බස් රේඩියෝ සතිය වෙනුවෙනි... ලියැවුණු තෙවැනි ලිපිය... අහන්නකෝ ඔයාලත් buzzradio කොහොමද මගේ ආදරණිය යාලුවනේ, ටික දවසකට බ්ලොග් එක පැත්තෙත් එන්න බැරිවුණා...(හෆෝයි...) ගෙදරම ඉදලා දන නම් හරිම කම්මැලි වෙලා, කොහොම කොහොම හරි අපිට පිනට ලැබුණු නිවාඩුවත් ඉවරායි කියලා ආතක් පාතක් නැතුව කොහෙන්දෝ අසුභම අසුභ…
වේලාව සවස හතහමාර පමණ විය. ගාල්ලේ සිට මාතර බලා දිවෙන එම බසය මගීන්ගෙන් පිරී තිබිනි. බසයේ පසුපස අසුනේ දකුණු පස කොනේ තරුණ පෙම්වතුන් යුවළක් තුරුලූවී පෙම් බස් දොඩමින් සිටියහ. බසයේ මැද හරියේ සිටි මැදිවියේ මගියෙකි. ඔහු අධික ලෙස බීමත්ව සිටියේය. කෙනෙක් නැගිට ඔහුට අසුනක් දුන්නට ඔහු එය ප්රතික්ෂේප කළේය. ඔහු…
නිල් දෑසේ මදහාස මට තාම අද වගේ මතකයි නුඹ පෑව ආදරය හිත ගාව හැමදාමත් සොඳුරුයි පෙම්දමක රන් හීන මට බෝම ස්නේහවන්තයි හිමි නොවන නුඹ ගැනම හිත මාගේ ආලවන්තයි එන්න හීනෙන් වත් ඔබ එන්න ඉන්න හැම හීනෙම ඔබ ඉන්න එන්න මාගේ හීනෙම නවතින්න මාගේ සිහිනේ // හිමි නොවන නුඹ ගැනම හිත මාගේ ආලවන්තයි රෑ සිහින පාවේ හද ගැස්ම මා වේ…
ආදරයට හිත රිදෙනා තරම දනී නම් නුබේ සුවද ගෙන ඈතට යන්නේ නෑ මගෙන් පෙම් හිතකට දුක් දීල වෙන්ව ගියානම් හීනෙන් වත් වත් නුබ එන්න එපා මට කදුලු අරන් ප්රේමය හිත ලග දැවටී රිදවන තරම නුබේ සුවඳ ලග නැතුවත් දැනෙනවා තවම ඔය සෙනෙහස මට මතක් වෙලා ඇඞුවත් දෙනෙත කවදාවත් හිමි වෙන්නේ නෑ නුබව හීනය බොදවී දෑසම කඳුලින් තෙමුන…
දැන් රේඩියො කළුතර නවතම තාක්ෂණයෙන් යුන් මෘදුකාංගයකින් ශ්රවනය කිරිමට දැන් ඔබට අවස්ථාවක්.. අපි මේ වෙලාවෙදි මතක් කරන්න ඕනේ විශේෂයෙන් හංස මධුසංක අමරසේකර සොහුරාව සහ ඩිරේන් දන්තනාරයන සොහුරාව ..එය ඔබට ශ්රවනය කිරිමට අවම වශයෙන් 64kbps වේගයෙන් යුත් අන්තර්ජාල සබදතාවයක් තිබිය යුතුයි..සහ අවම වශයෙන් තව Windows…
එක දවසක් අහම්බෙන් වගේ .. ඔය හිතුවක්කාර ඇස් ඉස්සරහ මගේ හිත ගිහින් නතරවෙද්දි නිකමටවත් හිතුනෙ නැහැ ජීවිතේ සන්තකේම මට ඔයා වෙයි කියල .. ඒත් දවසක දෙපාරක් නොහිතම කාලයක් තිස්සෙ එකතු කරපු මහ හුඟක් බලපොරොත්තු අරන් ගිහින් ඔයි පපුව උඩ අතෑරල සැහැල්ලුවෙන් මම බලන් උන්නා.. මගේ රත්තරන් මට පතිනිවර අරන් මා ලඟට එනකල්…
පියවරුන්ගේ දිනය පහුවෙලා ටික දිනක් ගතවුනත් ඒ ගැන සටහනක් තැබිය යුතුයි කියා සිතුනා. තාත්තා කෙනෙක් ගොඩක් වෙලාවට තමන්ගේ පවුලේ දියුනුව දරුවන්ගේ සැප පහසුව ඉගෙනීම ආදිය ගැන වෙහෙසවෙන අතරෙදි තමන්ගේ සෞඛ්ය තත්වය ගැන සැලකිලිමත් වීම අතපසු වෙනවා. තමන්ගෙ පවුල ගැන හිතන තාත්තා කෙනෙක් තමන් නීරෝගීව සිටීම ඉතා වැදගත්…
From the initiation of our society, Anandian Astronomical Association is not only an association doing academical activities of its related. As an Astronomical Association most of the parties think the only job is to conduct lecture series, astronomy camps, competitions and other astronomy and…
වදුරු මූහුණක් තියෙන මලක් දැකලා තියෙනවාද? මේ තියෙන්නේ ලෝකේ තියෙන ඉතා දුර්ලභ Monkey Orchid කියන ඔර්කිඩ් විශේෂය.මේවා අපිට දකින්න පුලුවන් වෙන්න පේරු රටේදි.මේ ඔර්කිඩ් විශේෂය විද්යාත්මක විදියට හදුන්වන්නේ Dracula simia කියන නමින්.එම දුර්ලභ වදුරෙකුගේ මුණ ඇති ඔර්කිඩ් මලේ ජායාරූප කිහිපයක් බලන්න. ඔබගේ…
රාජේන්ද්ර කියන්නෙ ඔෆීස් එකේ ඉන්න පැනි හට්ටියක්. හැබැයි කොමන් සෙන්ස් කියන ඒව නම් බිංදුවයි. ඔන්න ඉතින් අලුත් ගෑනු ලමයෙක් ඔෆීසියෙ වැඩට ආව. ඇහැට කනට පේනව. ඉතින් රාජෙන්ද්රයත් කොහොම හරි මේ ලමයව තමන්ගෙ පරිවාර ගොඩට සෙට් කරගත්ත. ඔන්න දවසක් මිනිහ පැනි පෙරාගෙන මේ ගෑනුලමයත් එක්ක චැට් එකක්. එක පාරටම චැට් එකේ…