මෑත කාලීන මුස්ලිම් විරෝධී ප්රචාරක කාර්යය පිටුපස ඇති යථාර්තය..! ශ්රී ලංකාවේ සිංහල බෞද්ධ සහෘදයන්ට පණිවුඩයක් !! ආචාර්ය මසිහුදීන් ඉනමුල්ලාහ් මුස්ලිම් පල්ලි සහ ඓතිහාසික වටිනාකමක් ඇති දර්හාස් කෙරෙහි දක්වන විරෝධතාවන් ආකාරයෙන් දිවයිනේ බොහෝ ප්රදේශ වල පවතින මෑතකාලීන මුස්ලිම් විරෝධතා ව්යාපාරය දිවයිනේ…
නීලවන් කෙස් රොදකි නුඹේ මුව සිඹිනා රෝස පැහැ තොල් අතර නිතර සැරිසරනා .. ටිකෙන් ටික නීල පැහැ සැඟවෙලා තිබුනා සුළඟ හා හාද වී ගියාදෝ සිතුනා .. පුංචි මුව විඩාබර පාලුවෙන් එතිලා එදා දඟකාරකම නැතිවෙලා තිබුනා .. දකින්නට ආ දිනේ මට පුදුම හිතුනා යසට තිබු නිල් වරල බූ ගාල තිබුනා .. නුඹ දකින සඳ හිතට මහ දුකක් දැනුනා ඒ…

බීර බෝතල් 13 ක් හා කටගැස්ම පීරිසි 12 ක් හිස්කර දහවල් කෑම ඇණවුම් කර කෑම ගෙන අතරදී බිල්පත නොගෙවා පලාගිය තරුණයන් පස් දෙනකු අත්අඩංගුවට ගැනීමට කන්තලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි. කන්තලේ නගරය ආසන්නයේ අවන්හලකදී මෙය සිදුවිය. වරින්වර බීර හා කටගැස්ම ඇණවුම් කරමින් සප්පායම් වූ තරුණයන් පස්දෙනා පැය දෙකකට පමණ පසුව…

මාලබේ පෞද්ගලික වෛද්ය විද්යාලය පිහිටුවීමට පක්ෂවත් විරුද්ධවත් මේ වනවිට රටේ කතාබහට ලක්ව ඇත. ඒ පිළිබඳව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර මහතා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව කි. ප්රශ්නය - ලංකාවේ පෞද්ගලික වෛද්ය විද්යාල ඇති කිරීම ගැන දරන මතය කුමක්ද? පිළිතුර - අධ්යාපනය පළමුවෙන්ම…

දුවන් එන අඩිහඬට පෑල දොර විවර වෙන.. දුවන් එන පොඩි උන්ගේ තකහනියේ හිස සිඹින.. එක අතක එල්ලෙනා රස චිකන් කොත්තුව.. අනෙක් අතට වහංගුව ගිනි නිවන බඩු කාල.. පසෙක උන් බිරින්දෑට විඩාබර සිනාමුව.. වාඩිවෙන්න නැවෙනකොට එළිබහින ඉටුදෙවියා.. බඩවියත රැකලා දෙන ගිනි පිඹින ගල්කටස් එක...
අයියූ.. සල්ලී... මෙන්න අභාගේ කාල සටහන.. අගොස්තු 06 Econ I (1230 - 1430) කොපි කරලා හරි කොටු කපන්න නොවැ ඒක ශේප්.. අගොස්තු 07 Econ II (1230 - 1530) මේක නම් සොරිම තමා.. මුකුත් මතක නෑ ලඟ එකාගේ පිහිට තමා.. අගොස්තු 09 BS I (0830 - 1030) කොපියක් ගහලා.. බොරුවක් ලියලා ගොඩ යයි.. අගොස්තු 10 BS II (0830 - 1130)…
අන්තරේ නසනවලු පඩිපතත් කපනවලු විදුලියත් කපයිලු නියඟෙකුත් තියනවලු මේ කචල් හෙන කේස් හැමදෙයක් වෙන අස්සේ අපේ උන්ට ලොකුම දේ කුවේණිගේ ජංගියලු....
ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට ...ඔන්න මම අදත් පොඩි වැඩ කෑලි දෙකක් අරගෙන ආවා...Favicon ගැනනනම් මං කලින් පෝස්ට් එකක් දාලා තියෙනවා...මේ තියෙන්නේ ඒක ( ඔබේ බ්ලොග් එකටත් අලුත් Favicon එකක් දාගන්න) ..අද මම දෙන්න යන්නේ අන්න ඒ වගේම අපිට Favicon දාගන්න උදව් කරන වෙබ් අඩවි ටිකක්..ඔන්න ඔයාලත් මේ වෙබ් අඩවි බලලා…

එදා ආගන්තුක ඈ , අද මගේ තරහකාරිය.... දිනෙක ඈ, ආගන්තුකයෙක්, නොදුටු නොහඳුනන රුවක්, සතියකින් ඈ, සමීප මිතුරියක්, දන්නා හඳුනනා චරිතයක්, සමසකට පසුව, හොඳම මිතුරිය, දිනක්වත් නොදැක ඉන්නට බැරි, වසරකට පසු, පෙම්වතිය ඈ මගේ, පපුතුරට තුරුල වී උණුහුම විඳින, පසුව ඈ, පොලිස්කාරිනිය මගේ, සැකයේ වෛරයේ ප්රතිමුර්තිය, අද…

ගෙදර ගිනි එමටයි එකම සිසිලස මමයි හැකි තරම් ඉක්මනට degree එක ඕනමයි දොර අගුඵ දාලා හොදට පාඩම් කරලා degree ය දිනාලා සතුටින් ඉන්නවා මොකට වෙන වද වෙනවා? සත 5 ක් නෙගෙවාම ගතිමි නිදහස් ශිල්පයම එහි හිනිපෙත්තෙ ඉන්න මට විසිකලත් පාඩු වෙනවද? දැන් එය ගිනිගොඩට මම මෙහෙම හිතලා දොර අගුළු හැරලා එලියට අඩිය තිබ්බා ඔබේ…
