මලානික හිරුගේ අන්තිම කිරනත් මුහුදේ කෙලවරකින් ගිලා බහින හැටි සෝමසිරි බලා සිටියේ ජීවිතයේ තමුන්ට වඩාත් හුරුපුරුදු ඉසව්වක සිටය. තිස් පහකට එහා ගෙවුන මේ ජීවිතයෙන් බොහෝ පංගුවක් මේ මහා වෙරළ කෙලවරක ගෙවන්නට සෝමසිරි තීරනය කලේ ජීවිතයේ බොහෝ තැන්වලට ගැලවෙන්නට මෙන්ම හිරවෙන්නටද වූ කල තමාට පිහිට උනු එකම ඉසව්ව මේ…

දකුණු පළාත හරහා හමාගිය සුළි සුළඟින් විනාශ වූ නිවසක ටකරන් තහඩු යළි සවිකිරීමට යද්දී ඉපැරණි සොරකමක සුලමුල සොයා ගැනීමට හැකිවීමේ අපූරු පුවතක් දකුණේ ප‍්‍රධාන නගරයකින් වාර්තාවේ.මේ නිවසට විශාල අලාභහානි නොවුවත් අසල වූ පුවක් ගසක් ඇද වැටීම නිසා වහල මුළුමනින්ම විනාශ වී තිබුණි. මෙය දැනගත් නිවස අසල වූ තරුණ…

ඔන්න දවසක් මුදලාලිලා දෙන්නෙක් සෙට් වෙලා තමන්ගේ ගෝලයන් ගැන කතා වෙනවා. උඹ දන්නේ නෑ මට ඉන්න එක ගැන කතා කරලා වැඩක් නෑ.සිරා මෝඩයා ඔන්න බලපන් මම බොරුද කියන්නේ කියල. කිරියා….කිරියා…. සද්දේ ඇහිලා කිරියා එතනට දුවගෙන ආවා. මේ රුපියල් 10 අරගෙන ගිහින් හන්දියේ කාර් සේල් එකෙන් මට කාර් එකක් අරගෙන වරෙන්. රුපියල් 10…
ආදරේ... උඹ එන්ඩද හදන්නේ මා ගාවට... උඹ හොඳටම දන්නවනේ මම උඹට වෛර බව.... අහිංසක කෙල්ලෙක්ගෙ ජීවිතේ... කාලකන්නි කරන්නද උඹට ඕනේ? කතා කරපන්...උත්තර දියන් මට... ඒකි දුක් විඳියි... මගේ හැටියට, මම හිතන හැටියට ඒකි දුක් විඳියි... ඒකි කොහොමද මගෙ පුංචි ලෝකේ අත පය දිග ඇරලා ඉන්නේ... දැන දැනත් එන්ඩ එපා මා ගාවට...…

එදා සිටම මිනිස් ගවේශනයේ මූලික ඉලක්කයක් වූයේ අපේ අසල්වැසි චන්ද්‍රයායි. චන්ද්‍රයාගේ මතුපිට ඇති ආවාටයක් තුලින් අයිස් ඇති බවට සැක කල හැකි සාධක හමුවී තිබෙනවා. නමුත් මෙතෙක් මෙය ඉතා නිවැරදි ලෙස ග්‍රහණය කර ගෙන නොමැති බවයි විද්‍යාඥයන් පවසන්නේ. සඳේ දක්ෂිණ ධ්‍රැවයට ඉතා ආසන්නයෙන් පිහිටි Shackleton ආවාටය මෙසේ…
නිලඹර වසන්තය.....(1 කොටස) නිලඹර වසන්තය.....(2 කොටස) නිලඹර වසන්තය.....(3 කොටස) නිලඹර වසන්තය.....(4 කොටස) නිලඹර වසන්තය.....(5 කොටස) මෙතනින් කියවන්න ................................................................. "මල්ලී.....මල්ලී......නැගිටිනවකො හලෝ." "මොකද ඕයි....පොඩ්ඩක් ඇලවෙන්න කියල ඇඳට වැටුන…

15.00 ඉංග්‍රීසියේ සමහර වචන එක්ක යොදන prepositions ඒ වචන පාවිච්චි වෙන ආකාරය අනුව වෙනස් වෙන අවස්ථා කීපයක් අපි "Do You Agree with Me? එකඟද, නැද්ද?" ලිපියෙන් බැලුවා. තවත් මෙවැනි තැන් තියෙනවා. ඇතැම් වචන එක් අර්ථයක preposition පදයක් සමගත්, වෙනත් අර්ථයක තනිවමත් භාවිතයේ යෙදෙනවා. 1. afraid of / afraid to /…
නෙප්ටූන් ග්‍රහයා සහ අපේ පෘතුවිය අතර දුර සැතපුම් මිලියනයක් පමණයි නම් අපට දැක ගන්න පුළුවන් අසිරිමත් දර්ශනය කොයි වගේද කියලා හිතා ගන්න පුළුවන්ද..? ඒ වගේම මේ විශාල වායු ග්‍රහයා නිසා ඇතිවන සුවිශාල ගුරුත්වාකර්ශන බලය….මෙයට සමාන සිද්ධියක් සිග්නස් තාරකා රාශියේ ඇති තාරකා මණ්ඩලයක ඇත්තටම තිබෙන බව වාර්තා වනවා.…
දෙවියන් මෑරිම උපුටා ගෑනිම පලිගෑනිම කෙටි කතා සoග්‍රාහය ජි.බි.සේනානා යක බුද්ධිය මිත්‍රයෙකෑයි, සිතු මම දිනක් මග රෑක සිට මගේ දෙවියන් මාරා හෙළමි. දෑවෑන්තයකු වන බුද්ධිය අදුරෙහි මහ අඩි තබමින් මා පිටුපසින් එනු මට ඈසෙයි. එහෙත් දෙවියන් සිටි කලක මෙන් දෑන් මට සෑක හෑර ගමන් කල නොහෙක මා වෑටුනු කල දෑන් දෙවියන්…

මං.....,,, තරුවක්..... අහසින් කඩා වැටුන... කවියක්..... පද වැල් අපිලිවලට ඇමිනුව හීනයක් ..... තවත් එක් සැබැ නොවෙන මුහුදු රැල්ලක්..... වෙරල ලඟටම ඇවිත් ආපසු යන ඒත්..., ඔයා.., ඒ තරුවට අර්ථයක් දුන්නා.... ඒ පද වැල් අපිලිවෙලට උනත් තාලයට ගැයුවා.... ඒ දැක්ක හීනේ සැබැවක් කරන්න වෙහෙස වුනා.... ඒ රැල්ල ආයෙ…
