒකෙන් යු ටියුබ් වගේ සයිට් වලින් ලොකු වීඩියෝ ෆයිල් බාද්දී 99% බැවිල නතර වෙන එක. ඔයාලම හිතල බලන්නකෝ 700 වගේ ෆිල්ම් එකක් 99% ටම පිරිලා අයෙ resume කරන්න…

අද සුභ නැකතින් අපේ පුරු පුරු සුදු පූසිව කැන්දන් එනවලුනෙ... ඉතින් දෙන්නගෙ අලුත් මෙව්ව එකට පූසන්ගෙන් සුභ පැතුම්!!! -උපාසක, ඤාව්වා සමගින් මී කතුරා-

වෙහෙසකර ජීවිතයක පහස නුඔ ලබන්නට දහසකුත් වේදනා ගුලිකරන් නිමේෂක ජල බි ඳ ක් විලස නොව මහ සයුර සේ දිරිය මනසකින් පිරිපුන්ව පා නගන් ඉදිරියට ඉඩ නොදී පරාජයට වස පොවා විනාසෙට ජය ගනින් -රන් ටැඔක් සේ දිලෙන-අස්ථීර නොව ස්ථීර ක්රියාවලි තුළින් අස්ථීර ලොව සදෙසට.......!!! - KABA -
මේක මගේ ජිවිතේ තවත් අද්දැකිමක්!, අපේ රටේ ............. , කියන්නේ උත්තරීතර අයතනයක්, ඒත් ඒකේ ඉන්න අය කරන වැඩ නිසා ඒ ආයතනය චාටර් වෙලා තියෙන්නේ, ඉතින් මේ කතාවත් ඒ ගැන තමා. ඔන්න ඉතින් එක දවසක් අපේ පැත්තේ .............. පොරක් බීට් එකේ දැම්මා . බීට් 1ක කියන්නේ ජංගම නිරික්ෂණය කරනවා. ඒ කියන්නේ රැට…

සීගිරියේ අප්සරාව ඉන්නේ බාගෙට හෙලුවෙන්ලු...වැරද්දක් නෑ ඒ කතාව , මොකද කිව්වත් වගේ උඩ කෑල්ලට ඇදුමක් ඇදල නැනේ?... සිගිරිය ගලක්නේ ඉතින් ඒක රත් උනාම දාඩිය ඇති...ඒ හින්ද උඩ ඇදුම ගලවන්න ඇති...?? එක්කෝ ඇදුම් වලට රෙදි මදි වෙන්න ඇති.. එහෙමත් නැත්තම්, රජාට ආතල් ඇති එහෙම බලන්න... සමහරු කියන්නේ මේ ඉන්නේ රජතුමාගේ…

කොහොමද යාලුවනේ අදනම් අරගෙන ආවෙ අපි හැමෝටම වටින දෙයක් ගැන.මොකද අපි හැමෝම ගොඩක්වෙලා පරිගණකය ඉදිරියේ වාඩි වෙලා ඉද්දි අපි නොදැනුවත්වම අපේ ඇස් වියලෙන රෝගයට ගොදුරු වෙනවා.ඩොක්ටර්ස්ලනම් කියන්නේ Dry Eyes කියලා. Dry Eyes කියන්නෙ අපේ ඇස්වල තියෙන කදුලු ඇස්වලම මිදිලා එය ස්තරයක් වගේ පවතින තත්වයට.මෙම ස්තරය නිසා…

කොහොමද යාලුවනේ ගොඩක් දවසකින් Software කෑල්ලක් ගැන විස්තර හොයාගත්තෙ.හැබැයි ෙම්ක භාවිතා කරන්නනම් වෙන්නේ වින්ඩෝස් භාවිතා කරන අයට විතරයි.CCleaner මගින් අපට පුලුවන් අපේ කොම්පියුටර් එකේ තියෙන ලට්ට ලොට්ට ඉක්මනින් අයින් කරගන්න.අපි පරිගණකය නිතර නිතර භාවිතා කරද්දි අපි නොදැනුවත්වම හැදෙන ටෙම්පරි files නිසා…

පුංචි කාලේ අවුරුදු මතක එක්ක සැරි සරල පුළු පුළුවන් විදිහට අවුරුදුත් සමරලා වෙසක් වලට බණත් අහල ඉන්න වෙලාවේ අපේ හැනොයි වල ශ්රී ලංකික ජනතාව තීරණය කළා මෙහෙම ඉඳල හරියන්නේ නැහැ අපේ ළමයි තරඟෙට බනිස් ගෙඩියක් වත් කන්න දන්නේ නැතිය , අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න ඕන කියල . ඇත්තම කියනව නම් අපේ පුරුෂ පාර්ශ්වයට…

අප විසින් දෙනු ලබන කෝන්දේසි දිගින් දිගටම පරික්ෂා කර බලා ඒවායේ සත්ය අසත්ය භාවය පදනම් කරගෙන වැඩසටහන ක්රියාත්මක කිරීම If,Else,Else If භාවිතා කරලා කරන්න පුලුවන්.ඒත් කෝඩ්ංග්ස් ගොඩක් දිගට ලියන්න වෙනවා. ඒ නිසා තමයි අපි Switch Statement එක භාවිතා කරන්නෙ.මෙහිදි අපට තියෙන වාසිය වැඩසටහන ක්රියාත්මක වීමට ගත…
