පරිගණකයේ වී.ජි.ඒ. එකේ ක්‍රියාකාරීත්වය ගැන මම කලින් පොස්ට් එකක සඳහන් කලානේ. ඕනනම් ඒක මෙතනින් බලන්නකෝ. පරිගණකයේ පරිගණක ක්‍රීඩා කිරීමට නම හොඳ ත්‍රිමාන සජීවීකරන් හැකියාවෙන් යුත් වී.ජි.ඒ. කාඩ් එකක ඕන වෙනවා. කෙසේ නමුත් හමොටම separate vga ගන්න හැකියාවක් නැති නිසා ගොඩක් දෙන බවිත කරන්නේ onboard vga එක.නමුත්…
Tesla Motors known for developing all electric cars have developed a car that has a range of 300 Miles per charge with blistering performance of 0-100MPH in 4.4secons. That is an excellent achievement. Tesla’s advanced electric powertrain delivers exhilarating performance. Unlike the internal…
අද උදේ අහන්න ලැබුනු නරක ආරංචියක් නිසා තමයි මම මේ හදිස්සියෙන්ම මේක ලියන්න හිතුවේ. නැත්තන් එකම දවස පෝස්ට් දෙකක් දාන්නේ නෑනේ. කොහොම හරි අද උදේ නඩු තීන්දුවක් දීලා තියෙනවා අපේ Z ස්කොර් එක ආපහු වෙනස් කරන්න කියලා. මමත් කරුමෙට ගිය අවුරුද්දේ තමයි ඒ ලෙවල් කලේ.මදැයි කැම්පස් යන්න බලන් හිටියා. තිබ්බ ස්කොර්…
15.00 අපේ රටේ අය ඉස්කෝලේ අවුරුදු දහයකටත් වැඩි කාලයක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. එත් පාසැල් කාලය අවසානයේදීත් ඉංග්‍රීසියෙන් ප්‍රායෝගික වැඩක් ගන්න පුළුවන් හැකියාවක් බොහෝ දෙනෙකුට නැතිලු. එහෙනම් ඉතින් අපේ ඉංග්‍රීසි අධ්‍යාපන රටාවේ යම් වැරැද්දක් තියෙන බව පැහැදිලියි. මේකට ප්‍රතිකර්මයක් හැටියට, ඉස්කෝලෙන්…
මාළඹේ ආරම්භ කර ඇති පෞද්ගලික වෛද්‍ය උපාධි කඩය වහාම වසා දමන ලෙසත් තවදුරටත් අප රට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති නොකරන ලෙසටත් රජයට බලකිරීම සඳහා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි සංවිධාන සහ විද්වත් එකමුතුව මගින් සංවිධානය කළ ජනතා පෙත්සමක් අත්සන් කිරීමේ ව්‍යාපාරයක් අද (24) උදෑසන 10 ට කොටුව දුම්රිය පොළ…
මාතෘකාව දැක්ක ගමන් මම මගේ ප්‍රථම ප්‍රේමය ගැන කතාවක් කියන්න යන්නේ කියලා කට්ටිය හිතෙනවා ඇති. ඒත් එක එහෙම නෙමේ. එහෙම කියලා මේක කියවන්නේ නැතුව ඉන්න එපා. මම අද හිතුවා මම කැමතිම හින්දි සිංදුව සිංහලට පරිවර්තනය කරන්න. මේ සින්දුව කබි කුශි කබි ගම් (තේරුම: වෙලාවකට සතුට වෙලාවකට දුක) කියන චිත්‍රපටියේ මම ගොඩක්…
සුගත් පළපුරුදු මාර්ගෝපදේශකයෙකි. භාෂා කීපයක් කතා කිරීමටහැකියාවක් ඇති ඔහුට දන්නා හඳුනන විදේශිකයෝ බොහෝ සිටිති.පසුගිය දිනක සුගත් දන්නා හඳුනන ජර්මන් ජාතික ඉංජිනේරුවෙක්ශ්‍රී ලංකාවට පැමිණියේය. සුගත් සමඟ දින කීපයක් ඔහු රට පුරාඇවිද්දේය.බෙන්තොට ප‍්‍රදේශයේ ලැගුම්හලක නතරව සිටි ඔහු අසවල් දින ආපසු යන බව සුගත්ට…
ඉස්ස ඉස්සෙල්ලාම කොටන බ්ලොගයෙ, පටන් ගන්න වෙන්නෙනම් මනියට උන අකර තැබ්බයකින් තමා....අකරතබ්බයක් කිව්වට ඉතින් එහෙම එකක්ම නෙවෙයි... කාලයක් තිස්සෙ මනියට තිබ්බ පොඩි සීන්කෝන් එකක් නිසා ඇතිවෙච්චි දෙයක්... ඔන්න්න ඉතින් මනිය එදා උදේ පාන්දරම බස් රතේක නැගල ගියා කියමුකො ගම්පහ මහ ඉස්පිරිතාලෙට, මනියගෙ අම්මත් ආව…
එදිනෙදා ජීවිතයේදි ඉංග් රීසි භාෂාව ඔබට කොතරම් වැදගත්ද?. ඔබ නොයක් ආකාරයේ හේතු කියාවි. ඒ අතර මෙන්න මේ වගේ හේතු තියෙන්න පුළුවනි. ඉංග් රීසි කියන්නේ විශ්ව භාෂාවක් වීම රැකියාවේ භාවිතයට, වෙනත් රටවල සංචාරයේදී, වෙනත් ප් රාන්තවල සංචාරයේදී, අත්තර්ජාලය හරහා ගණුදෙනු කිරීමේදී. ළමයින්ට පාඩම් කියලා දෙන්න. මේ…