Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

රාවණා රජු සොයාගිය ගමනාන්තය...

ශ්‍රි ලන්කාවේ විසු රාවණා රජතුමා රාමන් රාවණ මහ සන්ග්‍රාමයෙන් මියගිය බැව් රාමායනය පවසනා නමුත්,රාමගේ හී පහරින් සිහි මුසපත් වු රාවණ රජුගේ දේහය නුවර එළිය දිස්ත්‍රික්කයේ "මහ කුඩුගල කදු" මුදුනේ සුරක්ශිතව තැන්පත් කර ඇති අතර, එම සිරුර ගන්ගා නම් ගගේ දිය බිදකින් යම් දිනෙක තෙමන අතර ඉට පසු රාවණා රජුට නැවත සිහි…

හඩ කැවීම් රූප වාහිනියෙ ජාතික

මතකද කාලෙක‍‍ට ඉස්සර බොහොම , අපි බැලුව කාටුන් චිත්‍රපට නාටක, ‍හඩ කැවූ රූප වාහිනියෙන් ජාතික.හිතනව නැහැ අමතක ඔබට. අමතක නම් බලනු යූටියුබේ ඇත බෝම. අමුතු ජොලියක් ඒකෙත් ඇත මාර. තියෙනවද අදහසක් ඇයි ඔවුන් කළේ ඒම. ටයිටස් මාම සුදෙක්ද නොදන්න සිංහල. කුජීතය නාලිකාවනම් පවුලෙ. කෑවා දඟර වලිගය දැක්කහම යන ලෙසට වමන.…

තායිලන්තයේ පාවෙන සිනමා ශාලාව.

තායිලන්තයට අයත් දූපත් අතරින් ඇති " Kudu" නම් දූපත විශේෂත්වයක් ගන්නේ එය එතරම්ම සුන්දර ස්ථානයක් බැවිනි.වෘත්තීය ගෘහ නිර්මාණ කරුවෙකු වන Ole Scheeren හට පාවෙන සිනමා ශාලාවක් මෙම ස්ථානයේ තැනිය යුතුයි යන අපූරු අදහස එන්නට ඇත්තේ ද මෙම දූපතේ සුන්දරත්වය නිසාය.මෙම සිනමා ශාලාව ඉදිකල ස්ථානය අර්ධ කවයක හැඩයට දූපත…

අවුරුදු 4 එක 8න් දෙනවා!!!! එන්න අරගන්න!!! ලංකාවේ විතරයි....

විජාතික බලවේග සතුරු කුමන්ත්‍රණ ඩයස්පෝරාවේ ඇඟිලි ගැසීම් සියල්ල පරදවමින් ඉදිරියටම ඇදෙන ආශ්චර්යමත් සිරි ලාංකීය දේසපාලුවන්ගේ විශිෂ්ට , උත්කෘෂ්ට උසස් අධ්‍යාපනික ඉදිරි දැක්මේ බල මහිමය ++++++++

පෞද්ගලික වෛද්‍ය විද්‍යාවලට එරෙහිව අත්සන් දශලක්‍ෂයක්

නිදහස් අධ්‍යාපනය විනාශ කරන, ජනතාවගේ ජීවිත අනතුරේ හෙලන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රට තුළ ආරම්භ නොකරන ලෙසත් දැනට ආරම්භ කර ඇති මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහාම වසා දමන ලෙසටත් රජයට බලකිරීම සඳහා අත්සන් දශ ලක්‍ෂයක් එකතු කිරීමේ ජනතා පෙත්සමක් අත්සන් කිරීමට තීරණය කර ඇති බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට…

සාපයෙන් මිදුනු උතුරේ මිනිස්සු

පහුගිය දවසක දන්න හඳුනන යහලුවෙකුගෙ ආයතනයකින් උතුරෙ කරන ව්‍යාපෘතියක ස්වෙච්ඡා සේවකයෙක් විදිහට මටත් උතුරු පළාතට යන්න ලැබුනා. මතක පොතේ මේ පිටුව වෙන් කරන්න යන්නෙ උතුරෙදි ලැබුනු අත්දැකීම් බෙදාහදා ගන්න. පැහැබර අනාගතයක් වෙත දෑස් දල්වා... අවුරුදු තිහකටත් වඩා වැඩි කාලයක් උතුරෙ මිනිස්සුන්ව පෙළපු සාපලත් යුද්ධය…

දැවෙන ප්‍රශ්ණය

නෙත් අඳ පෘථග්ජන පුද්ගල ප්‍රජාව යාවත්කාලීන මනසින් විචාරන වගනම් තෘප්තිමත් ඌරන් රැලක් වනවාද? අතෘප්තිමත් සොක්‍රටීස්ලා බවට පත්වනවාද? තර සිරුරු සංතර්පනය කරන තෘප්තිමත් ඌරන් ප්‍රහීන වූ සමාජ සංතුලිතයක අතෘප්තිමත් සොක්‍රටීස්ලා ඕනෑකර තිබේ!!!!!!

සැම්සුන්ග් ගැලැක්සී ටැබ් 2

මේ මාසේ මුලදී එටිසලාට් ආයතනයෙන් මට අවස්ථාවක් ලැබුනා සැම්සුන්ග් ගැලැක්සී ටැබ් 2 එක සති කීපයකට පාවිච්චි කරලා බලන්න.. නියමු වැඩසටහනක් විදිහට ගැජට් ගැන ගුණ දොස් කථා කරන වැඩසටහන් මාළාවක පළමු අංගය විදිහට තමයි මේ අවස්ථාව මට ලැබුනේ.. සැම්සුන්ග් ගැලැක්සි ටැබ් කාණ්ඩයේ අළුතෙන් හඳුන්වා දෙන සැම්සුන්ග් ගැලැක්සී…

මරණයට කැපවී සිටි එළදෙන බලෙන්ම ලොරියට නැඟලා

පෝයදා නිදහස් කිරීමේ අරමුණින් මස් මඩුවකදී ගවයකු තෝරද්දී පසෙක සිටි එළදෙනක් ලණුවත් කඩාගෙන ලොරියට නැඟීම නිසා අවසානයේ එම එළදෙන ඒමට සිදුවූ පුවතකි මේ. දනට පිනට ලැදි අයකු ගමේ විහාරාධිපති හිමි හමුවී පවසා සිටියේ තමන්ට පෝයදා ගවයෙක් මුදාහැරීමට අවශ්‍ය බවයි. එම උතුම් ක‍්‍රියාව අගේ කළ ඒ හිමියෝ ගව ගාලට යාමට…