Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කව්ද මගේ ඇදේ හිටියේ හොරා වගේ.. .. ..

ස්ට්‍රයික් හින්දා ඉදලා නිතරම ගෙදර යන්න වුණා කැම්පස් එක දිහාවේත් එහෙත් පිකටින්ලු සැහෙන්ඩ මේ දවස්වල ඔන්න ඔහොමයි හැමතැන නෑ ඉන්න තැනක් නවතින්නට එහි ගියාම අපායත් වෙයි සුර ලොවක් බෝඩිම ඇරුනාම හිටියේ පස් දෙනයි කොහොමද එක පාරම හයක් වුනේ කව්ද මගේ ඇදේ හිටියේ හොරා වගේ ආ... සින්දු අහපු මගේ හෙඩ් සෙට් එක වයර් ලස්…

මාගේ මංගල ගෙවල් බිඳීම හෙවත් ජීවිතේ චාටර්ම, පජාතම, කුජීතම දවස.

අධික කාර්යබහුලත්වය නිසා සෑහෙන කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ ආවේ. A/L ටියුෂන් ක්ලාසුත් මේ සතියෙ ඉවර වුණු නිසා දැන් ටිකක් විතර නිදහස්.මං මේ කියන්න යන කතාව මතක් වෙනකොටත් මට තනි ඇහැට ඇඬෙනවා. මේ තරම් චාටර් දවසක් නම් මගේ ජීවිතේටවත් තිබුණා කියලා මට මතක නෑ. මොකටද තව වැල් වටාරං... කෙළින්ම බහිමු ඉට්ටෝරියට.…

විදාන වත්ත..

ඒ 1995 වසරයි. ප්‍රදේශය ඇඹිලිපිටිය ග්‍රාමයයි. හැම්බෝ සිටියට යාබදව නගර සභාවක් ලෙස දැන් පැවතුනද එකල හැමදාම පසලොස්වක රාත්‍රියේ අපේ ගෙදරට නරි කෑගසන හඬ ඇසුනි. ඩිංගිරි ආච්චි නවාතැන් ගෙන සිටියේද අපේ ගෙදරට කිලෝමීටර බාගයක් පමණ දුරින් පිහිටි අක්කරයක් පමණ වූ විදානවත්තේ කොනක තිබුනු වරිච්චි ගෙදරකය. ලා තඹ පැහැති…

Did It Happen Finallly, at Last, in the End or Eventually? - ඉවරයක්‌ වෙලාද?

අපි සමහර දේවල නිමක් දකින්න බලාගෙන ඉන්නවා; ඒ සාමාන්‍යයෙන් අපි අකමැති දේ. තවත් වෙලාවල කරදර තිබුනත් අවසානයේ හොඳක් වෙයි කියලා අපි හිතනවා. දිගින් දිගට ඉදිරියට යන ජීවිතයක් මිසක්, ස්ථිර අවසනක් අපට හමු නොවුණත්, මේ ආකාරයෙන් අවසානයන් බලාපොරොත්තු වීම මනුෂ්‍ය ස්වභාවය; හරියට ඉස්කෝලේ යන ළමයි මේ දවස්වල වාර අවසානය…

නායකත්ව පුහුණුව

නායකත්ව පුහුණුව කියපු ගමන් මතකෙට එන්නෙ එස්.බී. මහත්තයගෙ හමුදා පුහුණුව උනාට මේ කතාවනම් ඒ ගැන නෙමෙයි ඕං. රෝස කුමාරි පාසල් යන කාලෙ ඔය ශිෂ්‍යය නායිකාවක් වෙලා උන්නනෙ. ඉතින් ඒ පට්ටම ලැබෙන්න කලියෙන් තිබුන නායකත්ව පුහුණුක්. එතකොට ඉතින් මං තුමී 11 වසරෙ. මේක දවස් තුනක නේවාසික පුහුණුවක්. ප්‍රදේශයේ ප්‍රසිද්ධ…

Mysql root password එක reset කරන විදිහ

මට වැටුනොත් ඉතින් ලෙඩක්මනේ මේ සීන් එකත් මට වෑටිච්ච හුටපටයක්ම තමා. :( live දුවන product එකක database එක මොකෙක්ද ගෝතයෙක් මකලා (හිනා යන සීන් එක කියන්නේ මු මකලා තියෙනේ database එක විතරක් නම් මදෑ mysql වල තියෙන data node) එක අයියෝ සල්ලී... :D මේකයි සීන් එක වෙලා තියෙන්නේ... අපි live දුවන servers වල alert…

සිංහරාජයේ සැගවුන දිය ඇල්ලක් සොයා...(වංගු දහය දෙවන කොටස)

කන්නෙලිය සංචාරයෙන් පස්සේ බ්ලොග් අවකාශයේ සටහනක් තබන පලමු අවස්ථාව..මුලින්ම කියන්න ඕන ඔයාල හැමෝගෙම කමෙන්ට්ස් වලට, මාව ෆලෝ කලාට ගොඩාක් ස්තුතියි කියන එක..වෙන් වෙන් වශයෙන් ස්තුති කරන්නවත් ඔයාලගේ අළුත් පෝස්ට් කියවන්නවත් පහුගිය ටිකේ මට අවස්ථාවක් ලැබුනේ නෑ..කන්නෙලිය ගමනෙන් පස්සේ කැම්පස් එකේ වැඩ කටයුතු වගේම…

මට මේක දඟ ගෙයකි... (සෝමතිලක ජයමහ)

ඔන්න ආයිත් සින්දුවක් ගෙනාවා මේක ටිකක් අහන ගමන් හිතන්න දෙයක් තියෙන සින්දුවක්. සින්දුව ගායනා කරන්නේ "සෝමතිලක ජයමහ" මහතා මෙතුමා තමයි මගෙත් ප්‍රියතම ගායකයා. සින්දුව තම්යි "සුනිල්වන් ණුවන් යුග" අහල බලන්න.... සුනිල්වන් ණුවන් යුග වසා උතුර උතුරා ගැලූ කඳුලු ගංඟාවේ ඇය දැන් කිඳීලා ඔබේ වරය දෙනු මැනවි තව දුක…