කො හේදෝ අතුරු පාරකින් ඇවිත් වැටුනේ ගාල්ල කොළඹ පාරට. වටපිට බලද්දී දැනගත්තේ මේ ඉන්නේ මොරටුව හංදියේ බව. ගෙදර යන දවසට මම බස් එකේ යන්නේ. එදා සෙනසුරාදා මම වෙලාවට කලින් ඔෆිස් එකෙන් පැනපු නිසාත් මාසෙකට දවසක් ගෙදර යන නිසාමත් බස් එකට වඩා සැපට යන්න තියෙන කැමැත්ත නිසා ඉක්මනින් යන වාහනයක් නිසා කෝච්චියේ යන්න…

සරසවියෙන් රස්සාවට ආවට පස්සෙ ඒකත් එක්කම දවස් ගෙවිලා යනවා ඇර වෙනස් දෙයක් කරන්න තියෙන කාලයත් අවස්ථාවත් හරි අඩුයි කියල තේරෙන්නෙ දැන් තමයි. ඒ උනාට අපි වාසිටි උන්නු කාලෙ කරපු දේවල් ගැනයි ගියපු තැන් ගැනයි දුකක් නැතිව සතුටු වෙන්න පුලුවන්. පොතේම ඉන්නවට වඩා අපි යමක් කලා කියන සතුට දැනෙන්නෙ එලියට ආවට පස්සෙ.…

මේ නිසල අහස යට සිහිනයක් වී වත් එකම එක වරක් සිතේ රැදෙන්නට බැරි නුඹ... නොකියාම ඇවිත් ලගට හිත් මානයේ සැහැල්ලුවට සිනිදු මුදු දෙකොපුලින් සිනාසී සරදමට යන්න ගියා ඈතට... කවදාවත් නොමැකෙන්න හදවතේ පත්ලේම පෙම් කවිය කුරුටු ගෑ අපූරුව සොදුරු ආදරය... නුඹත් හරි පුදුමයි. තවත් ලිපි

නු වර වැව ලඟ මාර ගහ යට අපේ මතකය ඉකිබිඳින බව දන්නෙ නෑ ඔබ දන්නෙ නෑ..... රොබරෝස මල් ගහට එන සමනලුන් හට කීව ඔබට නොඇසෙන හිතක් ඇති වග දන්නෙ නෑ ඔබ දන්නෙ නෑ.... තරු කැට දහසක එළියැති දෑසට ලං වී හෙමිහිට පෙම් කෙරුවා මම දුටුවෙ නෑ ඔබ දුටුවෙ නෑ..... කහපාට සළු පැලද සිල් ගත්තු සරසවිය තුල ඇවිද හිනහෙන්න නේන මුත් ඔබ…

අස්සයා පැනලාගියාට පස්සේ ඉස්තාලය වැසීම කාලෙකින් සටහනක් දාන්නත් බැරි උන එකේ, දැන් නම් හෝල් සේල් එකේ ලියන්න දේවල් තිය්නවා. වෙන මොකුත් ගැන නෙමෙයි. අපේ ඔෆිස් එකේ හුට පට ගැන. දැන් නම් අපේ ඔෆිස් එක එකම අල්කලන්චියක් වෙලා තියෙන්නෙ. මම මීට අවුරුදු දෙකකට කලින් කියපු දේවල් දැන් හැබෑවෙලා. එක අතකින් බලන්කොට…
සිත පුරා දුව යනෙන සිතුවිලි සැම පැටලුන මසිත නිතර වද දෙන පැන කිමෙද මම සොයන
ඔන්න ඉතින් රවී රොශානුයි ගජ යාලුවොලු...... රවී මේ ලගදි බැන්දලු, රොශාන්:- මොකද බන් අප්සට් මූඩ් ගහල.... රවී :- නෑ බන් මේ පොඩි අව්ලක්...... රොශාන්:- ඇයි බන් 1st නයිට් එක අවුල්ද? රවී :- අනේ නෑ බන් ඒක නම් හොදට තිබුනා..... රොශාන්:- එහෙනම්........... රවී :- මට උදේ ඇහෙරුනු වෙලේ පුරුද්දට වගේ රුපියල් 1000 ක්…
පරිසර තුල්‍යතාවය සඳහා කාබන් නැමැති මූලද්‍රව්‍ය දක්වන්නේ ඉමහත් දායකත්වයක්. එම තුල්‍යතාවය කාබන් චක්‍රය විසින් දක්වනු ලබනවා. කාර්මික විප්ලවයත් සමඟම ෆොසිල ඉන්ධන දහනය කීරීමේ වේගය වැඩි වීමත් සමඟම මේ සමතුලිය බිඳ වැටීමේ ප්‍රවණතාවයක් පසු ගිය කාලවකවානුව තුල දක්නට ලැබුණා. වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය…

කවි ලියන්න හිත කිව්වා.... කවි කොහේද නුඹ ඇහුවා.... මතක පොතේ පිටු පෙරළා.... කවි ලියන්න ඉඩ හෙව්වා.... මිහිරි මතක හැමදාමත් හිනා ගෙනා හිත් අහසට.... එදා හිනා මතක් වෙලා අද දුකයිද නුඹේ සිතට.... වෙනස් වෙනා මේ දියතේ...වෙනස නොවෙන දෙයක් ඇත්ද.... හිනා වෙලා බලා ඉන්න...වෙනස ගෙනෙයි සිතට මතක.... මතක පොතේ එක පිටුවක…

Internet speed එක අඩු එක හමෝටම තියෙන ප්‍රශ්නයක්නේ...මම අද ඔයලට දෙන්න යන්නෙ පොඩි Script එකක්,,මේකෙන් ඔයගෙ Computer එකෙ Registry එකී TCP/IP Settings පොඩ්ඩක් විතර වෙනස් කරනව,,,ඒ නිසා ඔයගෙ Copmuter එක LAN එකක එහෙමත් නෑත්නම් Network එකකට Connect කරල තියෙනවනම් මේක කරන්න යන්න එපා..ගෙදර තියෙන Personal…
