Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අන්තරයට ඉලපතෙන් ගැසිය යුත්තේ ඇයි.

අද ලන්කාවේ විශ්ව විද්‍යාල පෙර කවරදාකටත් වඩා අර්බුදයකට ලක්ව ඇත, මෙයට හේතුව ඉතිහාසයේ පලමු වරට ආචාර්ය්‍ය සනගමය හා සිසුන් එකම දේශපාලණ න්‍යායක් සහිත පක්ෂ 2කට නතුව තිබීමයි. සිසුන් අන්තරයට යටත් ව ඇත, ආචාර්ය්‍ය වරුන් ප්පෙරටු ගාමීන් නම් ත්‍රස්තවාදී සන්විධාණයේ යටතට පත්ව ඇත. පෙරටුගාමීන් ගැන පසුව කතාකිරීමට තබා…

මලට නොඑන බඹරකුගෙන්

මල්ම වේ ඉමිහිරි පෙර කිවි දනා වැනුවද? නොපිපෙයි! මසිත මුදු සුමුදු පෙති මත මල් කෙසරු අතරින් මකරන්ද ගලනා මල් කෙමිය නොහඳුනයි මා තුඩ... ඉඟි මරන තොල් පෙති අරින මල්යාය මගහැර පියාවිදා සැරිසරමි සොයමි... සොයමි... වෑකඳු සදිසි පුළුලුර මඬලක් රළු ම රළු උණුසුමක මිහිරක් රඹතුරු අසිරි පරදනා වට මට සුමට වටොරක්

විභාග ගැන පුංචි කතා…..

මේ දවස් වල ඉතින් විභාග තියෙන කාලේ….. උසස් පෙල ලියන නංගිලා මල්ලිලා නම් දැන් උපරිම ලෙස කටපාඩම් කරපුවා පැය 3න් ලියාගෙන යනවා. ඉතින් සමනලීට මතක් උනා විභාග ගැන පුංචි පහේ කතා දෙකක්….. ඔය විභාග වල කොපි කිරීමේ කලාවක් තියෙනව නෙව…. ඕක කලාවක්ය කීවේ සමනලී නෙවී, ඒ කලාව ප්‍රගුණ කොට මහත් පල ප්‍රයෝජන ගත් ඇත්තන්…

ඕනම ලෙඩක් හැදෙන හැටි,ඒවාට බෙහෙත් වගේම තවත් තොරතුරු ලබාගතහැකි වටිනා ලින්ක් ලැයිස්තුවක්.(සෑම කෙනෙක්ටම අනිවාර්යයෙන්ම වැදගත් වන දෙයක්)

අද දෙන්න හදන්නෙ හැමෝටම අනිවාර්යයෙන්ම වැදගත් වන දෙයක්.මම මේ දෙන්න හදන්නෙ බොහෝ රෝග ගැන තොරතුරු තියෙන වෙබ්ලිපින(ලින්ක්) ලැයිස්තුවක්. මේ හැම එකකම ඒ ඒ රෝගයේ හැඳින්වීම,රෝගය හැදෙන හැටි,රෝගය වලක්වා ගන්න හැටි,ඒවාට ප්‍රතිකර්ම ඇතුලු තවත් වටිනා තොරතුරු ලැයිස්තුවක් තියෙනවා. හැබැයි මේවා බලන්න නම් Flash 6 හෝ ඊට…

ඉගනීමේ අගය

ඊයේ මම මගේ පරණ පොත් තියෙන පෙට්ටි වගයක් අවුස්සද්දි මට මගේ 7 වසර සිංහල රචනා පොත හම්බ වුනා. එතකොට මම දැක්කා ඒකේ මම ලියලා තිබ්බ රචනා අතරින් මට තාමත් හොඳට මතක රචනාවක්. මාතෘකාව "ඉගෙනීමේ අගය". මේ රචනාව මම මුලින් ලිව්වේ ඒ කාලේ උදේට පන්තියේ නම් පිලිවෙලට එක්කෙනෙක්ට කතාවක් හරි කවියක් හරි කියන්න ඕනේ කියලා…

Stock Market සිංහලෙන් #08 - ඒකක භාර ගැන දැන ගනිමු

ඔන්න අද මම කියලා දෙන්න හදන්නේ ඒකක භාර ගැනයි. කලින් පොස්ට් එකකදී ඒකක භාර එහෙමත් නැත්තම් අරමුදල් ගැන ටිකක් කිව්වනේ. අද ඒ ගැන විස්තර කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ පොස්ට් එක කොටස් වෙළඳපල ගැන කියලා දෙන අවසාන පොස්ට් එකයි. ඒ වුනත් ඔයගොල්ලොන්ට කොටස් වෙළඳපල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනෑම…

Olympics marathon: Stephen Kiprotich wins gold for Uganda

Uganda's Stephen Kiprotich won the Olympic men's marathon, beating Kenya's Abel Kirui and Wilson Kipsang. Kiprotich led at the 37km mark, despite appearing to suffer discomfort in his leg minutes earlier, and went on to win Uganda's first medal at London 2012. His time of two hours, eight minutes…

ග්‍රේට් වෙස්ටර්න් කදු තරණය (පලමු කොටස)

'ග්‍රේට් වෙස්ටර්න්' කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්නේ මොකක්ද? ගොඩාක් අයට මතක් වෙන්නේ කොච්චියෙන් බදුලු යනකොට හම්බවෙන ස්ටේෂන් එක වෙන්න ඕන.සමහර කෙනෙක්ට මීට අවුරුදු ගානකට කලින් රූපවාහිනියේ ගිය ලෙමන් පෆ් ඇඩ් එකත් මතක් වෙනවා ඇති..ලංකාවේ හොදම තේ වැවෙන ග්‍රේට් වෙස්ටර්න් තේ වතු යාය මතක් වෙන කට්ටියත් ඇති..ඒ…