Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අප්‍රිකාණු ගුරුකම්. African Black Magic

ගුරුකම් වලට ලංකාවේ ප්‍රසිද්ද දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයයි.ලංකාවේ ඈත අතීතයේ ලෝකය පුදුමයට පත්වෙන විදියේ ගුරුකම් තිබුනත් අද ඇති ගුරුකම් වල එතරම් සත්‍යක් නැහැ කියන ඒක ප්‍රසිද්ධ කරුණක්. ලෝකේ ප්‍රබල ගුරුකම් ශාස්ත්‍රයක් තවමත් තියෙන්නේ ඉන්දියාවේ. ඒත් අප්‍රසිද්ධව තව කොතෙකුත් රටවල් ඇතිද? 14 වන සියවසේ සිට…

වෙණ තතෙන් මැවුණු රහස්...

බස් රේඩියෝ සතිය වෙනුවෙනි... ලියැවුණු දෙවැනි ලිපිය... අහන්නකෝ ඔයාලත් buzzradio ඉතින් යාළුවනේ ආයෙමත් අපි මුණ ගැහුනා නේද, ම්ම්ම්... මටනම් තව අවුරුද්දක් විතර කැම්පස් ස්ට්‍රයික් එක තියෙයි වගේ, මතක වෙද්දීත් ආසාවේ බෑ... ( අපේ ස්ට්‍රයික් කතාවත් කියවමුද..) හේ හේ , ඉතින් මේ දවස්වල බැච් ෆිට් එක හදාගන්නත් එක්ක…

ආදරේ විකිණුවා.....

~~ ආදරේ විකිණුවා ~~ සල්ලි දීලා ගන්න බැරි මගේ ආදරේ ඔයාගේ අප්පච්චිගේ සල්ලි ඉස්සරහා අසරණ වෙද්දී හිනාවෙවී බලං ඉන්න බැරි හන්දද කඳුළු පුරෝගෙන බොරුවට ඇඬුවේ?? ඒ කඳුළුවල ලියවිලා තිබුනේ අපේ ආදරේට වඩා ඔයාට ඔයාගේ සල්ලි ලොකුයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ ඔයාට මාව ඈත් කරන්න මෙච්චරටම ඕනි වෙයි කියලා ඒත් සල්ලි…

රුපියල් දහය සොරාගත් ගැට කපන්නාගෙන් මගියාට රුපියල් දහසක තෑග්ගක්

බසයේදී මුදල් පසුම්බිය සොරාගත් ගැට කපන්නෙක් රුපියල් දහසක්ද සමග එය ආපසු අයිතිකරුට දුන්නේය. පසුගිය දිනක පෙරවරුවේ මෙම මගියා පිටකොටුවෙන් මොරටුව බලායන බසයකට ගොඩවූයේ තම සේවා ස්ථානයට යාම සඳහාය. බසය මගීන්ගෙන් පිරී තිබිණ. වහා ක‍්‍රියාත්මකවූ ගැට කපන්නා මෙම මගියාගේ මුදල් පසුම්බිය සොරාගත්තේ මේ අතරතුරදීය. බසයෙන්…

අඩුව

සීතම සීත සැඳෑ මදනල පිසගෙන හමන මා ගත කොඳුරන්නේ රහසක් මට හෙමි හෙමින් රහසේම හමන මුදු මද නල හිරිගඩු පිපෙන සීතල පෙළන්නේ මා ගත එපමණක් නොව සිතද නිරුවත් උඩුකයට දරණු බැහැ මේ සීතල කිලිටි වූ කමිසයට මඩිනු හැකිවෙද මේ දරුණු සීතල ජීවිතේ තනිකම මා වෙලාගත් පාළුව හමන මේ සැඳෑ මද නල කියාදෙන්නේ දෝ මට නැති වෙන්නට මේ සීතල…

ඇස් නොපෙනෙන අම්මා.... (අඹ යාළුවෝ)

ඔන්න අපි පොඩි කාලෙ හරිම ආසාවෙන් අහපු සින්දුවක් තම්යි මම ගෙනාවේ "පහන තියා බුදුසාදුට" මේ සින්දුව දන්නේ නැතිකෙනෙක් ඉන්නවානම් එයා ගැන කියන්න තියෙන්නේ එයාට ළමා කාලයක් තිබුනේ නෑ කියන එක විතරයි... Pahana Thiya by rmcdex පාන තියා බුදු සාදුට හිමිදිරියේ සැමදා දෙන්නා ගෙදරින් එනවා ඇස් නොපෙනෙන අම්මා ගෙයි…

නුඹ මට ලැබේ නම්.....

"නුඹ මට ලැ බෙනවා නම්... හිරු දෙවිඳු වඩින විට, තිසා වැවු දියෙන් දෝවනය වී මං, සිරි මහා බෝධියට සත් දිනක් කිරිපිඬු පුදන්නම්.... රන්මැලි සෑ මලුව පංච පියුමින් සරසවා නුඹ නමට සෙත් පතන්නම්... සමන් මල් නෙලාගෙන ඔබෙ දෙපාමුල හොවා, නුඹට පෑගුන දුහුවිලෙන් මං නළල ඔපවත් කරන්නම්..... නිහඬ වණ අරණකට වී, බවුන් වඩනා…

"Ferrari"ෆෙරාරී සමාගම විසින් නව රේසිං බයිසිකලයක් නිපදවයි.

මෝටර් රථ නිශ්පාදනයෙන් ලොව සුපතල නාමයක් දිනා සිටින ෆෙරාරී සමාගම විසින් නිශ්පාදිත තරමක් වෙනස් අන්දමේ නිශ්පාදනයක් ලෙස රේසිං බයිසිකලයක් පසුගිය දා වෙළද පොලට හදුන්වා දීය."ඊ බයික්" නම් වෙළද නාමය යටතේ නිශ්පාදිත මෙම බයිසිකලය වොට් 250 ක මෝටරයක් යොදා බල ගන්වා ඇත.තවද පැයට කිලෝමීටර් 45ක් ධාවන වේගයක් ලබාගත හැකි…

ඔබේ බ්ලොගයටත් Flash Animated Label Cloud එකක්..

ඔන්න මම ගොඩක් කාලෙකින් ආවට පස්සේ දාන දෙවෙනි පෝස්ට් එක ...මං මේ ගැන දාන්න හිටියේ මීට අවුරුද්දකට විතර කලින්...එත් ඉතින් මට විවේකයක් තිබ්බේ නැති නිසා ඒකත් අමතක වෙලා ගියා ...එත් අයෙත් බ්ලොග් එක ලියන්න ගත්ත දවසෙම හිතුනා මේ ගැන පොස්ට් එකක් දාන්න ඕන කියලා. .අයියෝ..මේක මේක කිය කියා හිටියට මොකක්ද කියන්න…